මේක හොඳයිනෙ බං
වැඩ ඉවර වෙලා ගෙදර එන වෙලාව බලල යුනිට් ප්රයිස් එක වැඩි කරලනෙ.
ehemama neme bn, oya time thama lankawe wadima load ekak adinne electricity. minissu mega natti, superstar balana welawane.වැඩ ඉවර වෙලා ගෙදර එන වෙලාව බලල යුනිට් ප්රයිස් එක වැඩි කරලනෙ.
6:30 pm to 10:30 pm රු54.00


ඒ peak hours බං
ලෝකෙ හැම රටකම වගේ ඔය වෙලාවෙ පරිභෝජනය වැඩියි ඒ වෙලාවෙ පාවිච්චි වෙන ඒකක ගාන අඩු කරගන්න පුලුවන්නං හොඳයි


එකනම් හොදයි වගේ![]()
habai parana widiyath thiyagena. okkomalawama mekata push kalothnam iwarai 
rata car charge karana, a/c dana unta unta hodai. anith minissunta echchara therumak na


ehemama neme bn, oya time thama lankawe wadima load ekak adinne electricity. minissu mega natti, superstar balana welawane.
wena ratawalath mehema karanawa, me plan eka wasi ayata(electric car user) godak economical
nane bn, sola walata godak spend karanna one. loku battery one wei car ekak full solar walin charge karanna.එකම විසදුම සොලා, එකටත් පොඩි කෙස් එකක් යනවා ගෙවන රෙට් අඩු කරන්න.

nane bn, sola walata godak spend karanna one. loku battery one wei car ekak full solar walin charge karanna.![]()
![]()
එක්කො මේ වගෙ ගොන් කතා නොකිය ඉන්න ඕන.නැත්නම් කරන්න පුලුවන් එකෙකුට දීල යන්න ඕන.
![]()
nane bn, sola walata godak spend karanna one. loku battery one wei car ekak full solar walin charge karanna.![]()
මේක රවිය ගෙනාව එකක් නෙමේ බං..
CEB එකේ සෑහෙන කල් ඉදල තියන ටැරිෆ් එකක්..
මේකෙන් මචං කාට නැතත් රටට හොදයි..
අපේ රටේ පීක් ටයිම් එකේ තමයි නාස්තිය වැඩිම..
මිනිස්සුන්ට උනත් හරි විදිහට පාවිච්චි කරනව නම්
මේක ඇත්තටම ලාබයි..
