දැන් ඔක්කම ඔෆ් කරලා බලන්ඩ යන්නේ මොකද වෙන්නෙ කියලා..![]()
වයර් Earth වෙන ප්රශන්නම් මිටරේ ගාව නැහැ බං...
ඔෆ් කරලා බලන්න මීටරේ සැලකියුතු වේගෙකින් දුවනවද කියල
දැන් ඔක්කම ඔෆ් කරලා බලන්ඩ යන්නේ මොකද වෙන්නෙ කියලා..![]()
වයර් Earth වෙන ප්රශන්නම් මිටරේ ගාව නැහැ බං...
මොකකද් බං ඒ මෙකක හරි ඔර්ගනයිසෙශන් එකකද් ඈ![]()
දැන් ඔක්කම ඔෆ් කරලා බලන්ඩ යන්නේ මොකද වෙන්නෙ කියලා..![]()
වයර් Earth වෙන ප්රශන්නම් මිටරේ ගාව නැහැ බං...
ආපහු මාසෙක වතුර බිල 1200ක් වැඩියෙන් ආවා එකත් කිව්වම බලලා හරිය් කිව්වා.මොනවා කරන්නද බන් ඔන්න ඔහේ ගෙවල දැම්ම.
අපිටත් මේ මාසෙ හෙන කේස්. මාස දෙකක බිලක් දීලා. කලින් ගෙවපුව අඩුවෙලත් නැහැ.
මැයි බිල ඇවිත් ඒක ගෙවුවම ඊයෙ මැයි+ ජුනි බිලක් එවල. උන්ගෙ ඔෆිස් එකෙන් ඇහුවම දන්නෙ නැහැලු
අපිටත් මේ මාසෙ හෙන කේස්. මාස දෙකක බිලක් දීලා. කලින් ගෙවපුව අඩුවෙලත් නැහැ.
මැයි බිල ඇවිත් ඒක ගෙවුවම ඊයෙ මැයි+ ජුනි බිලක් එවල. උන්ගෙ ඔෆිස් එකෙන් ඇහුවම දන්නෙ නැහැලු

mama nm online check karanawa account eka adu welada kiaya 
අපෙ නම් තාම පරන මීටරෙ තියෙන්නෙ ඒත් දැන් මාස 2කට විතර කලින් ඇවිල්ල මොබයිල් නම්ර් එහෙම ගෙනිච්චා දැන් බිල් එක ගෙවන්න පරක්කු උනාම කරන්ට් කැපුවම එහෙම sms එකක් එවනව![]()
අපෙ නම් තාම පරන මීටරෙ තියෙන්නෙ ඒත් දැන් මාස 2කට විතර කලින් ඇවිල්ල මොබයිල් නම්ර් එහෙම ගෙනිච්චා දැන් බිල් එක ගෙවන්න පරක්කු උනාම කරන්ට් කැපුවම එහෙම sms එකක් එවනව![]()

reply kare nadda?

e number ekata mama call kala. kellek katha kale.![]()

හැම එකාම උබෙ මිම්මෙන් මනින්න එපා බන්reply kare nadda?

එහෙම කරන එකත් හොදයි බන් නැත්නම් සම්හර වෙලාවට මිනිස්සුන්ට අමතක වෙනවා නෙsame here![]()

ආප්පයක් දාන්නද?

ඔව් ඔව් හැමොම කල්පනාවෙන් ඉන්න.ela, hamoma kalpanawen inna. hora rajage idea ekak thamai oka. duppath minissungen kanna puluwan uparimaya hooragena kanawa.

හප්පා වතුර බිලනම් කතා කරලා වැඩක් එක එක ජාතියේ බිල් එනවා.උගෙන් ඇහුවාම රටේ නැති කතා කියනවා.මටත් දැන් ටික කාලෙකට කලින් අව්ලක් උනා.හිටපු ගමන් රු 800/= බිල වැඩියෙන් ආවා උන්ට කිව්වම බලලා හරිය් කිව්වා ඕවට දවස් ගානක් රස්තියාදු වෙන්න වෙලාවක් නැති නිසා ගෙවල දැම්ම.ආපහු මාසෙක වතුර බිල 1200ක් වැඩියෙන් ආවා එකත් කිව්වම බලලා හරිය් කිව්වා.මොනවා කරන්නද බන් ඔන්න ඔහේ ගෙවල දැම්ම.
ඕකුන්ට කිව්වට වැඩේ කෙරෙන්නේ නම් නැහැ.අනිවාර්යෙන් ඔකුන්ගේ පස්සෙන්ම ඉඳලා කර ගනින්.
.උඹලාට කියන්න ඒ කොච්චර වුනත් අවුලක් නැහැ වතුර ටික දෙනවා නම්.දවසේ හුඟක් වෙලාවට පුගොඩ පැත්තට වතුර නැහැ
...ඔනේනම් අහලා බල්ලන්න පුගොඩ පැත්තේ ඉන්න අයගෙන්...මහා රැට වතුර එන්නේ..
මොනවා වුනත් වතුර බිල් කරයා අවිල්ලා හොඳ බිලක් දිලා යනවා
කම්පෙලෙන් කොරාට වැඩක් වුනෙ නැහැ.
අපිටත් මේ මාසෙ හෙන කේස්. මාස දෙකක බිලක් දීලා. කලින් ගෙවපුව අඩුවෙලත් නැහැ.
මැයි බිල ඇවිත් ඒක ගෙවුවම ඊයෙ මැයි+ ජුනි බිලක් එවල. උන්ගෙ ඔෆිස් එකෙන් ඇහුවම දන්නෙ නැහැලු
අනේ මන්දා උන්ට කොහෙම ගියත් දැන් බලාගෙන වාසි.උනට කැපුවත් වාසි,වැඩි කලත් වාසි.අපිට තමයි බාල්දිය පෙරලෙන්නේ.එහෙමදPetition ekak sign karanna puluwan bn . online. godak un support karawi
කරමු දැන් මේ අසධාරනේ ගොඩක් අයට වෙලා තියන පාටයි..

ගෙවල් වලට ඇවිල්ල මචන් අලුත් මිටරේ හයි කොරයි..අපෙ නම් තාම පරන මීටරෙ තියෙන්නෙ ඒත් දැන් මාස 2කට විතර කලින් ඇවිල්ල මොබයිල් නම්ර් එහෙම ගෙනිච්චා දැන් බිල් එක ගෙවන්න පරක්කු උනාම කරන්ට් කැපුවම එහෙම sms එකක් එවනව![]()

දැන් මිනිස්සු අඩුවෙන් පාවචිච කරන හින්දා එකත් මණ්ඩලෙට පාඩුයි වාගේ.දැන් ඉතින් මණ්ඩලේ එක එක සෙල්ලම් දානවා වාගේ.
ow machan wenada 10 wenidata kalin gewwama e masema adu wenawa dan masayak parakku wenawa.mama nm online check karanawa account eka adu welada kiaya
![]()

oya solar walin 12BTU a/c akak 18 hrs witara dawasakta danna puluwan wewida.......A/C ekath ekka anith ewath puluwanda........!!!

පොයින්ට් මිටරේ බැලු බැලුම්ට සැහෙන්න වෙගයකින් යනවා බං...මේ බලලා මේ බලද්දි පොයින්ට් දෙක් තුනක් ගිහිල්ලානේ බං...අසාධාරන වැඩ බං..aluth meter eka duwanawa wadi, anika
oya meter eka change karana puluwan wadiyen point ganak yanna,
kamba horu inne, anika rajayen owwa genalane danne, un daneth na owage fault
උන්ට කිවවයි කියලා වැඩක් වෙන්නෙ නැහැලු බං..මාත බල්න්නේ දැන් අඩුවියදම් ක්රමතියනවා කියලා විදුලිය ගන්ඩ
කොහෙම හරි සධාරනයක් වුනේ නැතිනම් එක තමයි කරන්නේ සහ කරන්න වෙන්නෙ විදුලි මණ්ඩලේ අයේ මොකද සල්ලි ගෙවන්නෙ.
කොයින් තියන සල්ලිද බං මුන්ට ගෙවන්න.