අලුත් වැඩේ පටන්ගන්න යන්නේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    බොයිස් Press එක පටන් ගන්න යන්නේ
    ඕෆිසෙට්- ඩිජිටල් - ඩුප්ලෝ - සබ්ලිමෙන්ෂන් Print කරනවා
    • ලේබල් වර්ග / ඇසුරුම් වර්ග
    • පෝස්ටර් A1 වෙනකං පුලුවන්
    • පොත්, සගරා, සෝනියර්, මැගසින්
    • ස්ටිකර් වර්ග
    • සහතිකපත්
    • කැලැන්ඩර්
    ඇතුලු හැම ප්‍රින්ට් වැඩක්ම කරනවා. උඹලගේ වැඩ මොනවා හරි තියනවා නම් දාපල්ලා. ස්ප්‍රෙෂල් රේට් 1ක් දෙන්නම්. ඕන තැනකට කුරියර් කරලා දෙන්න පුලුවන්. සාම්පල් බලන්න ඕන කෙනෙක් PM එකක් දාන්න. Location මාවනැල්ල

    අපිව සම්බන්ධ කරගන්න මෙතැනින්

    ලයික් කරන්න ෂෙයා කරන්න

    මාරම කට්ටක් කාලා.... නොවිදිනා දුක් විදලා මේ තත්වෙට ආවේ. මම බින්දුවටම වැටුනු වෙලේ එලකිරි උඹලා මගේ ඔලුව මාරම විදිහට හැදුවා. ඒකයි මම මේ සතුටුදායක දේ උඹලා එක්ක ෂෙයා කරගන්න හිතුවේ.
    වාහන වල sticker කරනවා නම් මට pm එකක් දාන්න මං පුලුවන් උදව්වක් දෙන්නම්
     
    • Like
    Reactions: saradiyel_uk

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    වාහන වල sticker කරනවා නම් මට pm එකක් දාන්න මං පුලුවන් උදව්වක් දෙන්නම්
    970694_10200331064932610_842643309_n.jpg
     
    • Love
    Reactions: Himazharin

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    බොයිස් Press එක පටන් ගන්න යන්නේ
    ඕෆිසෙට්- ඩිජිටල් - ඩුප්ලෝ - සබ්ලිමෙන්ෂන් Print කරනවා
    • ලේබල් වර්ග / ඇසුරුම් වර්ග
    • පෝස්ටර් A1 වෙනකං පුලුවන්
    • පොත්, සගරා, සෝනියර්, මැගසින්
    • ස්ටිකර් වර්ග
    • සහතිකපත්
    • කැලැන්ඩර්
    ඇතුලු හැම ප්‍රින්ට් වැඩක්ම කරනවා. උඹලගේ වැඩ මොනවා හරි තියනවා නම් දාපල්ලා. ස්ප්‍රෙෂල් රේට් 1ක් දෙන්නම්. ඕන තැනකට කුරියර් කරලා දෙන්න පුලුවන්. සාම්පල් බලන්න ඕන කෙනෙක් PM එකක් දාන්න. Location මාවනැල්ල

    අපිව සම්බන්ධ කරගන්න මෙතැනින්

    ලයික් කරන්න ෂෙයා කරන්න

    මාරම කට්ටක් කාලා.... නොවිදිනා දුක් විදලා මේ තත්වෙට ආවේ. මම බින්දුවටම වැටුනු වෙලේ එලකිරි උඹලා මගේ ඔලුව මාරම විදිහට හැදුවා. ඒකයි මම මේ සතුටුදායක දේ උඹලා එක්ක ෂෙයා කරගන්න හිතුවේ.
    matah asayi pothak liyala publish karanna
     
    • Like
    Reactions: saradiyel_uk