වාහන වල sticker කරනවා නම් මට pm එකක් දාන්න මං පුලුවන් උදව්වක් දෙන්නම්බොයිස් Press එක පටන් ගන්න යන්නේ
ඕෆිසෙට්- ඩිජිටල් - ඩුප්ලෝ - සබ්ලිමෙන්ෂන් Print කරනවා
ඇතුලු හැම ප්රින්ට් වැඩක්ම කරනවා. උඹලගේ වැඩ මොනවා හරි තියනවා නම් දාපල්ලා. ස්ප්රෙෂල් රේට් 1ක් දෙන්නම්. ඕන තැනකට කුරියර් කරලා දෙන්න පුලුවන්. සාම්පල් බලන්න ඕන කෙනෙක් PM එකක් දාන්න. Location මාවනැල්ල
- ලේබල් වර්ග / ඇසුරුම් වර්ග
- පෝස්ටර් A1 වෙනකං පුලුවන්
- පොත්, සගරා, සෝනියර්, මැගසින්
- ස්ටිකර් වර්ග
- සහතිකපත්
- කැලැන්ඩර්
අපිව සම්බන්ධ කරගන්න මෙතැනින්
ලයික් කරන්න ෂෙයා කරන්න
මාරම කට්ටක් කාලා.... නොවිදිනා දුක් විදලා මේ තත්වෙට ආවේ. මම බින්දුවටම වැටුනු වෙලේ එලකිරි උඹලා මගේ ඔලුව මාරම විදිහට හැදුවා. ඒකයි මම මේ සතුටුදායක දේ උඹලා එක්ක ෂෙයා කරගන්න හිතුවේ.
වාහන වල sticker කරනවා නම් මට pm එකක් දාන්න මං පුලුවන් උදව්වක් දෙන්නම්
matah asayi pothak liyala publish karannaබොයිස් Press එක පටන් ගන්න යන්නේ
ඕෆිසෙට්- ඩිජිටල් - ඩුප්ලෝ - සබ්ලිමෙන්ෂන් Print කරනවා
ඇතුලු හැම ප්රින්ට් වැඩක්ම කරනවා. උඹලගේ වැඩ මොනවා හරි තියනවා නම් දාපල්ලා. ස්ප්රෙෂල් රේට් 1ක් දෙන්නම්. ඕන තැනකට කුරියර් කරලා දෙන්න පුලුවන්. සාම්පල් බලන්න ඕන කෙනෙක් PM එකක් දාන්න. Location මාවනැල්ල
- ලේබල් වර්ග / ඇසුරුම් වර්ග
- පෝස්ටර් A1 වෙනකං පුලුවන්
- පොත්, සගරා, සෝනියර්, මැගසින්
- ස්ටිකර් වර්ග
- සහතිකපත්
- කැලැන්ඩර්
අපිව සම්බන්ධ කරගන්න මෙතැනින්
ලයික් කරන්න ෂෙයා කරන්න
මාරම කට්ටක් කාලා.... නොවිදිනා දුක් විදලා මේ තත්වෙට ආවේ. මම බින්දුවටම වැටුනු වෙලේ එලකිරි උඹලා මගේ ඔලුව මාරම විදිහට හැදුවා. ඒකයි මම මේ සතුටුදායක දේ උඹලා එක්ක ෂෙයා කරගන්න හිතුවේ.
කරපන්..... හොද පොතක්.. දැන් මිනිස්සු ටිකක් කියවන්න පටන් අරන් තියෙන්නේ.matah asayi pothak liyala publish karanna