http://imageshack.us/photo/my-images/713/35311683.jpg/
මචන් ඔය පින්තූරේ තියෙන්නේ ලංකාවේ පලවෙනි වතාවට අපි කොල්ලෝ කීප දෙනෙක් එකතු වෙලා ලංකාවේ ඉන්න ඇති දක්ෂ ආධුනික කළා කරුවන්ට අත දෙන්න කරන වැඩක පලවෙනි පියවර. ලංකාවේ ස්ටාර් තරංග වලට සහය දෙන්න කොච්චර ය හිටියත් මේ වගේ වැඩකදී සහය දෙන අය හරිම අඩුයි. මේ වැඩේ කරන අපි ප්‍රතිරූ කියල සංවිධානයක් හදාගෙන ලංකාව පුරා විසිරිලා ඉන්න දක්ෂ නාට්‍ය කරුවන්ට වේදිකාවක් හදන්න තමයි හදන්නේ.
අපි වැඩේ පටන් ගන්නකොට හිතපු තරම් මේකට අනුග්‍රහය දෙන්න ගොඩක් අය කැමති නෑ. ඒ උනත් අපි මේ වැඩේ නවත්තන්න අදහසක් නෑ . මොන බාධකය ආවත් මේ කරන වැඩේ හොඳටම දිගටම කරනවා. මොකද උදවු කරන්න කැමති හා උදවු කරන අයත් අපිත් එක්ක එකතු වෙන නිසා. ලංකාවේ හැම කලාවකටම කන කොකා හන්දලල තියන මේ වගේ අවධියක යන්තන් බේරිලා තියෙන වේදිකා නාට්‍ය කලාව රැකගෙනම මේ ව්‍යායාමය පටන් ගන්න හිතුවේ ඒකයි .

අපිට මේ වැඩේ කරන්න එකතු වෙන්නෙත් කොල්ලෝ .. උදවු කරන්නෙත් කොල්ලෝ.. එකයි එළකිරියේ මේක ගැන නූලක් දාන්න හිතුවේ.. එළකිරියේ ඉන්න කලාවට ආදරේ කොල්ලෝ අපිට මේ වැඩේ ගොඩ දාගන්න සප් එකක් දෙනවා කියල අපි දන්නවා.. පානදුරේ තියෙන්නේ පලවෙනි අඩිය.. දැනටමත් මොරටුව ,ගම්පහ මාතර වගේ පති වලටත් මේක අරන් යන්න අපි පිඹුරුපත් ඇදලා ඉවරයි..
එහෙනම් යාලුවනේ ජයම වේවා!! කලාවල උදවුවක් කරන්න කැමතිනම් කතා කරන්න..
0713427089 - සිතු
ප්‍රතිරූ කලා සහයෝගිතා සංසදය ප්රමුඛ පරමාර්ථය වන දේශයේ විසිර සිටින ප්‍රතිරුප නැති විවිධ කලා කුසලතා ඇති ආධුනික කලා කරුවන්ට ඔවුන්ගේ නිර්මාණ එළිදැක්වීමට හා ඇගයීමට ලක්වන අවස්ථා උදා කර දීමේ අරමුණ අනුව අපගේ පළමු ප්රයත්නය ලෙස ආධුනික කලාකරුවන් රැසක් එක්ව නිර්මාණය කරන ලද කෙටි නාට්‍ය තුනක් ප්‍රසිද්ධ වේදිකාවක රග දැක්වීමට කටයුතු සංවිධානය කළෙමු.
මේ වනවිට අපේ රටේ මාධ්‍ය ආයතන සහ රජයේ හා රජයේ නොවන බොහෝ ආයතන රූප ලාවන්‍යය සූප ශාස්ත්‍රය ආදී කටයුතු සඳහා වැඩමුළු, ප්‍රදර්ශන ආදිය සංවිදානය කලද, මෙවැනි හුදකලා වූ ආධුනික කලා කරුවන් සඳහා එවැනි අවස්ථා දුර්ලභ බැවින් මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට අපි අදහස් කරමු. එබැවින් මෙම සත් ක්‍රියාව සාර්ථක කරගැනීම උදෙසා අන් අයගේ අභිවෘධිය සහ යහපත පිළිබඳව කාරුණික සිත් ඇති ඔබගේ , ඔබ ආයතනයේ පරිත්‍යාගය අපි ගෞරවයෙන් අපේක්ෂා කරමු.
https://www.facebook.com/sithu.nirmitha මගේ මූණු පොතේ විස්තරේ