480 r/kwh කියලා තමයි කියන් නෙ එකියන්නේ එක මචන් වෙනම වෙගයක්දි.?එතකොට යුනිට් ගානත් වෙනස් වෙනවාද?එකියනේ මෙකේ යුනිට් ගනම් වෙන්නෙ වෙනම විදිහකටදමීටරේ දෙගුණයක් වේගෙන් යනවා කියල වැඩියෙන් යනවා කියන්න බෑ මීටරේ ගහල තියෙනවා 300rev/kwh 500rev/kwh වගේ සින්. එකෙන් කියන්නේ යුනිට් එකක් යද්දී මීටරේ තැටිය කැරකෙන වට ගාන. පරණ එව්වගේ 300 අලුත් එව්වගේ 500. එකයි ඔය දෙගුණයක් යනවා වගේ පෙන්නේ. කෙසේවෙතත් වැඩිපුර බීල එන එක සැකයි මුන් මීටරේ එජස් කරලා දානවා ඇති.
?සම්න්‍යයේන හැම මිටරෙම එකම විදිහකට නෙද ගනම් වෙන්නේ? යුනිට් ගාන කිව්වා වාගේම වැඩි.රතු පොයිනට් ඉලකත්කම් විල් එකත් වෙගවත්.


බිලනම් පුතේ ගෙව්න්නෙ නැහැ...කපන් යන්න කියනවා.ikmanta pradeshiya widuli bida wetum madyasthanayatacall karala kiyapan. nethnam hena bilak ei.
.මොන මගුලක් හරි කරලා සොලර් පවර් එකක් ගන්නවා එක ලාබයි වාගේ.
ලඟදිම එනවා...බංඅපිටනම් තවම ආවේ නෑ
බිල් ඒක ලියන්නන එන එකාට කවදාවත් බල්ලො බුරන්නේ නෑ බන්
පට්ට සිද්දිය![]()

දන්නෙ නම් නෑ අහලා බල්නන කියලා මම කිව්වා.
අපේ ගෙදර මිටරේ කනෙයි හිටයා පොර මිටරේ ගලවගෙන පැය භාගයක් තිස්සේ කනෙයි ටික එලෙව්වා.ඉට පස්සේ තමයි අලුත් මිටරේ හයි කරේ..ඔන්න ආයේ කනෙයි අව්ල්ලා....පරන බොඩ් එකේ ඇන ගහලා තිබ්බ තැන් අයේ උන් ඔකක්ම සෙට් වෙලා
ඔය විදුලි මීටරේ ඇතුලෙ ආසියාවේ අයිස්චර්ය ගැබ් වී ඇති සෙයක් හැගී යයි....

480 r/kwh කියලා තමයි කියන් නෙ එකියන්නේ එක මචන් වෙනම වෙගයක්දි.?එතකොට යුනිට් ගානත් වෙනස් වෙනවාද?එකියනේ මෙකේ යුනිට් ගනම් වෙන්නෙ වෙනම විදිහකටද?සම්න්‍යයේන හැම මිටරෙම එකම විදිහකට නෙද ගනම් වෙන්නේ? යුනිට් ගාන කිව්වා වාගේම වැඩි.රතු පොයිනට් ඉලකත්කම් විල් එකත් වෙගවත්.
ඉයේ මිටරේ හයිකරපු වෙලෙ ඉඳන් කොහෙමද බ යුනිට් ඔච්චර ගියේ.?
හප්පද බොල..එකියන්නෙ වැඩියෙන් යන්න සෙට් කරලාද දන්නෙ නැහැ...විල් එකේ වේගේ වැඩි උනා කියල යුනිට් ගාන වැඩියෙන් යන්නේ නෑ. මීටරේ එජස් කරන්න පුළුවන්ලු බං ඇතුලෙන් උන් හයි කරන්න කලින් එජස් කරලද දන්නේ නෑ වැඩියෙන් යන්න


මෙතන පැහැඳිලි අසාධාරනයක් තියනා මචන්...

ස්තුතියbump.

එක තමයි බං.oka ape gedaratath una ban
den years 3kata vithara issella ape meter eke awulak kiyala new ekak fix kara
eda indan issara giya unit ganata wada yanawa
api complain karahama un thawa meter ekak fix karala compare karala beluwa
2kama same ban
.උඹලාට එහෙමයි..දැන් කෙළීන්ම ගෙවල් වලට ඇවිල්ල පරණ මිටර් අයින් කරනවා ..අලුත් එවා හයි කරනවා.මාත් මේ බැලුවා මොකද මේ එක පාරටම කියලා .හැබයි සතියක් තිස්සේ දැන් අපේ පැත්තේ ඔක්ක පරන මිටර් අයින් කරනවා.
හයි කරනවා අනිවා....7000 බිලක් බලාපෙරුත්තු වෙන්න...දැන් මේ මිටරේ යන විදිහට මොනවාගේ ගානක් එයිද කියලා කියන්ඩ් බැහැ..apo ape parana metere karakenawa nahutheta karana reddakuth ne maseta 3500k withara anawa bn. oya kiyana widiyata aluth metere apitath hai kaloth maru.

ලෙකෝ කියන්නේ විදුලි පුද්ගලික සමාගම බං. උබලගේ බිලේ ගහල තියෙන්නේ ලෙකෝ කියලද ලංවිම කියලද ? අඩෝ මුන් කොම්පැනි එකත් එක්ක එකතුවෙලා ගේමක් දෙනවද දන්නේ නෑ කරන්ට් එක රුසියාවට විකුනන්න පුළුවන් කියපු වේ* නේ දැන් ඉන්නේ
බිලනම් පුතේ ගෙව්න්නෙ නැහැ...කපන් යන්න කියනවා..මොන මගුලක් හරි කරලා සොලර් පවර් එකක් ගන්නවා එක ලාබයි වාගේ.
ලඟදිම එනවා...බං
එහා ගෙදර මිටර් එක හයි කරන කොට බල්ලා බිරුවා..මණ්ඩලේ එකා අහන්වා මල්ලි අර බල්ලා හපනවාද කියලා.දන්නෙ නම් නෑ අහලා බල්නන කියලා මම කිව්වා.
අපේ ගෙදර මිටරේ කනෙයි හිටයා පොර මිටරේ ගලවගෙන පැය භාගයක් තිස්සේ කනෙයි ටික එලෙව්වා.ඉට පස්සේ තමයි අලුත් මිටරේ හයි කරේ..ඔන්න ආයේ කනෙයි අව්ල්ලා....පරන බොඩ් එකේ ඇන ගහලා තිබ්බ තැන් අයේ උන් ඔකක්ම සෙට් වෙලා
![]()


ස්තුතිය
එක තමයි බං..උඹලාට එහෙමයි..දැන් කෙළීන්ම ගෙවල් වලට ඇවිල්ල පරණ මිටර් අයින් කරනවා ..අලුත් එවා හයි කරනවා.මාත් මේ බැලුවා මොකද මේ එක පාරටම කියලා .හැබයි සතියක් තිස්සේ දැන් අපේ පැත්තේ ඔක්ක පරන මිටර් අයින් කරනවා.
හයි කරනවා අනිවා....7000 බිලක් බලාපෙරුත්තු වෙන්න...දැන් මේ මිටරේ යන විදිහට මොනවාගේ ගානක් එයිද කියලා කියන්ඩ් බැහැ..
මචන් මේකයි සීන් එක දැන් විදුලි පද්ධතිය නඩත්තුව ,මිටර් හයි කරන එක භාරදිලා තියෙන්නේ පුද්ගලික අංශයට (ලෙකෝ එකට )අලුතෙන් හයි කරන හැම මිටරයම ලෙකෝ කියපලා ගහලා තියෙන්නේ .ඔය මිටර් එක හදන්නේ ඔරේන්ඡ් එකේ උන් කේසින් එකත් සීල් කරලා යන්නේ . බිල එන්නේ විදුලිබල මණ්ඩලයෙන් එකේ ලෙකෝ කියලා ගහලා නෑ .මෙකයි කේස් එක ඔක ලංකාවේ හදන හින්දා ඔකේ තත්වේ ගැන තමයි සැක එකද දන්නේ නෑ වැඩිපුර යුනිට් ගානක් යන්නේ .කොහොමත් දැන් මණ්ඩලය ටික ටික පුද්ගලික කරණය වෙනවා ඊට පස්සේ කිරිපිටි මිල වගේ තමයි උන් හිතු හිතු ගණන් වැඩි කරයි .
ගෙදර තියෙන ඔක්කෝම ඉලෙක්ට්‍රික් බඩු බල්බ් ටිව් ඔෆ් කරලා බැලුවද මිටර් එක යනවද කියලා . මම අහලා තියෙනවා මිටරය ගාවින් වයර් එක පොලවට අර්ත් වුනත් මිටර් එක යනවා කියලා පොඩ්ඩක් චෙක් කරලා බලපන්
මචන් මේකයි සීන් එක දැන් විදුලි පද්ධතිය නඩත්තුව ,මිටර් හයි කරන එක භාරදිලා තියෙන්නේ පුද්ගලික අංශයට (ලෙකෝ එකට )අලුතෙන් හයි කරන හැම මිටරයම ලෙකෝ කියපලා ගහලා තියෙන්නේ .ඔය මිටර් එක හදන්නේ ඔරේන්ඡ් එකේ උන් කේසින් එකත් සීල් කරලා යන්නේ . බිල එන්නේ විදුලිබල මණ්ඩලයෙන් එකේ ලෙකෝ කියලා ගහලා නෑ .මෙකයි කේස් එක ඔක ලංකාවේ හදන හින්දා ඔකේ තත්වේ ගැන තමයි සැක එකද දන්නේ නෑ වැඩිපුර යුනිට් ගානක් යන්නේ .කොහොමත් දැන් මණ්ඩලය ටික ටික පුද්ගලික කරණය වෙනවා ඊට පස්සේ කිරිපිටි මිල වගේ තමයි උන් හිතු හිතු ගණන් වැඩි කරයි .
අනේ අපි එකෙන් තැලෙනවා බං.අයියෝ.
.....කෙසින් එකෙ CEB කියලා ගහලා තියනවා.මිටරේ LECO කියලා ගහලා තියනවා.
..මණ්ඩලේ වේබ් සයිට් එකේත් යට ලේකො LECO ලොග එක තියනවා බං....මොනවා වෙනවා මොනවා වෙන්න යනවා ද කියලා හිතාගන්න බෑ
....
මෙහෙම විදුලි බිල් වංචාවෙන් අපේන් සල්ලි ගලව්න‍්න හැදුවොත් වෙන මොකක් හරි ක්‍රමයක් හොය ගන්න වෙනවා බං අපිට...මේ ප්‍රශනෙට..නැත්තං ජිවිත කාලේම හම්බ කරන එවා විදුලි බිල් ගෙව ගෙව ඉන්න වෙයි..කන්නෙ නැතුව
.මම හිතන්නේ දැන් විදුලි බලමණ්ඩලේ දුව්නනේ දැන් ඔක්කම ප්‍රයිවට් කොම්පැණී කරයෝ..



මිට්‍රේ වයර් එක පොලවට අර්ථ උනොත් මීටරේ යනවා (නෙඋට්‍රල් එක ට්‍රාන්ස්ෆොර්මර් එක ලඟින් අර්ත් කරලා තියෙන නිසා එහෙම වෙන්නේ) එත් එහෙම වෙන්නේ කලාතුරකින්


දැන් ඔක්කම ඔෆ් කරලා බලන්ඩ යන්නේ මොකද වෙන්නෙ කියලා..ගෙදර තියෙන ඔක්කෝම ඉලෙක්ට්‍රික් බඩු බල්බ් ටිව් ඔෆ් කරලා බැලුවද මිටර් එක යනවද කියලා . මම අහලා තියෙනවා මිටරය ගාවින් වයර් එක පොලවට අර්ත් වුනත් මිටර් එක යනවා කියලා පොඩ්ඩක් චෙක් කරලා බලපන්
වයර් Earth වෙන ප්‍රශන්නම් මිටරේ ගාව නැහැ බං...