පාරෙ පණ ඇද ඇද හිටපු මූන් ට අද අපේ ගෙදරට ඇවිත් අවුරුද්දක් වෙනවා. බලුපැටියෙක් උනත් එයා මනුස්ස දරුවෙක් වගේ හැදෙන්නෙ. බත් පාර්සල් ටිකක් ඔතල පාරෙ ඉන්න ලමයින්ට දුන්නොත් පව් සිද්ධ වෙනවද?
පිස්සුද යකෝ එහෙම පව් සිද්ද වෙන්නෙ කොහොමදපාරෙ පණ ඇද ඇද හිටපු මූන් ට අද අපේ ගෙදරට ඇවිත් අවුරුද්දක් වෙනවා. බලුපැටියෙක් උනත් එයා මනුස්ස දරුවෙක් වගේ හැදෙන්නෙ. බත් පාර්සල් ටිකක් ඔතල පාරෙ ඉන්න ලමයින්ට දුන්නොත් පව් සිද්ධ වෙනවද?
නෑබත් පාර්සල් ටිකක් ඔතල පාරෙ ඉන්න ලමයින්ට දුන්නොත් පව් සිද්ධ වෙනවද?
නෑ සහෝ සත්තුන් සම්බන්ධ ඒවට මිනිස්සු ගාව නොගන්න කතා ටිකක් පහුගිය ටිකේ ගියා. හරියට දන්නෙ නැහැ විස්තරයක්. ලමයින්ගෙ උපන්දින වලට ඔහොම කලත් බලු පැටව්න්ගෙ උපන්දින මේ විදිහට සමරනවා අහල තිබ්බෙ නෑ. මට මේ පාර වෙනසකටත් එක්ක හිතුන දානයක් දෙන්න. සුද්දි නැතිවෙලත් හරකෙක් නිදහස් කරන්න සල්ලි දුන්න එක විතරයි කලේ.“බත් පාර්සල් ටිකක් ඔතල පාරෙ ඉන්න ලමයින්ට දුන්නොත් පව් සිද්ධ වෙනවද?”
mona huttakda ban me kiyanne? yako lamayainta kanna deela paw siddawenne kohomada? thota mongalda?
අපේ ගෙදරටත් මෙහෙම එකෙක් ගෙනාවා.. අදට මාස 3යිපාරෙ පණ ඇද ඇද හිටපු මූන් ට අද අපේ ගෙදරට ඇවිත් අවුරුද්දක් වෙනවා.

හිතන එක සංකීර්ණ කරගෙන තියන සීන් එකක් මට පේන්නේ. සරළවම හිතන්න ඔයා නැති බැරි කෙනෙක්ට දානයක් දෙනවා කියලා. ඊට පස්සේ ඒකෙන් ලැබෙන පිනක් තියේනම් ඒක සුරතලාටත් ලැබෙයි. උඹ හොද දෙයක් නේ කරන්නේ. ඒක නිසා ඒකෙන් වෙන impact එකත් හොද දෙයක්.නෑ සහෝ සත්තුන් සම්බන්ධ ඒවට මිනිස්සු ගාව නොගන්න කතා ටිකක් පහුගිය ටිකේ ගියා. හරියට දන්නෙ නැහැ විස්තරයක්. ලමයින්ගෙ උපන්දින වලට ඔහොම කලත් බලු පැටව්න්ගෙ උපන්දින මේ විදිහට සමරනවා අහල තිබ්බෙ නෑ. මට මේ පාර වෙනසකටත් එක්ක හිතුන දානයක් දෙන්න. සුද්දි නැතිවෙලත් හරකෙක් නිදහස් කරන්න සල්ලි දුන්න එක විතරයි කලේ.![]()
wesa ganagediyek da kiwwe... un ta dunnoth thamay pawනෑ සහෝ සත්තුන් සම්බන්ධ ඒවට මිනිස්සු ගාව නොගන්න කතා ටිකක් පහුගිය ටිකේ ගියා. හරියට දන්නෙ නැහැ විස්තරයක්. ලමයින්ගෙ උපන්දින වලට ඔහොම කලත් බලු පැටව්න්ගෙ උපන්දින මේ විදිහට සමරනවා අහල තිබ්බෙ නෑ. මට මේ පාර වෙනසකටත් එක්ක හිතුන දානයක් දෙන්න. සුද්දි නැතිවෙලත් හරකෙක් නිදහස් කරන්න සල්ලි දුන්න එක විතරයි කලේ.![]()
ජොබ් එකට ආව. ගෙදර ගියාම PM දාන්නංපොටෝ එකක් දාපන් කෝ බලු පැටියාගේ බලන්න..
මටත් දාන්න. Pm දාන්න ඕනේ නෑ මේකෙ දාපන් ඔක්කොටම බලන්න. මොකෙක්ට හරි කන්න දෙනවා නම් ඒක තමුන්ට ලොකු සතුටක්.ජොබ් එකට ආව. ගෙදර ගියාම PM දාන්නං
Ganagediyo innawa bn apita wada sapata. Daane lagata enawa. Eliyata gihin bana kyaa awama baduwa enawa pansalatama. Kannai bonnai hukannai okkoma thiyeddi niwan sapa wage thama untawesa ganagediyek da kiwwe... un ta dunnoth thamay paw
ජොබ් එකට ආව. ගෙදර ගියාම PM දාන්නං
ඔව් ඔව් pm නැතුව මේකේ දාපන්.. අපි ඔක්කොම කැමතියි නේ බලන්න..මටත් දාන්න. Pm දාන්න ඕනේ නෑ මේකෙ දාපන් ඔක්කොටම බලන්න. මොකෙක්ට හරි කන්න දෙනවා නම් ඒක තමුන්ට ලොකු සතුටක්.![]()