අලුත් සමාජ මාධ්‍ය වේදිකාවකට උබලගේ සප් එක&#3482

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    අලුත් සමාජ මාධ්‍ය වේදිකාවකට උබලගේ සප් එක&#3482

    ලංකාවේ Social Network පාවිච්චි කරන අය ලවා, Social Network Research එකක් කරලා, ඒකෙන් පස්සේ අපි Social Platform එකක් Develop කරන්න තීරණය කරා.
    කට්ටිය පොඩ්ඩක් ගිහිං බලලා, අඩුපාඩු කියලා. සප් එකක් දීපල්ලා හොදද. :love:

    මේක BETA VERSION එකක්. අපි කට්ටියගේ අදහස්, අඩුපාඩු බලලා ඒ අඩුපාඩු හදලා, Localhost, Update Version එකක් Redesign කරගෙන යනවා. ඒකට උබලගේ සප් එක ඕනිමයි.

    Android Messenger
    Android Timeline
    iOS Timeline
    Windows Desktop Messenger

    Apps ටිකත් Develop කරගෙන යනවා, අප්‍රේල් මාසෙ දෙන්න පුලුවන් Apps ටික​.! Video & Voice Calling Features Enable කරල තියෙන්නෙ :lol:

    ගිහින් බලන්න කැමති අයට ලින්ක් එක මෙන්න​ : https://www.wovo.lk

    :rolleyes:

    ජය. ! :love:
     
    Last edited:

    LOL_70i

    Member
    Dec 16, 2014
    104
    35
    0
    Srilanka
    අඩෝ... උබලා අයිත් පොස්ට් එක දැම්මද.. පට්ට ආ.. ඉස්සල්ලා මොකෝ ඒක අයින් කරේ කියලා අපිත් බැලුවේ.. උබලගේ වැරුද්දක් තිබුනේ නෑනේ.. ජය මචං.. හොදට කරගෙන පලයංලා. :D

    :Dි දෙන්න පුලුව්න උපරිම සප් එක දෙනවා.
    :love::love::love::love:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,144

    වැඩේ හොදද නරකද කියන්න කලින් රෙද්දේ රෙවාගන්න හදනවනෙ ඉතින් :rolleyes:.
    එකපාරටම එලකිරිය මතක් වෙලා 2016න් පස්සේ ඊයෙද පෙරේදාද තිබුනයි කියල thread එක පත්තරෙන්ද දැක්කේ :lol:
    Fake හදන් ස්වයං වින්දනයක යෙදෙනවාද :rofl:

    iEQ6a8z.png

    dTdSMWo.png
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    වැඩේ හොදද නරකද කියන්න කලින් රෙද්දේ රෙවාගන්න හදනවනෙ ඉතින් :rolleyes:.
    එකපාරටම එලකිරිය මතක් වෙලා 2016න් පස්සේ ඊයෙද පෙරේදාද තිබුනයි කියල thread එක පත්තරෙන්ද දැක්කේ :lol:
    Fake ඒවා හදන් ස්වයං වින්දනයක යෙදෙනවා වගේ :rofl:

    iEQ6a8z.png

    dTdSMWo.png

    Fake ewa hadan awe na machan. Ehema enna tharam uwamanawak na. Elakiri apu dawase idan me account eka thamai mama nam use kare. Apu dawase idan dinapatha log wenawa. :yes: Anyway thanks machan comment ekata :love:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,144
    113
    Fake ewa hadan awe na machan. Ehema enna tharam uwamanawak na. Elakiri apu dawase idan me account eka thamai mama nam use kare. Apu dawase idan dinapatha log wenawa. :yes: Anyway thanks machan comment ekata :love:

    දැන් LOL_70i offline ගියා උයා Online ආවා හලි නාකයි. :lol:
     
    LOL_70i

    Member
    Dec 16, 2014
    104
    35
    0
    Srilanka
    වැඩේ හොදද නරකද කියන්න කලින් රෙද්දේ රෙවාගන්න හදනවනෙ ඉතින් :rolleyes:.
    එකපාරටම එලකිරිය මතක් වෙලා 2016න් පස්සේ ඊයෙද පෙරේදාද තිබුනයි කියල thread එක පත්තරෙන්ද දැක්කේ :lol:
    Fake හදන් ස්වයං වින්දනයක යෙදෙනවාද :rofl:

    iEQ6a8z.png

    dTdSMWo.png

    කවුද ෆේක්.. :confused: ලංකාවම ෆේක් තමා.
    එල කිරියට ආවම තමයි මේක නම් දැක්කේ... ;) මම මේකට එන වෙලාව, යන වෙලාව තීරනය වෙන්නේ මට එන්න හිතෙන වෙලාව මතනේ බං.. :baffled:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    කවුද ෆේක්.. :confused: ලංකාවම ෆේක් තමා.
    එල කිරියට ආවම තමයි මේක නම් දැක්කේ... ;) මම මේකට එන වෙලාව, යන වෙලාව තීරනය වෙන්නේ මට එන්න හිතෙන වෙලාව මතනේ බං.. :baffled:

    :rofl: :rofl: :rofl: :rofl:
     
    LOL_70i

    Member
    Dec 16, 2014
    104
    35
    0
    Srilanka

    මාස- ගානකින් ඉදලා ඉදලා මේකට ආවා.. ආව දවසෙම එපා උනා බං.. හෙන කී බොඩ් ලැඩර් ලනේ බං මේ ටික කාලෙට බිහි වෙලා ඉන්නේ..

    යකෝ ලංකාවේ දෙයක් අගය කරන්න හැදුවම එනවා මෙතන. උබලගේ ඔය වැඩේ ගැන මම FB එකේ දැකලා තිබුන නිසයි. ඒක ගැන ඇහුවේ... නැතිව ඔය වෙන උන්ට වගේ මේකේ එන එන හැම වෙලාවෙම, එක එක ලබ්බ වල් වලට රිප්ලයි කර කර ඉන්න වෙලාවක් නෑ..

    අනික මම 2016 අන්තිම Post එක දැම්මා කියලා, අද උබගේ පොස්ට් එකට පොස්ට් එකක් දම්මා කියලා, මේකේ ඉන්න උන්ට පාන්ද..

    ලංකාවේ දෙයක් අගය කරන්න දන්නැති උන්, කතාව නම් අර ජාතිය මේ ජාතිය ගැන.

    නොදකින්.
     
    ඇයි මේ රිදිලා. :lol: අඩන්න එපා බබා
    ලංකාවෙ දේ අගය කරන එක වෙනම කතාවක්. රට ඉස්සර කරන් ගොන් පාට් දාන්න එපා :rofl:
    වැඩක් කරනකොට neat එකට කරපන්. හොද වැඩක් නම් අපි සප් එක දෙනවනේ බන් නිකන් ගොම්පාට් දානකොට එපා වෙනවා බන් :yes::yes:

    උබේ recent activity ටික බැලුවම තේරෙනවා උබට එකපාරට හැදුන චූන් එක මොකද්ද කියල
    :lol:
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඇයි මේ රිදිලා. :lol: අඩන්න එපා බබා
    ලංකාවෙ දේ අගය කරන එක වෙනම කතාවක්. රට ඉස්සර කරන් ගොන් පාට් දාන්න එපා :rofl:
    වැඩක් කරනකොට neat එකට කරපන්. හොද වැඩක් නම් අපි සප් එක දෙනවනේ බන් නිකන් ගොම්පාට් දානකොට එපා වෙනවා බන් :yes::yes:

    උබේ recent activity ටික බැලුවම තේරෙනවා උබට එකපාරට හැදුන චූන් එක මොකද්ද කියල
    :lol:

    :confused::eek:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,144
    113
    රෝසි ආච්චි;23008291 said:
    math me okama kiyanna haduwa witharai :lol:

    මේකෙ ඉන්න උන් thread එකක පඩයක් ඇරියත් trace කල හැකි බන් :lol: එහෙව් එකේ මේ සිගිති ආතල් මොනවද බන් මේ ‍ජෝක්ස් :rofl:

    Edit : 3.23 AM :- දැන් නම් දෙන්නම offline. මං හිතන්නේ දෙන්නටම එකසැරේ නින්ද ගිහිල්ලා..

    :rolleyes::rolleyes:
     
    Last edited: