මම උන්ව අන්බ්ලොක් කළා
හරි හරි මම පරාජය පිලිගන්නවා. වීඩියෝ එක ගැන මොනවහරි කිව්වොත් වටිනවා..ඇයි ඒ. ඔය කිව්ව නේ ඒ 9 දෙනා නැතිවට තව ලක්ස 4ක් ඉන්නව කියල.
හරි හරි මම පරාජය පිලිගන්නවා. වීඩියෝ එක ගැන මොනවහරි කිව්වොත් වටිනවා..
එල, එල, තැන්ක්ස්හරි හරි ගැටලුවක් නැහැ. බලමුකො වීඩියො එක. බලල කොමෙන්ට් එකක් දාන්නම්.
අනේ මන්දා බං, වරදක් නම් නෑ,
අනේ මාව unblock කරන්නකෝ.....................................![]()