අලුත් වැඩක්.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ වගේ අදහසක් ආව, ඒවගේම දැනුම තියන නැකැත් රාලට මාගේ ස්තූතිය.
    ඔය වැඩේ අපිට මෙහෙම කරන්න පුලුවන්.

    1. මුලින්ම යම් ප්‍රදේෂයක් තෝරගන්නවා.
    2. ඊටපස්සේ ඒ පැත්තේ පන්සලේ නායක හාමුදුරුවො එක්ක කතා කරගෙන සෙනසුරාද දවසක දර්මශාලාව ඉල්ලගන්නවා.
    3. ඊට පස්සේ පොඩි ලියුමක් ගහලා සිංහල කඩ වලට විතරක් බෙදනවා මේ දේට සහබාගී වෙන්න මෙන්න මෙහෙම වැඩක් අපි කරනවා කියලා.
    4. පස්සේ එන අයගේ නාමලේඛණයක් අරන් දේෂනය පවත්වනවා.
    5. පුලුවන් නම් ප්‍රොජෙක්ටර් එකක් දාලා රූප සටහන් ආශ්‍රයෙන් පැහැදිලි කරනවා.

    ඒක තමයි කරනවනම් හොඳම වැඩේ.. :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    sira idea 1k. karamu..

    aththatama honda wedak....jaya wewa

    ඔව් අපිට පුළුවන් :yes:

    bumppppppppppppppppp

    හෙළයෙක්;17022898 said:

    ඉතා වටිනා අදහසක් සහෝ.. :)
    ඔබේ උත්සාහය ඉතා අගයකොට සලකමි... :yes:
    හැකි අවස්තාවක සහයෝගය දෙන්නම්.... :)

    සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතනවා.... :)

    1.gif

    ස්තූතියි හැමෝටම.. පුලුවන් තරම් අනිත් අය දැනුවත් කරන්න. තව ඔයාලට පුලුවන්නම් පන්සලට කට්ටිය එකතු කරලා වැඩමුලුවක් සංවිධානය කරන්න මම ඇවිත් වැඩ මුලුව පවත්වන්නම්..
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේ වගේ අදහසක් ආව, ඒවගේම දැනුම තියන නැකැත් රාලට මාගේ ස්තූතිය.
    ඔය වැඩේ අපිට මෙහෙම කරන්න පුලුවන්.

    1. මුලින්ම යම් ප්‍රදේෂයක් තෝරගන්නවා.
    2. ඊටපස්සේ ඒ පැත්තේ පන්සලේ නායක හාමුදුරුවො එක්ක කතා කරගෙන සෙනසුරාද දවසක දර්මශාලාව ඉල්ලගන්නවා.
    3. ඊට පස්සේ පොඩි ලියුමක් ගහලා සිංහල කඩ වලට විතරක් බෙදනවා මේ දේට සහබාගී වෙන්න මෙන්න මෙහෙම වැඩක් අපි කරනවා කියලා.
    4. පස්සේ එන අයගේ නාමලේඛණයක් අරන් දේෂනය පවත්වනවා.
    5. පුලුවන් නම් ප්‍රොජෙක්ටර් එකක් දාලා රූප සටහන් ආශ්‍රයෙන් පැහැදිලි කරනවා.
    :yes::yes::yes::yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ඔව් මචන් කතාව හරි.. සින්හල කඩේකට ගිහින් බඩුවක් ගන්න ගියාම මුදලාලි කාරයගේ ඉදලා බඩු කිරන කෙනාගේ දක්වා ලොකු කම් බලන්න ඔන. අපේ සින්හලයට කෙල වෙලා තියෙන්නේ ඔන්න ඔය සිද්දි නිසයි මචන්. මුස්ලිම් හරි දෙමල හරි කඩේකට ගියාම උන්ගේ කඩෙ ඒ බඩුව නැතත් වෙන කඩේකෙන් හරි ඒ බඩුව ගෙනැල්ලා දෙනවා. කපටිකම නිසාම උන් දන්නවා බිස්නස් කරන විදිය. නමුත් අපේ එකෙක්ගේ කඩේකට ගියාම හරියට උන් හිතන්නේ අපි නයට බඩු ගන්න ආපු විදියට. මට නම් මේ සම්භන්ධව හොදට experience තියෙනවා. උබ කරන්න යන වැඩේ නම් හොදයි. ඒත් අපේ මිනිස්සු ඒවා පිලිපදීද කියන එකයි ප්‍රශ්නේ.. මොකද අපේ මිනිස්සුගේ හැටි දන්නවානේ..
     
    නෑ බන් ඕකට හේතුව අපේ උන්ට ව්‍යාපාර ගැන නිසි දැනුමක් නැතිකම.. අපි ඒ දැනුම දෙනකොට ගතානුගතික හිතන විදිහ වෙනස් වෙයි..
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    honda wadak machan,, ara qwa wage,, podi podi business karana aya eka thanakata genath seminar thiyena eka hondama de rep+++
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එළකිරි වැඩක්......මේ වැඩේ එළකිරි වගේ සාර්ථක වෙන්න මන් සුබ පතනවා...ඒවගේම මාත් පුළුවන් ඕනෑම උදවුවක් කරනවා......:):)

    ජයවේවා!!!!!!