මචං මේ දවස් වල ටයිම් තියෙනවා. අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න ආසාවක් තියෙනවා. නමුත් පංති යන්න නම් අමරුයි. ඔන්ලයින් කරගන්න දෙයක් තාමා. වයස 30+, පෝල් එකේ නැති ඒව උනත් කමක් නෑ කමෙන්ට් වල දාන්න.
Piano ඉගෙනගෙනිං ගොඩක් උන්ට බෑ. Python රැල්ලට ඉගෙන ගන්නවනෙ
පයිතන් වැඩක් වෙනවා ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් පැත්තෙන් .ඉගෙන ගත්තාට පාඩු නැහැ,
වඩු වැඩ ඉගෙන ගනින් .
එකක් මුදල් පැත්තෙන් .වඩු බාස් ලා දොරක් හදන්න ගන්න ගාන හොයලා බලපන් දැන් කාලෙ.අපෙ ගෙදර උළුවහු මනින්න ආපු වඩුබාස් ආවෙ ටොයොටා ඇලියොන් එකෙ.
අනික ආත්ම තෘප්තිය පැත්තෙන් .
තමන්ගෙ ගෙදර තමන්ට පුටුවක් ,මේසයක් හො වෙනත් ලී බාණ්ඩයක් හදලා ඒක අනික් අයත් පාවිච්චි කරද්දි සන්තොෂ වෙන්න පුළුවන් .
පියානො ගහන්න ඉගෙන ගන්න එකත් හොඳයි. ඒකත් විනොදාංශය සහ ආත්ම තෘප්තිය පැත්තෙන් .පොඩ්ඩක් ක්ලාස් එක පෙන්වන්න පුළුවන් පියානො එකක් ගෙදර තියන් ප්ලෙ කරනවානම් .
එත් මුදල් පැත්තෙන් නම් ලොකු මෙව්ව එකක් නැති වෙයි සිම්පනි ප්ලෙ කරන කෙනෙක් ඇරුණහම .
ඔනි නම් ප්රසිද්ධ ස්වුන්ඩ්ට්රැක්ස් ,සිංදු පියානො එකෙන් ප්ලෙ කරලා යු ටියුබ් අප්ලොඩ් කරලා එතනින් තැනක් හදාගන්න පුළුවන් .
mama igenagannava cooking. kawadahari use vei thaniyen jiwath vena kaleka. eh asse german podda podda igena gannava
construction side ekeda uba wada karanne?. Revit option eka nisa ahuwe
Mama th tennis igana ganna hadanne, thawa. Share market eka ,
ela. mata thama ba ban den thamai patan gaththeඋයන්න නම් පුලුවන් සුපිරියට. බේකින් බැරුව හිටිය ඒකත් කවර් කරා පහුගිය කොරී
German igen gne hobby wdytd ntnm yna hitn inawadamama igenagannava cooking. kawadahari use vei thaniyen jiwath vena kaleka. eh asse german podda podda igena gannava
anik ewa gana nam danne na bn. advise karanna loku porakuth newei mama. revit try karapan. issarahata kohomath BIM knowledge eka thiyena eka advantage ekak misak paduwak wena ekak na.උයන්න නම් පුලුවන් සුපිරියට. බේකින් බැරුව හිටිය ඒකත් කවර් කරා පහුගිය කොරී
ඔව් මචං, ප්රධාන අදායම ඒක.
Mama th tennis igana ganna hadanne, thawa. Share market eka ,
anik ewa gana nam danne na bn. advise karanna loku porakuth newei mama. revit try karapan. issarahata kohomath BIM knowledge eka thiyena eka advantage ekak misak paduwak wena ekak na.
එල මචං, අද තමා ඔහොම එකක් ඇහුවෙ. බලන්නම් අනිවා.Bump
Power BI
hobby ekak vidiyata nemai ashikland valin yannamai idea eka thiyennaGerman igen gne hobby wdytd ntnm yna hitn inawada
online swimming course ekak