සවිස්තරාත් මක නුලක් දමන්න තමයි කැමරා අම්පන්න් අටවගෙන් සුදානම් උනේ . නමුත් අනෝරා වැස්ස සහා මමයි තාත්තයි විතරක් සිටිනිසත් තාත්තා කැමරාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිනිසත් සිතු ලෙස කරගන්න බැරිවුනා. නමුත් තවත් මිඉවාදයක් අසල වත්තක අති නිසත්. මෙවර අද්දැකීමෙන් එය සාර්ථක කරගැනීමට බල පොරොත්තු වෙමි