අලුත් වෙබ් සයිට් ටිකක්
මොබයිල් ෆෝන් ගේමේස් නොමිලේ දෙන GAMEJUMP
නොයෙක් වර්ගවල මොබයිල් ෆෝන් ගේමේස් නොමිලේ ඩවුන්ලොඩ් කරගන්නට පුළුවන.තමාගේ දුරකථන මෝස්තරය කුමක්ද අසන විස්තර වෙබ් අඩවියට දුන්විට එම දුරකතනයේදී ක්‍රියාත්මක කල හැකි ගේම්ස් ලයෙස්තුව පෙන්වයී
ලොග්න්ස් මගහැර වෙබ් සයිට් වෙත පිවෙසීමට ඉඩ සලසා දෙන BUGMENOT
විවිධ වෙබ් අඩවි වෙත පිවෙසීමට ඉල්ලන USER NAME & PASSWARD මගහැර ඒවාට පිවිසීම සදහා කල යුත්තේ මෙම වෙබ් අඩවියේදී සෙව්මක් දමා එම ලොගීන්ස් පද සෙවීමය්.එවිට වෙබ් අඩවියට සපයන ලොගින් පද ලයෙස්තුවෙන් එකක් තෝරා අවශ වෙබ් අඩවි වෙත පිවිසිය හැක.
ඉන්ටෙර්නෙට් හරහා චිත්‍රපට හා tv show දෙන HULU
මෙමගින් NBS,FOX වැනි ජනප්‍රිය රුපවාහිනී සේවාවල TV show නොමිලේ ලබාදේ.දැනට සම්පුර්ණ වීඩියෝ දෙන්නේ ඇමරිකාවට පමණක් උවත් අලුත් චිත්‍රපට හා TV show ගැන දැනගන්න ඕනේ අයට ඒගැන තොරතුරු තිබේ මෙහෙ අලුත්ම සේවාව වන HULU LABS මගින් ඕනෑම අයෙකුට තමන්ගේ නිර්මාණ වලට ඇගයීමක් ලබා ගන්නට පුළුවන.
නව පන්නයේ වෙබ් බ්‍රව්සරය ROCKMELT
ZORIN OS
මෙය වින්ඩෝස් සෙවන් වලට වඩා හතර ගුණයක් වේගවත් ලිනක්ස් ඕඑස් එකකි .
සද මත ඇති පර්යේෂනගරයක කටයුතු ගැන කතාවක් පාදක කොටගත් MOONBASE ALPHA පරිගණක ක්‍රීඩාව.
WADE HODANAM COMMENT EKAK REP EKAK DANNA LOBA NATHUWA MAHANSIWELA HADUWE