අලුත්-විදුලි-මිටරේ

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    oka labai bn calculate kalama, mage kohomath unit 250+ yanawa dan, next month idan eetath wedi aluth pc eka nisa :sorry:

    Freelancing karana apitanam oka labai bn hodatama
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒ peak hours බං
    ලෝකෙ හැම රටකම වගේ ඔය වෙලාවෙ පරිභෝජනය වැඩියි ඒ වෙලාවෙ පාවිච්චි වෙන ඒකක ගාන අඩු කරගන්න පුලුවන්නං හොඳයි

    :yes::yes::yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    unit 120 wage maseta use karana ekekuta meka patta paduy...

    එහෙම යුනිට් ගානෙන් කියන්න බැහැනේ, ඒ යුනිට් ගාන යූස් කරන වෙලාව අනුව තමයි ලාබද පාඩුද කියන එක තීරනය වෙන්නේ.
    පීක් ටයිම් එකේ රෙදි අයන් කරන එක, වතුර මෝටර් යූස් කරන එක, වොශින් මැශින් දාන එක වගේ දේවල් අපිටම අඩු කරගන්න පුලුවන් නේ.
    එහෙම කරලා බිල අඩු කර ගන්න පුලුවන් වෙයි
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,559
    3,144
    113
    Oka apita hariyanna. Kohmath gewalwala use eka wadi peak time eke thamai. Ewa dawalta karanta puluwanwai. Kohmath gedara inne 6.30 10.30. atharane. Hari nam e time ekedi consumer ta sahanayak denta one.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,559
    3,144
    113
    oya tariff eka issara idanma tynwa godak tibbe industrial sector eke e wagema lankawe electricity peak eka tama 6.30pm to 10.30pm. eth industrial wala oke anith petta reta peak ekak na domestic walata oka padui eka nisa tyna tariff ekema inna mkda api off peak eka use karanna aharagena innet na day eka use karanna geadrat na apita kohoma karat use karanna wenne peak time eka tama e nisa domestic apita oka padui e wagema tama oya tariff eke inna knk solar pv system ekak hai karagattat eyage adu wenne day time eke use karapu units gana vitarai anith tariff wala wage mulu bill ekama zero wenne na. eka nisa me tariff eka domestic eke katawat gelapenne na. meka labai wage penunata domestic userla wena apita patta padui

    :yes::yes:
    Ow BN. Normal API wage gewalwala use katana Agata Oka padui.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,559
    3,144
    113
    එහෙම යුනිට් ගානෙන් කියන්න බැහැනේ, ඒ යුනිට් ගාන යූස් කරන වෙලාව අනුව තමයි ලාබද පාඩුද කියන එක තීරනය වෙන්නේ.
    පීක් ටයිම් එකේ රෙදි අයන් කරන එක, වතුර මෝටර් යූස් කරන එක, වොශින් මැශින් දාන එක වගේ දේවල් අපිටම අඩු කරගන්න පුලුවන් නේ.
    එහෙම කරලා බිල අඩු කර ගන්න පුලුවන් වෙයි

    B
    Gedarama Inna ayata nam Oka hodabwei. Wadi hariyak dawalta gewalwala nane. Ithin time ekath ekka rata thama consume eka wadi..
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Oka apita hariyanna. Kohmath gewalwala use eka wadi peak time eke thamai. Ewa dawalta karanta puluwanwai. Kohmath gedara inne 6.30 10.30. atharane. Hari nam e time ekedi consumer ta sahanayak denta one.

    Practicaly ehema karanna amarui mchn..

    Mkd lankawe me time eke tamai diesel power plant Tika start karala
    Power Eka denne..
    Ithin unit ekakata yana wiyadama wedi..

    E asse sahana milatath denna giyoth CEB athinuth padu wei
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    පීක්, ඕෆ් පීක් කියල ඉන්ටර්නෙට් වලට කෙලෙව්ව වගේ මේ පාර පවර් සප්ලයි එකටම කෙලින්න හදන්නෙ. :lol: