කෙල්ල කලිනුත් සින්දු කියපු කෙනෙක්, තැන්ක්ස්70/80 හැදුනු සිංදු මීට වැඩිය හොදයි මේක මගේ මතය. කෙල්ලගේ වොයිස් එක හොදයි.ඒකේ අමුතු ගතියක් තියෙනවා. හොදට කට ඇරලා සිංදුව කියනවා සහ ඒ හඩ දැන් තියෙන හඩවල් වලට වඩා වෙනස්. වීඩියෝ එකක් කරනවානම් මට හිතෙන්නේ ඒකට තේරුමක් තියෙන්න ඕන නිකං කැමරාවක් අරං එහෙ මෙහේ දුවලා මොනවා හරි දාන එකෙන් වැඩක් නෑ. පවතින දෙයක් කරන්න ඕන. කොහොම උනත් මගෙන් සුභ පැතුම්.
මේ එයාගේ පරණ සින්දුවක්

