අපේ අම්ම කිව්ව පූසට ආව ගමං කන්ඩ දෙන්ඩ එපා කියල
මූ කාපු ගමං අනිත් අතට යනව
ගෙදර රාජකාරිය කරන් නෑ, මීයො වහලෙ දුවනව
මූට බැරිද පොඩ්ඩක් වහලෙ උඩින් රවුමක් ගිහින් ඤාව් පාරක් දාන්ඩ
මූ කාපු ගමං අනිත් අතට යනව
ගෙදර රාජකාරිය කරන් නෑ, මීයො වහලෙ දුවනව
මූට බැරිද පොඩ්ඩක් වහලෙ උඩින් රවුමක් ගිහින් ඤාව් පාරක් දාන්ඩ