ba bn karanna..poddk business eka hariyana kota...customer wa penne nikan badu ganna apu kenk wage...arun...customer kadeta ena wele edan sale eka wenakan niyameta raganawa,,ape unta eka baaa
ඒක තමයි අපි කියලා දෙන්න යන්නේ..

ba bn karanna..poddk business eka hariyana kota...customer wa penne nikan badu ganna apu kenk wage...arun...customer kadeta ena wele edan sale eka wenakan niyameta raganawa,,ape unta eka baaa

මේ වගේ අදහසක් ආව, ඒවගේම දැනුම තියන නැකැත් රාලට මාගේ ස්තූතිය.
ඔය වැඩේ අපිට මෙහෙම කරන්න පුලුවන්.
- මුලින්ම යම් ප්‍රදේෂයක් තෝරගන්නවා.
- ඊටපස්සේ ඒ පැත්තේ පන්සලේ නායක හාමුදුරුවො එක්ක කතා කරගෙන සෙනසුරාද දවසක දර්මශාලාව ඉල්ලගන්නවා.
- ඊට පස්සේ පොඩි ලියුමක් ගහලා සිංහල කඩ වලට විතරක් බෙදනවා මේ දේට සහබාගී වෙන්න මෙන්න මෙහෙම වැඩක් අපි කරනවා කියලා.
- පස්සේ එන අයගේ නාමලේඛණයක් අරන් දේෂනය පවත්වනවා.
- පුලුවන් නම් ප්‍රොජෙක්ටර් එකක් දාලා රූප සටහන් ආශ්රයෙන් පැහැදිලි කරනවා.

sira idea 1k. karamu..
aththatama honda wedak....jaya wewa
ඔව් අපිට පුළුවන්![]()
bumppppppppppppppppp
හෙළයෙක්;17022898 said:bump
ඉතා වටිනා අදහසක් සහෝ..
ඔබේ උත්සාහය ඉතා අගයකොට සලකමි...
හැකි අවස්තාවක සහයෝගය දෙන්නම්....
සියලු කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි පතනවා....![]()
bump
bump
මේ වගේ අදහසක් ආව, ඒවගේම දැනුම තියන නැකැත් රාලට මාගේ ස්තූතිය.
ඔය වැඩේ අපිට මෙහෙම කරන්න පුලුවන්.
- මුලින්ම යම් ප්‍රදේෂයක් තෝරගන්නවා.
- ඊටපස්සේ ඒ පැත්තේ පන්සලේ නායක හාමුදුරුවො එක්ක කතා කරගෙන සෙනසුරාද දවසක දර්මශාලාව ඉල්ලගන්නවා.
- ඊට පස්සේ පොඩි ලියුමක් ගහලා සිංහල කඩ වලට විතරක් බෙදනවා මේ දේට සහබාගී වෙන්න මෙන්න මෙහෙම වැඩක් අපි කරනවා කියලා.
- පස්සේ එන අයගේ නාමලේඛණයක් අරන් දේෂනය පවත්වනවා.
- පුලුවන් නම් ප්‍රොජෙක්ටර් එකක් දාලා රූප සටහන් ආශ්රයෙන් පැහැදිලි කරනවා.

ඔව් මචන් කතාව හරි.. සින්හල කඩේකට ගිහින් බඩුවක් ගන්න ගියාම මුදලාලි කාරයගේ ඉදලා බඩු කිරන කෙනාගේ දක්වා ලොකු කම් බලන්න ඔන. අපේ සින්හලයට කෙල වෙලා තියෙන්නේ ඔන්න ඔය සිද්දි නිසයි මචන්. මුස්ලිම් හරි දෙමල හරි කඩේකට ගියාම උන්ගේ කඩෙ ඒ බඩුව නැතත් වෙන කඩේකෙන් හරි ඒ බඩුව ගෙනැල්ලා දෙනවා. කපටිකම නිසාම උන් දන්නවා බිස්නස් කරන විදිය. නමුත් අපේ එකෙක්ගේ කඩේකට ගියාම හරියට උන් හිතන්නේ අපි නයට බඩු ගන්න ආපු විදියට. මට නම් මේ සම්භන්ධව හොදට experience තියෙනවා. උබ කරන්න යන වැඩේ නම් හොදයි. ඒත් අපේ මිනිස්සු ඒවා පිලිපදීද කියන එකයි ප්‍රශ්නේ.. මොකද අපේ මිනිස්සුගේ හැටි දන්නවානේ..
නාකි ඉලන්දාරියා;17022955 said:bump
bump
niyama wadak machan
wade sarthaka wenna kiyala suba pathanawa![]()
bump
elaz!
elakiri![]()