අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න ඕනි

මොකක්ද ඉස්සරහට වැඩක් වෙන ස්කිල් එක.

  • Revit

    Votes: 8 12.5%
  • Electronics

    Votes: 15 23.4%
  • Python - language

    Votes: 31 48.4%
  • Carpentry

    Votes: 21 32.8%
  • Piano

    Votes: 13 20.3%

  • Total voters
    64

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචං මේ දවස් වල ටයිම් තියෙනවා. අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න ආසාවක් තියෙනවා. නමුත් පංති යන්න නම් අමරුයි. ඔන්ලයින් කරගන්න දෙයක් තාමා. වයස 30+, පෝල් එකේ නැති ඒව උනත් කමක් නෑ කමෙන්ට් වල දාන්න.
     
    • Like
    Reactions: The Kingslayer

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Piano ඉගෙනගෙනිං ගොඩක් උන්ට බෑ. Python රැල්ලට ඉගෙන ගන්නවනෙ

    ඔව් බන්, මට නෝමල් කීබෝඩ් එකෙන් නම් කෝඩ් අල්ලල සින්දුවක් ගහගන්න පුලුවන්. ඒත් අරක පට්ට ක්ලාසි පාර.
     
    • Like
    Reactions: Gwynbleidd

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,236
    113
    Gotham City
    පයිතන් වැඩක් වෙනවා ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් පැත්තෙන් .ඉගෙන ගත්තාට පාඩු නැහැ,
    වඩු වැඩ ඉගෙන ගනින් .
    එකක් මුදල් පැත්තෙන් .වඩු බාස් ලා දොරක් හදන්න ගන්න ගාන හොයලා බලපන් දැන් කාලෙ.අපෙ ගෙදර උළුවහු මනින්න ආපු වඩුබාස් ආවෙ ටොයොටා ඇලියොන් එකෙ.
    අනික ආත්ම තෘප්තිය පැත්තෙන් .
    තමන්ගෙ ගෙදර තමන්ට පුටුවක් ,මේසයක් හො වෙනත් ලී බාණ්ඩයක් හදලා ඒක අනික් අයත් පාවිච්චි කරද්දි සන්තොෂ වෙන්න පුළුවන් .

    පියානො ගහන්න ඉගෙන ගන්න එකත් හොඳයි. ඒකත් විනොදාංශය සහ ආත්ම තෘප්තිය පැත්තෙන් .පොඩ්ඩක් ක්ලාස් එක පෙන්වන්න පුළුවන් පියානො එකක් ගෙදර තියන් ප්ලෙ කරනවානම් .

    එත් මුදල් පැත්තෙන් නම් ලොකු මෙව්ව එකක් නැති වෙයි සිම්පනි ප්ලෙ කරන කෙනෙක් ඇරුණහම .
    ඔනි නම් ප්‍රසිද්ධ ස්වුන්ඩ්ට්‍රැක්ස් ,සිංදු පියානො එකෙන් ප්ලෙ කරලා යු ටියුබ් අප්ලොඩ් කරලා එතනින් තැනක් හදාගන්න පුළුවන් .
     
    • Like
    Reactions: Gwynbleidd and NRTG

    පයිතන් වගේ ඒව තමා මෙලෝම දෙයක් දන්නෙ නැත්තෙ. ඔය සේරම කරන්න ඕනි බං... ටික ටික පටන් ගන්න ඕනි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    mama igenagannava cooking. kawadahari use vei thaniyen jiwath vena kaleka. eh asse german podda podda igena gannava

    උයන්න නම් පුලුවන් සුපිරියට. බේකින් බැරුව හිටිය ඒකත් කවර් කරා පහුගිය කොරී
    construction side ekeda uba wada karanne?. Revit option eka nisa ahuwe

    ඔව් මචං, ප්‍රධාන අදායම ඒක.

    Mama th tennis igana ganna hadanne, thawa. Share market eka ,

    අඩෝ ඔව්, මම finance පැත්ත ඉගෙන ගන්න හිතන් හිටියා. මේකට ඇඩ් කරන්නත් බැරි උනා.

    බැඩ්මින්ටන්, බොක්සින් දෙක ශේප් එකේ පුලුවන්.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    531
    113
    ලන්ඩන් වත්ත
    උයන්න නම් පුලුවන් සුපිරියට. බේකින් බැරුව හිටිය ඒකත් කවර් කරා පහුගිය කොරී

    ඔව් මචං, ප්‍රධාන අදායම ඒක.
    anik ewa gana nam danne na bn. advise karanna loku porakuth newei mama. revit try karapan. issarahata kohomath BIM knowledge eka thiyena eka advantage ekak misak paduwak wena ekak na.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Mama th tennis igana ganna hadanne, thawa. Share market eka ,

    අඩෝ ඔව්, මම finance පැත්ත ඉගෙන ගන්න හිතන් හිටියා. මේකට ඇඩ් කරන්නත් බැරි උනා.

    බැඩ්මින්ටන්, බොක්සින් දෙක ශේප් එකේ පුලුවන්.
    anik ewa gana nam danne na bn. advise karanna loku porakuth newei mama. revit try karapan. issarahata kohomath BIM knowledge eka thiyena eka advantage ekak misak paduwak wena ekak na.

    ඇත්ත මචං, ඕක පොඩ්ඩක් බෝරින් සීන් එකක් තියෙනවා තනියම කරද්දි. අර AutoCAD පුලුවන් කියන සීන් එක අයින් කරන් කරන්න ඕනි. කොහොමත් රෙවිට් බිම් තිබ්බොත් ඉස්සරහට ෆීල්ඩ් එකේ චාන්ස් වැඩි වෙයි කියලමාත් හිතනවා.

    කන්ස්ට්‍රක්ශන් පැත්තෙත් ඉන්ටිරියර්, ජියො ඉන්ෆොමැටික්ස් කරන්න හිතන් ඉන්නෙ නමුත් ඒව ඉතින් තනියම කරන්න පුලුවන් ස්කිල්ස් නෙමෙයි නෙ.

    Bump
    Power BI
    එල මචං, අද තමා ඔහොම එකක් ඇහුවෙ. බලන්නම් අනිවා.