අලුත් විදුලි මිටරේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,549
    22,234
    113
    Gotland

    දැන් ඔක්කම ඔෆ් කරලා බලන්ඩ යන්නේ මොකද වෙන්නෙ කියලා..:dull: :yes:වයර් Earth වෙන ප්‍රශන්නම් මිටරේ ගාව නැහැ බං...

    ඔෆ් කරලා බලන්න මීටරේ සැලකියුතු වේගෙකින් දුවනවද කියල
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    දැන් ඔක්කම ඔෆ් කරලා බලන්ඩ යන්නේ මොකද වෙන්නෙ කියලා..:dull: :yes:වයර් Earth වෙන ප්‍රශන්නම් මිටරේ ගාව නැහැ බං...

    මිටර් එක කැරකෙනවද බලපන් එහෙනම් මිටරේ කේස් එකක්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මටත් දැන් ටික කාලෙකට කලින් අව්ලක් උනා.හිටපු ගමන් රු 800/= බිල වැඩියෙන් ආවා උන්ට කිව්වම බලලා හරිය් කිව්වා ඕවට දවස් ගානක් රස්තියාදු වෙන්න වෙලාවක් නැති නිසා ගෙවල දැම්ම.:baffled:ආපහු මාසෙක වතුර බිල 1200ක් වැඩියෙන් ආවා එකත් කිව්වම බලලා හරිය් කිව්වා.මොනවා කරන්නද බන් ඔන්න ඔහේ ගෙවල දැම්ම.:baffled:

    ඕකුන්ට කිව්වට වැඩේ කෙරෙන්නේ නම් නැහැ.අනිවාර්යෙන් ඔකුන්ගේ පස්සෙන්ම ඉඳලා කර ගනින්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අපිටත් මේ මාසෙ හෙන කේස්. මාස දෙකක බිලක් දීලා. කලින් ගෙවපුව අඩුවෙලත් නැහැ.

    මැයි බිල ඇවිත් ඒක ගෙවුවම ඊයෙ මැයි+ ජුනි බිලක් එවල. උන්ගෙ ඔෆිස් එකෙන් ඇහුවම දන්නෙ නැහැලු
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපිටත් මේ මාසෙ හෙන කේස්. මාස දෙකක බිලක් දීලා. කලින් ගෙවපුව අඩුවෙලත් නැහැ.

    මැයි බිල ඇවිත් ඒක ගෙවුවම ඊයෙ මැයි+ ජුනි බිලක් එවල. උන්ගෙ ඔෆිස් එකෙන් ඇහුවම දන්නෙ නැහැලු

    ඔව් බන් ඕකුන් මොනවා ඇහුවත් කියන්නේ දන්නේ නැහැ කියල
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපිටත් මේ මාසෙ හෙන කේස්. මාස දෙකක බිලක් දීලා. කලින් ගෙවපුව අඩුවෙලත් නැහැ.

    මැයි බිල ඇවිත් ඒක ගෙවුවම ඊයෙ මැයි+ ජුනි බිලක් එවල. උන්ගෙ ඔෆිස් එකෙන් ඇහුවම දන්නෙ නැහැලු

    ow machan wenada 10 wenidata kalin gewwama e masema adu wenawa dan masayak parakku wenawa.:angry::angry::angry: mama nm online check karanawa account eka adu welada kiaya :angry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපෙ නම් තාම පරන මීටරෙ තියෙන්නෙ ඒත් දැන් මාස 2කට විතර කලින් ඇවිල්ල මොබයිල් නම්ර් එහෙම ගෙනිච්චා දැන් බිල් එක ගෙවන්න පරක්කු උනාම කරන්ට් කැපුවම එහෙම sms එකක් එවනව :dull:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,018
    9,351
    113
    Microsoft
    අපෙ නම් තාම පරන මීටරෙ තියෙන්නෙ ඒත් දැන් මාස 2කට විතර කලින් ඇවිල්ල මොබයිල් නම්ර් එහෙම ගෙනිච්චා දැන් බිල් එක ගෙවන්න පරක්කු උනාම කරන්ට් කැපුවම එහෙම sms එකක් එවනව :dull:
    reply kare nadda?:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,234
    113
    Gotland
    අපෙ නම් තාම පරන මීටරෙ තියෙන්නෙ ඒත් දැන් මාස 2කට විතර කලින් ඇවිල්ල මොබයිල් නම්ර් එහෙම ගෙනිච්චා දැන් බිල් එක ගෙවන්න පරක්කු උනාම කරන්ට් කැපුවම එහෙම sms එකක් එවනව :dull:

    same here :rolleyes:
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    aluth meter eka duwanawa wadi, anika

    oya meter eka change karana puluwan wadiyen point ganak yanna,

    kamba horu inne, anika rajayen owwa genalane danne, un daneth na owage fault
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන්ලා මම උඹලා කියපු විදිහට ඔක්කම ඔෆ් කරලා පැය කිහිපයක් තියලා බැලුවා නිකන් මිටරේ යනවාද කියලා:dull: ...ඒහෙම මිටරේ යන්නේ නිකන් යන්නෙ නැහැ තිබ්බ තැන තියනවා:dull:...කරන්ට් එක පාවිචිච වෙන කොට තමයි අස්ප වෙගයකින් යන්නේ..:oo::eek:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම හිතන්නෙ උබලගෙ පරන මීටරෙ අවුලක් තියෙන්න ඇති ඒකයි බිල් එක අඩුවෙන් එන්න ඇත්තෙ එක්කො අලුත් මිටරෙ අවුලක් කෝකටත් උන්ට කියලා චෙක් කරවපන්:dull:

    reply kare nadda?:rolleyes:
    හැම එකාම උබෙ මිම්මෙන් මනින්න එපා බන්:oo:

    same here :rolleyes:
    එහෙම කරන එකත් හොදයි බන් නැත්නම් සම්හර වෙලාවට මිනිස්සුන්ට අමතක වෙනවා නෙ;)

    ආප්පයක් දාන්නද?:confused::confused:

    පව් යකො ලිදෙන් ගොඩ ආවා විතරයි:rofl:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ela, hamoma kalpanawen inna. hora rajage idea ekak thamai oka. duppath minissungen kanna puluwan uparimaya hooragena kanawa.
    ඔව් ඔව් හැමොම කල්පනාවෙන් ඉන්න.:yes:

    මටත් දැන් ටික කාලෙකට කලින් අව්ලක් උනා.හිටපු ගමන් රු 800/= බිල වැඩියෙන් ආවා උන්ට කිව්වම බලලා හරිය් කිව්වා ඕවට දවස් ගානක් රස්තියාදු වෙන්න වෙලාවක් නැති නිසා ගෙවල දැම්ම.:baffled:ආපහු මාසෙක වතුර බිල 1200ක් වැඩියෙන් ආවා එකත් කිව්වම බලලා හරිය් කිව්වා.මොනවා කරන්නද බන් ඔන්න ඔහේ ගෙවල දැම්ම.:baffled:

    ඕකුන්ට කිව්වට වැඩේ කෙරෙන්නේ නම් නැහැ.අනිවාර්යෙන් ඔකුන්ගේ පස්සෙන්ම ඉඳලා කර ගනින්.
    හප්පා වතුර බිලනම් කතා කරලා වැඩක් එක එක ජාතියේ බිල් එනවා.උගෙන් ඇහුවාම ර‍ටේ නැති කතා කියනවා.:dull:.උඹලාට කියන්න ඒ කොච්චර වුනත් අවුලක් නැහැ වතුර ටික දෙනවා නම්.දවසේ හුඟ‍ක් වෙලාවට පුගොඩ පැත්තට වතුර නැහැ:sorry:...ඔනේනම් අහලා බල්ලන්න පුගොඩ පැත්තේ ඉන්න අයගෙන්...මහා රැට වතුර එන්නේ..:sorry:මොනවා වුනත් වතුර බිල් කරයා අවිල්ලා හොඳ බිලක් ‍දිලා යනවා:yes:
    අපි මක්කෙයි කො‍රන්නේ කැළණීඟග පැත්තට යනවා ඉතින් ශවර් තියාගෙන..:baffled:කම්පෙලෙන් කොරාට වැඩක් වුනෙ නැහැ.:oo:

    අපිටත් මේ මාසෙ හෙන කේස්. මාස දෙකක බිලක් දීලා. කලින් ගෙවපුව අඩුවෙලත් නැහැ.

    මැයි බිල ඇවිත් ඒක ගෙවුවම ඊයෙ මැයි+ ජුනි බිලක් එවල. උන්ගෙ ඔෆිස් එකෙන් ඇහුවම දන්නෙ නැහැලු
    :sorry:අනේ මන්දා උන්ට කොහෙම ගියත් දැන් බලාගෙන වාසි.උනට කැපුවත් වාසි,වැඩි කලත් වාසි.අපිට තමයි බාල්දිය පෙරලෙන්නේ.

    Petition ekak sign karanna puluwan bn . online. godak un support karawi
    එහෙමද :Dකරමු දැන් මේ අසධාරනේ ගොඩක් අයට වෙලා තියන පාටයි..:yes::oo:

    අපෙ නම් තාම පරන මීටරෙ තියෙන්නෙ ඒත් දැන් මාස 2කට විතර කලින් ඇවිල්ල මොබයිල් නම්ර් එහෙම ගෙනිච්චා දැන් බිල් එක ගෙවන්න පරක්කු උනාම කරන්ට් කැපුවම එහෙම sms එකක් එවනව :dull:
    ගෙවල් වලට ඇවිල්ල මචන් අලුත් මිටරේ හයි කොරයි..:D:(දැන් මිනිස්සු අඩුවෙන් පාවචිච කරන හින්දා එකත් මණ්ඩලෙට පාඩුයි වාගේ.දැන් ඉතින් මණ්ඩලේ එක එක සෙල්ලම් දානවා වාගේ.:dull:

    ow machan wenada 10 wenidata kalin gewwama e masema adu wenawa dan masayak parakku wenawa.:angry::angry::angry: mama nm online check karanawa account eka adu welada kiaya :angry:

    එතනත් කපටි කම බං....:dull:

    oya solar walin 12BTU a/c akak 18 hrs witara dawasakta danna puluwan wewida.......A/C ekath ekka anith ewath puluwanda........!!!

    මම ‍අද පොඩ්ඩක් හොයලා බැලුවා සොලර් පවර් වලින් වැඩ කරන AC තියනවා බං.සම්පුර්ණ සොලර් පවර්....එකේ රත් වෙච්චි වාතය කුල් කරන්නේත් සොලර් පවර් වලින්ලු..ලංකාවේ තියනවා.මේවා ගොඩක් ලංකාවේ ECO Lodege වල බාවිත කරනවාලු.:D

    aluth meter eka duwanawa wadi, anika

    oya meter eka change karana puluwan wadiyen point ganak yanna,

    kamba horu inne, anika rajayen owwa genalane danne, un daneth na owage fault
    පොයින්ට් මිටරේ බැලු බැලුම්ට සැහෙන්න වෙගයකින් යනවා බං...මේ බලලා මේ බලද්දි පොයින්ට් දෙක් තුනක් ගිහිල්ලානේ බං...අසාධාරන වැඩ බං..:(උන්ට කිවවයි කියලා වැඩක් වෙන්නෙ නැහැලු බං..මාත බල්න‍්නේ දැන් අඩුවියදම් ක්‍රමතියනවා කියලා විදුලිය ගන්ඩ:dull:කොහෙම හරි සධාරනයක් වුනේ නැතිනම් එක තමයි කරන්නේ සහ කරන්න වෙන්නෙ විදුලි මණ්ඩලේ අයේ මොකද සල්ලි ගෙවන්නෙ.:dull:කොයින් තියන සල්ලිද බං මුන්ට ගෙවන්න.:oo: