මේකෙ ඉන්න උන් thread එකක පඩයක් ඇරියත් trace කල හැකි බන්එහෙව් එකේ මේ සිගිති ආතල් මොනවද බන් මේ ජෝක්ස්
Edit : 3.23 AM :- දැන් නම් දෙන්නම offline. මං හිතන්නේ දෙන්නටම එකසැරේ නින්ද ගිහිල්ලා..
උබලත් හරියට සමහර පඩ ඉස්කෝල වල , පාරවල් බ්ලොක් කරන BIG MATCH වගේ.. ඇති දේකුත් නෑ.. තේරුමකුත් නෑ. උබලා වගේ එකෙක් දෙන්නෙත් හිටියම ඇති. එලකිරියටම 
එහෙව් එකේ මේ සිගිති ආතල් මොනවද බන් මේ ජෝක්ස් 


Mobitel da ISP machan ?