අලුත් විදුලි මිටරේ

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
අපිටනම් තවම ආවේ නෑ:oo:
බිල් ඒක ලියන්නන එන එකාට කවදාවත් බල්ලො බුරන්නේ නෑ බන්:baffled:
පට්ට සිද්දිය:angry:
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මීටරේ දෙගුණයක් වේගෙන් යනවා කියල වැඩියෙන් යනවා කියන්න බෑ මීටරේ ගහල තියෙනවා 300rev/kwh 500rev/kwh වගේ සින්. එකෙන් කියන්නේ යුනිට් එකක් යද්දී මීටරේ තැටිය කැරකෙන වට ගාන. පරණ එව්වගේ 300 අලුත් එව්වගේ 500. එකයි ඔය දෙගුණයක් යනවා වගේ පෙන්නේ. කෙසේවෙතත් වැඩිපුර බීල එන එක සැකයි මුන් මීටරේ එජස් කරලා දානවා ඇති.
480 r/kwh කියලා තමයි කියන්‍ නෙ එකියන්නේ එක මචන් වෙනම වෙගයක්දි.?එතකොට යුනිට් ගානත් වෙනස් වෙනවාද?එකියනේ මෙකේ යුනිට් ගනම් වෙන්නෙ වෙනම විදිහකටද:confused: ?සම්න්‍යයේන හැම ‍මි‍ටරෙම එකම විදිහකට නෙද ගනම් වෙන්නේ? යුනිට් ගාන කිව්වා වාගේම වැඩි.රතු පොයිනට් ඉලකත්කම් විල් එකත් වෙගවත්.:dull::yes:
ඉයේ මි‍ටරේ හයික‍රපු වෙලෙ ඉඳන් කොහෙමද බ යුනිට් ඔච්චර ගියේ.?:confused:

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔය විදුලි මීටරේ ඇතුලෙ ආසියාවේ අයිස්චර්ය ගැබ් වී ඇති සෙයක් හැගී යයි....
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
ikmanta pradeshiya widuli bida wetum madyasthanayata :P call karala kiyapan. nethnam hena bilak ei. :baffled:
බිලනම් පුතේ ගෙව්න්නෙ නැහැ...කපන් යන්න කියනවා.:baffled:.මොන මගුලක් හරි කරලා සොලර් පවර් එකක් ගන්නවා එක ලාබයි වාගේ.:oo:
අපිටනම් තවම ආවේ නෑ:oo:
බිල් ඒක ලියන්නන එන එකාට කවදාවත් බල්ලො බුරන්නේ නෑ බන්:baffled:
පට්ට සිද්දිය:angry:
ලඟදිම එනවා...බං:dull:
එහා ගෙදර මිටර් එක හයි කරන කො‍ට බල්ලා බිරුවා..මණ්ඩලේ එකා අහන්වා මල්ලි අර බල්ලා හපනවාද කියලා.:confused:දන්නෙ නම් නෑ අහලා බල්නන කියලා මම කිව්වා.:baffled:අපේ ගෙදර මිටරේ කනෙයි හිටයා පොර මිටරේ ගලවගෙන පැය භාගයක් තිස්සේ කනෙයි ටික එලෙව්වා.ඉට පස්සේ තමයි අලුත් මිටරේ හයි කරේ..ඔන්න ආයේ කනෙයි අව්ල්ලා....පරන බොඩ් එකේ ඇන ගහලා තිබ්බ තැන් අයේ උන් ඔකක්ම සෙට් වෙලා:eek:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    480 r/kwh කියලා තමයි කියන්‍ නෙ එකියන්නේ එක මචන් වෙනම වෙගයක්දි.?එතකොට යුනිට් ගානත් වෙනස් වෙනවාද?එකියනේ මෙකේ යුනිට් ගනම් වෙන්නෙ වෙනම විදිහකටද:confused: ?සම්න්‍යයේන හැම ‍මි‍ටරෙම එකම විදිහකට නෙද ගනම් වෙන්නේ? යුනිට් ගාන කිව්වා වාගේම වැඩි.රතු පොයිනට් ඉලකත්කම් විල් එකත් වෙගවත්.:dull::yes:
    ඉයේ මි‍ටරේ හයික‍රපු වෙලෙ ඉඳන් කොහෙමද බ යුනිට් ඔච්චර ගියේ.?:confused:

    විල් එකේ වේගේ වැඩි උනා කියල යුනිට් ගාන වැඩියෙන් යන්නේ නෑ. මීටරේ එජස් කරන්න පුළුවන්ලු බං ඇතුලෙන් උන් හයි කරන්න කලින් එජස් කරලද දන්නේ නෑ වැඩියෙන් යන්න
     
    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    oka ape gedaratath una ban
    den years 3kata vithara issella ape meter eke awulak kiyala new ekak fix kara
    eda indan issara giya unit ganata wada yanawa
    api complain karahama un thawa meter ekak fix karala compare karala beluwa
    2kama same ban
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    apo ape parana metere karakenawa nahutheta karana reddakuth ne maseta 3500k withara anawa bn. oya kiyana widiyata aluth metere apitath hai kaloth maru.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    විල් එකේ වේගේ වැඩි උනා කියල යුනිට් ගාන වැඩියෙන් යන්නේ නෑ. මීටරේ එජස් කරන්න පුළුවන්ලු බං ඇතුලෙන් උන් හයි කරන්න කලින් එජස් කරලද දන්නේ නෑ වැඩියෙන් යන්න
    හප්පද බොල..එකියන්නෙ වැඩියෙන් යන්න සෙට් කරලාද දන්නෙ නැහැ...:dull::oo::sorry:මෙතන පැහැඳිලි අසාධාරනයක් තියනා මචන්...:dull::yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ස්තුතිය :D

    oka ape gedaratath una ban
    den years 3kata vithara issella ape meter eke awulak kiyala new ekak fix kara
    eda indan issara giya unit ganata wada yanawa
    api complain karahama un thawa meter ekak fix karala compare karala beluwa
    2kama same ban
    එක තමයි බං.:dull:.උඹලා‍ට එහෙමයි..දැන් කෙළීන්ම ගෙවල් වලට ඇවිල්ල පරණ මිටර් අයින් කරනවා ..අලුත් එවා හයි කරනවා.මාත් මේ බැලුවා මොකද මේ එක පාරටම කියලා .හැබයි සතියක් තිස්සේ දැන් අපේ පැත්තේ ඔක්ක පරන මිටර් අයින් කරනවා.:dull:

    apo ape parana metere karakenawa nahutheta karana reddakuth ne maseta 3500k withara anawa bn. oya kiyana widiyata aluth metere apitath hai kaloth maru.
    හයි කරනවා අනිවා....7000 බිලක් බලාපෙරුත්තු වෙන්න...දැන් මේ මිටරේ යන විදිහට මොනවාගේ ගානක් එයිද කියලා කියන්ඩ් බැහැ..:eek:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලෙකෝ කියන්නේ විදුලි පුද්ගලික සමාගම බං. උබලගේ බිලේ ගහල තියෙන්නේ ලෙකෝ කියලද ලංවිම කියලද ? අඩෝ මුන් කොම්පැනි එකත් එක්ක එකතුවෙලා ගේමක් දෙනවද දන්නේ නෑ කරන්ට් එක රුසියාවට විකුනන්න පුළුවන් කියපු වේ* නේ දැන් ඉන්නේ

    මචන් මේකයි සීන් එක දැන් විදුලි පද්ධතිය නඩත්තුව ,මිටර් හයි කරන එක භාරදිලා තියෙන්නේ පුද්ගලික අංශයට (ලෙකෝ එකට )අලුතෙන් හයි කරන හැම මිටරයම ලෙකෝ කියපලා ගහලා තියෙන්නේ .ඔය මිටර් එක හදන්නේ ඔ‍රේන්ඡ් එකේ උන් කේසින් එකත් සීල් කරලා යන්නේ . බිල එන්නේ විදුලිබල මණ්ඩලයෙන් එකේ ලෙකෝ කියලා ගහලා නෑ .මෙකයි කේස් එක ඔක ලංකාවේ හදන හින්දා ඔකේ තත්වේ ගැන තමයි සැක එකද දන්නේ නෑ වැඩිපුර යුනිට් ගානක් යන්නේ .කොහොමත් දැන් මණ්ඩලය ටික ටික පුද්ගලික කරණය වෙනවා ඊට පස්සේ කිරිපිටි මිල වගේ තමයි උන් හිතු හිතු ගණන් වැඩි කරයි .
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    බිලනම් පුතේ ගෙව්න්නෙ නැහැ...කපන් යන්න කියනවා.:baffled:.මොන මගුලක් හරි කරලා සොලර් පවර් එකක් ගන්නවා එක ලාබයි වාගේ.:oo:

    ලඟදිම එනවා...බං:dull:
    එහා ගෙදර මිටර් එක හයි කරන කො‍ට බල්ලා බිරුවා..මණ්ඩලේ එකා අහන්වා මල්ලි අර බල්ලා හපනවාද කියලා.:confused:දන්නෙ නම් නෑ අහලා බල්නන කියලා මම කිව්වා.:baffled:අපේ ගෙදර මිටරේ කනෙයි හිටයා පොර මිටරේ ගලවගෙන පැය භාගයක් තිස්සේ කනෙයි ටික එලෙව්වා.ඉට පස්සේ තමයි අලුත් මිටරේ හයි කරේ..ඔන්න ආයේ කනෙයි අව්ල්ලා....පරන බොඩ් එකේ ඇන ගහලා තිබ්බ තැන් අයේ උන් ඔකක්ම සෙට් වෙලා:eek:

    කනේයියෝ කරන්ට් ඒක කනාවද කොහෙද බන්:P
    කරන්ට් ඒක තියෙන ගොඩක් තැන වල ඕකුන් කුඩු හදනවා:baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ස්තුතිය :D

    එක තමයි බං.:dull:.උඹලා‍ට එහෙමයි..දැන් කෙළීන්ම ගෙවල් වලට ඇවිල්ල පරණ මිටර් අයින් කරනවා ..අලුත් එවා හයි කරනවා.මාත් මේ බැලුවා මොකද මේ එක පාරටම කියලා .හැබයි සතියක් තිස්සේ දැන් අපේ පැත්තේ ඔක්ක පරන මිටර් අයින් කරනවා.:dull:

    හයි කරනවා අනිවා....7000 බිලක් බලාපෙරුත්තු වෙන්න...දැන් මේ මිටරේ යන විදිහට මොනවාගේ ගානක් එයිද කියලා කියන්ඩ් බැහැ..:eek:

    ගෙදර තියෙන ඔක්කෝම ඉලෙක්ට්‍රික් බඩු බල්බ් ටිව් ඔෆ් කරලා බැලුවද මිටර් එක යනවද කියලා . මම අහලා තියෙනවා මිටරය ගාවින් වයර් එක පොලවට අර්ත් වුනත් මිටර් එක යනවා කියලා පොඩ්ඩක් චෙක් කරලා බලපන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    මචන් මේකයි සීන් එක දැන් විදුලි පද්ධතිය නඩත්තුව ,මිටර් හයි කරන එක භාරදිලා තියෙන්නේ පුද්ගලික අංශයට (ලෙකෝ එකට )අලුතෙන් හයි කරන හැම මිටරයම ලෙකෝ කියපලා ගහලා තියෙන්නේ .ඔය මිටර් එක හදන්නේ ඔ‍රේන්ඡ් එකේ උන් කේසින් එකත් සීල් කරලා යන්නේ . බිල එන්නේ විදුලිබල මණ්ඩලයෙන් එකේ ලෙකෝ කියලා ගහලා නෑ .මෙකයි කේස් එක ඔක ලංකාවේ හදන හින්දා ඔකේ තත්වේ ගැන තමයි සැක එකද දන්නේ නෑ වැඩිපුර යුනිට් ගානක් යන්නේ .කොහොමත් දැන් මණ්ඩලය ටික ටික පුද්ගලික කරණය වෙනවා ඊට පස්සේ කිරිපිටි මිල වගේ තමයි උන් හිතු හිතු ගණන් වැඩි කරයි .

    ඔව් ඔරේන්ජ් තමයි කේසින් එක. ක්‍රීම් පාට එකක් දාන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    ගෙදර තියෙන ඔක්කෝම ඉලෙක්ට්‍රික් බඩු බල්බ් ටිව් ඔෆ් කරලා බැලුවද මිටර් එක යනවද කියලා . මම අහලා තියෙනවා මිටරය ගාවින් වයර් එක පොලවට අර්ත් වුනත් මිටර් එක යනවා කියලා පොඩ්ඩක් චෙක් කරලා බලපන්

    මිට්‍රේ වයර් එක පොලවට අර්ථ උනොත් මීටරේ යනවා (නෙඋට්‍රල් එක ට්‍රාන්ස්ෆොර්මර් එක ලඟින් අර්ත් කරලා තියෙන නිසා එහෙම වෙන්නේ) එත් එහෙම වෙන්නේ කලාතුරකින්
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන් මේකයි සීන් එක දැන් විදුලි පද්ධතිය නඩත්තුව ,මිටර් හයි කරන එක භාරදිලා තියෙන්නේ පුද්ගලික අංශයට (ලෙකෝ එකට )අලුතෙන් හයි කරන හැම මිටරයම ලෙකෝ කියපලා ගහලා තියෙන්නේ .ඔය මිටර් එක හදන්නේ ඔ‍රේන්ඡ් එකේ උන් කේසින් එකත් සීල් කරලා යන්නේ . බිල එන්නේ විදුලිබල මණ්ඩලයෙන් එකේ ලෙකෝ කියලා ගහලා නෑ .මෙකයි කේස් එක ඔක ලංකාවේ හදන හින්දා ඔකේ තත්වේ ගැන තමයි සැක එකද දන්නේ නෑ වැඩිපුර යුනිට් ගානක් යන්නේ .කොහොමත් දැන් මණ්ඩලය ටික ටික පුද්ගලික කරණය වෙනවා ඊට පස්සේ කිරිපිටි මිල වගේ තමයි උන් හිතු හිතු ගණන් වැඩි කරයි .

    :dull:අනේ අපි එකෙන් තැලෙනවා බං.අයියෝ.:sorry:..‍...කෙසින් එකෙ CEB කියලා ගහලා තියනවා.මිටරේ LECO කියලා ගහලා තියනවා.:yes:
    කිව්වත් වාගේ බං ත්තවේ ගැන දැන් ලොකු සැකයක් එනවා:yes:..මණ්ඩලේ වේබ් සයිට් එකේත් යට ලේකො LECO ලොග එක තියනවා බං....මොනවා වෙනවා මොනවා වෙන්න යනවා ද කියලා හිතාගන්න බෑ:oo:....:oo:මෙහෙම විදුලි බිල් වංචාවෙන් අපේන් සල්ලි ගලව්න‍්න හැදුවොත් වෙන මොකක් හරි ක්‍රමයක් හොය ගන්න වෙනවා බං අපිට...මේ ප්‍රශනෙට..නැත්තං ජිවිත කාලේම හම්බ කරන එවා විදුලි බිල් ගෙව ගෙව ඉන්න වෙයි..කන්නෙ නැතුව:sorry:.
    මම හිතන්නේ දැන් විදුලි බලමණ්ඩලේ දුව්නනේ දැන් ඔක්කම ප්‍රයිවට් කොම්පැණී කරයෝ..:dull:
    මට විදුළි බල මණ්ඩලෙන් විසඳුමක් හම්බුනේ නැතිනම්.මම ‍විදුලිය ගන්න පුළුවන් පුළුවන් වෙනත් ක්‍රම හොයළ බලනවා..අයේ මණ්ඩලෙට තඹයක්වත් ගෙව්නනෙ නැහැ...:yes::dull:
    :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මිට්‍රේ වයර් එක පොලවට අර්ථ උනොත් මීටරේ යනවා (නෙඋට්‍රල් එක ට්‍රාන්ස්ෆොර්මර් එක ලඟින් අර්ත් කරලා තියෙන නිසා එහෙම වෙන්නේ) එත් එහෙම වෙන්නේ කලාතුරකින්

    :yes::yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ගෙදර තියෙන ඔක්කෝම ඉලෙක්ට්‍රික් බඩු බල්බ් ටිව් ඔෆ් කරලා බැලුවද මිටර් එක යනවද කියලා . මම අහලා තියෙනවා මිටරය ගාවින් වයර් එක පොලවට අර්ත් වුනත් මිටර් එක යනවා කියලා පොඩ්ඩක් චෙක් කරලා බලපන්
    දැන් ඔක්කම ඔෆ් කරලා බලන්ඩ යන්නේ මොකද වෙන්නෙ කියලා..:dull: :yes:වයර් Earth වෙන ප්‍රශන්නම් මිටරේ ගාව නැහැ බං...
     
    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    ela, hamoma kalpanawen inna. hora rajage idea ekak thamai oka. duppath minissungen kanna puluwan uparimaya hooragena kanawa.