මම හිතන්නෙ උබලගෙ පරන මීටරෙ අවුලක් තියෙන්න ඇති ඒකයි බිල් එක අඩුවෙන් එන්න ඇත්තෙ එක්කො අලුත් මිටරෙ අවුලක් කෝකටත් උන්ට කියලා චෙක් කරවපන්
එකත් එහෙමයි කියමුකෝ.ඔක්කමගේ දැන් පරන මිටර් අයින් කරනවා බං.අපේ පැත්තෙ දැන් සතියක් තිස්සේ මිටර් හයි කරනවා.
.යුනිට් 7ක් යන්න අපේ ගෙදර මොනවාක්වත් පාවිච්චි කරන්නෙ නැහැ
.මුකුත් නැහැ
.මේ ප්‍රශ්නේ මට විතරක් නෙවෙයි මම පොඩ්ඩක් හොයලා බැලුවා.




