ඒ peak hours බං
ලෝකෙ හැම රටකම වගේ ඔය වෙලාවෙ පරිභෝජනය වැඩියි ඒ වෙලාවෙ පාවිච්චි වෙන ඒකක ගාන අඩු කරගන්න පුලුවන්නං හොඳයි



unit 120 wage maseta use karana ekekuta meka patta paduy...
oya tariff eka issara idanma tynwa godak tibbe industrial sector eke e wagema lankawe electricity peak eka tama 6.30pm to 10.30pm. eth industrial wala oke anith petta reta peak ekak na domestic walata oka padui eka nisa tyna tariff ekema inna mkda api off peak eka use karanna aharagena innet na day eka use karanna geadrat na apita kohoma karat use karanna wenne peak time eka tama e nisa domestic apita oka padui e wagema tama oya tariff eke inna knk solar pv system ekak hai karagattat eyage adu wenne day time eke use karapu units gana vitarai anith tariff wala wage mulu bill ekama zero wenne na. eka nisa me tariff eka domestic eke katawat gelapenne na. meka labai wage penunata domestic userla wena apita patta padui


එහෙම යුනිට් ගානෙන් කියන්න බැහැනේ, ඒ යුනිට් ගාන යූස් කරන වෙලාව අනුව තමයි ලාබද පාඩුද කියන එක තීරනය වෙන්නේ.
පීක් ටයිම් එකේ රෙදි අයන් කරන එක, වතුර මෝටර් යූස් කරන එක, වොශින් මැශින් දාන එක වගේ දේවල් අපිටම අඩු කරගන්න පුලුවන් නේ.
එහෙම කරලා බිල අඩු කර ගන්න පුලුවන් වෙයි
Oka apita hariyanna. Kohmath gewalwala use eka wadi peak time eke thamai. Ewa dawalta karanta puluwanwai. Kohmath gedara inne 6.30 10.30. atharane. Hari nam e time ekedi consumer ta sahanayak denta one.
මම කල්පනා කරේ ඔකේ වෙලාව වෙනස් කරන්න ක්රමයක්.