අලුත් වැඩක් පටන් ගමු......................

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඔයා තනියෙන් නඩුවක් දැම්මොත් ඒගොල්ලො දිනනවා. නඩු දාන්නේ නැතුව telecom එකත් එක්ක කතා කරලා බලන්න.

    ඉඩම් නඩු කියන්නෙ lawyers ලාගෙ අවුරුදු ගානක අදායම් මාර්ගය. දෙපත්තෙම lawyers ලා ගොඩක් වෙලාවට ඉඩම් නඩු ඇද ඇද ඉන්නෙ ඒකයි. හැබැයි හැම lawyer කෙනෙක්ම එහෙම නෑ.
    ලන්කාවේ ඉඩම් නඩු කොහොමත් අවුරුදු ගානක් ඇදෙනව.. ගොඩාක් රටවල් වල මිනිස්සු නීතිය කියන දේ හරියටම කරන නිසා එහෙම වෙන්නෙ නැහැ ගොඩාක් රටවල් වල..

    Lankawe idam nadu walata godak kal ganne ewa godak families athara ewa nisa time eka ekka wisadum ganna. ethakota godak ewa kamaththen samadana wenawa. lawyersla neweyi kal danne naduwa winusaru. oya nithiye mulika ewa wath danne nahane
     
    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven

    මන් tread එක මුලිදිම දාල තියනව මාත් තාම ඉගෙන ගන්නවා. ඒක නිසා අඩු පාඩු වෙන්න පුලුවන් කියලා.

    විනිසුරුවරු නඩු කල් දාන්නේ lawyers ගොඩාක් වෙලාවට උසාවියට එන්නෙ නැති නිසා. එහෙම නැතුව නඩුව විසදන්න බැරුව නෙමෙයි.
     
    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    මේ ත්‍රෙඩ් එක ගැහැණු ළමයෙක් කරන නිසා මෝඩ ප්‍රශ්න අහන්නේ නැතිව ටිකක් සංයමයෙන් අපි ප්‍රශ්න අහුවොත් නොදන්නා නීතිය ගැන ගොඩක් දේවල් දන ගන්න පුළුවන් නේද...ඔබ කරන්නේ හොඳ වැඩක්...ගුඩ් ලක්...

    මගේ ප්‍රශ්නේ...

    1 කූට ලේකන සම්බන්දව ගන්න පුළුවන් නීතිමය ක්රියමර්ගේ මොකක්ද...
    2 පොලිසියට කෙනෙක් පැමිණිල්ලක් මත පමණක් අත්තඩංගුවට ගන්න බලය තියද...
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මන් tread එක මුලිදිම දාල තියනව මාත් තාම ඉගෙන ගන්නවා. ඒක නිසා අඩු පාඩු වෙන්න පුලුවන් කියලා.

    විනිසුරුවරු නඩු කල් දාන්නේ lawyers ගොඩාක් වෙලාවට උසාවියට එන්නෙ නැති නිසා. එහෙම නැතුව නඩුව විසදන්න බැරුව නෙමෙයි.

    godak welawata nadu kal danne lipi, saksi hada ganna kal denna. samaharak ewa lawyer illanawa wadi pura time eka. lawyersla enne nathuwa nadu kal danne harima aduwen. naduwa dapu time ekata lawyersla yanawa nathnam eyalata edata dawase gana ganna baha. onna thawa boruwak kiwwa.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මේ ත්‍රෙඩ් එක ගැහැණු ළමයෙක් කරන නිසා මෝඩ ප්‍රශ්න අහන්නේ නැතිව ටිකක් සංයමයෙන් අපි ප්‍රශ්න අහුවොත් නොදන්නා නීතිය ගැන ගොඩක් දේවල් දන ගන්න පුළුවන් නේද...ඔබ කරන්නේ හොඳ වැඩක්...ගුඩ් ලක්...

    මගේ ප්‍රශ්නේ...

    1 කූට ලේකන සම්බන්දව ගන්න පුළුවන් නීතිමය ක්රියමර්ගේ මොකක්ද...
    2 පොලිසියට කෙනෙක් පැමිණිල්ලක් මත පමණක් අත්තඩංගුවට ගන්න බලය තියද...

    1. policiyata complain karanna.
    2. aparadayakata nam puluwan paya 24-48 kin mahesthath hamuwata danna ona.
     
    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    godak welawata nadu kal danne lipi, saksi hada ganna kal denna. samaharak ewa lawyer illanawa wadi pura time eka. lawyersla enne nathuwa nadu kal danne harima aduwen. naduwa dapu time ekata lawyersla yanawa nathnam eyalata edata dawase gana ganna baha. onna thawa boruwak kiwwa.

    ආ හරි එහෙම වෙන්න ඇති..
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    Magen salli wagayak gatha ekekuta karanna puluwan lokuma dea mokadda? essara magen friendship ekata ae salli ella gathe. den mu maawa maga arinawaa.
    අය්යො මචන් LAW කලෙ නැති උනට මන් කියන්නම් හොන්ද අදහසක්??

    උව මරලා දාපන්!
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    මේ ත්‍රෙඩ් එක ගැහැණු ළමයෙක් කරන නිසා මෝඩ ප්‍රශ්න අහන්නේ නැතිව ටිකක් සංයමයෙන් අපි ප්‍රශ්න අහුවොත් නොදන්නා නීතිය ගැන ගොඩක් දේවල් දන ගන්න පුළුවන් නේද...ඔබ කරන්නේ හොඳ වැඩක්...ගුඩ් ලක්...

    මගේ ප්‍රශ්නේ...

    1 කූට ලේකන සම්බන්දව ගන්න පුළුවන් නීතිමය ක්රියමර්ගේ මොකක්ද...
    2 පොලිසියට කෙනෙක් පැමිණිල්ලක් මත පමණක් අත්තඩංගුවට ගන්න බලය තියද...

    Thanks a lot wish ekata..

    කූට ලේකන කියන එක අයිති වෙන්න ගොඩාක් වෙලවට ගිවිසුම් සම්බන්දයෙන්. ඉඩම් නඩු සම්බදයෙනුත් ඒ වගේ එවා තියනව. දැන් ගිවිසුම් හරි ඉඩම් සම්බන්දයෙන් හරි කවුරු හරි ඒ විදිහට වන්චා සහගත ලේකනයක් හදල තියනව නන් ඔයාට පුලුවන් ඒ දේ ඔප්පු කලොත් වන්දියක් ගන්න.

    ඒක ගොඩාක් වෙලාවට පැමිනිල්ලෙ බරපතල කම අනුව තමයි. දැන් ඔයා පැමිනිල්ලක් දැම්මහම මුලින්ම ඔයව පොලිසීයට එන්න කියලා ඒක ටිකක් ලොකු දෙයක් නන් උසාවියට දානවා.

    ලොකු බරපතල එකක් නන්, උදාහරනයක් විදිහට හිතන්නකො කන්තාවකට පහර දීම හෝ ඒ වගේ එකක් කියල එතකොට නන් අතඩන්ගුවට ගන්නව. ඒක පැමිනිල්ලෙ බරපතල කම අනුව තමයි වෙන්නෙ.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේකයි. ඕකට නඩු කියන්න ගියොත් ඒක මාරම අපරදයක්. මන් නන් කියන්නෙ පුලුවන් තරන් හිතවත්කමින් අර එහ ගෙදර එක්කෙනත් එක්ක කතා කරල shape කර ගන්න කියල. මොකද ඔයගොල්ලො ගහ කැපුවොත් එයාට නඩු දාන්න පුලුවන් එයාගෙ දේපල වලට හානි කලා කියලා. එහෙම කියලා ඔයාලගෙන් වන්දියක් ගන්න පුලුවන්..

    පොලිසියටයි, ප්‍රදේශීය සබා වලටයි කියලත් විසදුමක් නැත්තන් යාලුවට කියන්න තවකාලිකව කම්බි වැටක් හරි ගහල තියා ගන්න කියලා. මොකද පස්සෙ ඔය මායිම් බෙද ගන්න ගියහම ප්‍රශ්න වෙනව.

    එහෙම නැත්තන් යාලුවට කියන්න මහ කරදරකාර, කෑ ගහන සත්තු ටිකක් හදල එහා වත්තට යවන්න කියලා. එහෙම මොකක් හරි කලොත් සමහර වෙලාවට අනිත් කට්ටියම වැටක් ගහයි.

    එහමත් එකක්ද:(
    හරි හරි බොහොම ස්තුතියි උදවුවට ඔන්න නීතීඥය ගාස්තු විදිහට rep හයක්
    :)
     
    kumara3200

    Member
    Jun 9, 2009
    21
    4
    0
    hawul idamak eka hawul karuwekta nodanwa beda wen kala hekid? ese beda wenkalhot egena ema hawul karuta gatha heki piyawara kumakda?
     
    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    hawul idamak eka hawul karuwekta nodanwa beda wen kala hekid? ese beda wenkalhot egena ema hawul karuta gatha heki piyawara kumakda?

    බැහැ. හවුල් ඉඩමක් හවුල් කරුවන්ගෙ දැනුවත් වීමකින් තොරව බෙදා වෙන් කිරීම කරන්න බැහැ.
    ඒකට එරෙහිව එයාට ගොඩාක් දේවල් කරන්න පුලුවන්. උදාහරනයක් විදිහට ඉඩමේ හවුල් බව ගිවිසුමකින් පෙන්නල තියනව නන් breach of trust කියන විශ්වාසය කඩ කිරීම මත ඒක කඩ කරපු අනිත් හවුල් කරුගෙන් වන්ඩියක් පවාගන්න පුලුවන්. හැබැයි එයා ඔප්පු කරන්න ඕනා එයගේ අනු දැනුමකින් තොරවයි ඉඩම බෙදලා වෙන් කරල ටියෙන්නෙ කියලා.