අලුත් සමාජ මාධ්‍ය වේදිකාවකට උබලගේ සප් එක&#3482

LOL_70i

Member
Dec 16, 2014
104
35
0
Srilanka
මේකෙ ඉන්න උන් thread එකක පඩයක් ඇරියත් trace කල හැකි බන් :lol: එහෙව් එකේ මේ සිගිති ආතල් මොනවද බන් මේ ‍ජෝක්ස් :rofl:

Edit : 3.23 AM :- දැන් නම් දෙන්නම offline. මං හිතන්නේ දෙන්නටම එකසැරේ නින්ද ගිහිල්ලා..

:rolleyes::rolleyes:

:confused: උබලත් හරියට සමහර පඩ ඉස්කෝල වල , පාරවල් බ්ලොක් කරන BIG MATCH වගේ.. ඇති දේකුත් නෑ.. තේරුමකුත් නෑ. උබලා වගේ එකෙක් දෙන්නෙත් හිටියම ඇති. එලකිරියටම :oo:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    :confused: උබලත් හරියට සමහර පඩ ඉස්කෝල වල , පාරවල් බ්ලොක් කරන BIG MATCH වගේ.. ඇති දේකුත් නෑ.. තේරුමකුත් නෑ. උබලා වගේ එකෙක් දෙන්නෙත් හිටියම ඇති. එලකිරියටම :oo:

    මොනවද බන් උබ ඩොඩවන්නේ. පාරවල් ? big match ? :confused: . නිදිමත නම් නිදාගනිං බන් බයිලා නොකියා :lol: අපි ගියා බායි :D
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Well,
    firefox says------
    Hmm. We’re having trouble finding that site.

    We can’t connect to the server at www.wovo.lk.
    If that address is correct, here are three other things you can try:

    Try again later.
    Check your network connection.
    If you are connected but behind a firewall, check that Firefox has permission to access the Web.