අලුත් වෙබ් සේවා

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අලුත් වෙබ් සේවා

    නොමිලේ ඉ මෙයිල් කැම්පෙන් කර හැකි මෙල්චිම්ප්

    මෙම වෙබ් අඩවිය සපයන ටෙම්ප්ලේට්ස් බවිතා කරමින් ඉ මෙයිල් ලිපින ගනනවක්ට එකවර යවන්නට පුලුවන.:yes::yes::yes::yes: mailchimp.com:yes::yes:

    විවිද සොෆ්ට්වෙයා වලින් වැඩ කරන හැටි විඩියෝ වලින් උගන්වන ලින්ඩා ඩොට් කොම්

    විවිද පරිගනක වැඩ සටහන් ගනනාවකින් වැඩ කරන්නෙ කොහොමද? යන්න උගන්නවන විඩ්යෝ ක්ලිප් මෙම අඩවියෙන් ලබා ගත හැක.:yes::yes:lynda.com:yes::yes::yes::yes:

    නොමිලෙ ෆොටෝ එඩිට් කර දෙන ෆොටෝ ‍ෆියුස්
    අපි ලග තියන එඩිට් කිරිමට අපහසු ඉමෙජ් මෙම අඩවියට අප්ලෝඩ් කිරිමෙන් සුවල්ප වෙලාවකින් එඩිට් කොට පෙන්නයි.
    :yes::yes::yes:fotofuze.com:yes::yes::yes:
    හොදනම් රෙප්++++++++++දෙන්න
    000203FA.gif