අලුත් සාමාජිකයා

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    පාරෙ පණ ඇද ඇද හිටපු මූන් ට අද අපේ ගෙදරට ඇවිත් අවුරුද්දක් වෙනවා. බලුපැටියෙක් උනත් එයා මනුස්ස දරුවෙක් වගේ හැදෙන්නෙ. බත් පාර්සල් ටිකක් ඔතල පාරෙ ඉන්න ලමයින්ට දුන්නොත් පව් සිද්ධ වෙනවද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    “බත් පාර්සල් ටිකක් ඔතල පාරෙ ඉන්න ලමයින්ට දුන්නොත් පව් සිද්ධ වෙනවද?”

    mona huttakda ban me kiyanne? yako lamayainta kanna deela paw siddawenne kohomada? thota mongalda?
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    පාරෙ පණ ඇද ඇද හිටපු මූන් ට අද අපේ ගෙදරට ඇවිත් අවුරුද්දක් වෙනවා. බලුපැටියෙක් උනත් එයා මනුස්ස දරුවෙක් වගේ හැදෙන්නෙ. බත් පාර්සල් ටිකක් ඔතල පාරෙ ඉන්න ලමයින්ට දුන්නොත් පව් සිද්ධ වෙනවද?
    පිස්සුද යකෝ එහෙම පව් සිද්ද වෙන්නෙ කොහොමද
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    “බත් පාර්සල් ටිකක් ඔතල පාරෙ ඉන්න ලමයින්ට දුන්නොත් පව් සිද්ධ වෙනවද?”

    mona huttakda ban me kiyanne? yako lamayainta kanna deela paw siddawenne kohomada? thota mongalda?
    නෑ සහෝ සත්තුන් සම්බන්ධ ඒවට මිනිස්සු ගාව නොගන්න කතා ටිකක් පහුගි⁣ය ටිකේ ගියා. හරියට දන්නෙ නැහැ විස්තරයක්. ලමයින්ගෙ උපන්දින වලට ඔහොම කලත් බලු පැටව්න්ගෙ උපන්දින මේ විදිහට සමරනවා අහල තිබ්බෙ නෑ. මට මේ පාර වෙනසකටත් එක්ක හිතුන දානයක් දෙන්න. සුද්දි නැතිවෙලත් හරකෙක් නිදහස් කරන්න සල්ලි දුන්න එක විතරයි කලේ. 😥
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔව් ඔව්, ඕක රිස්කි වැඩක්.
    ලමයි, බල්ලො ගානට වැටුනද අහයි ඕකුන්.

    නිකන් එක එකාගේන් කයි කතන්දර අහගන්න ඕන නෑ.
    ලොකු බත් හැලියක් උයලා, පාරෙ ඉන්න බල්ලො, පූසොන්ට කන්න දීපන්.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    නෑ සහෝ සත්තුන් සම්බන්ධ ඒවට මිනිස්සු ගාව නොගන්න කතා ටිකක් පහුගි⁣ය ටිකේ ගියා. හරියට දන්නෙ නැහැ විස්තරයක්. ලමයින්ගෙ උපන්දින වලට ඔහොම කලත් බලු පැටව්න්ගෙ උපන්දින මේ විදිහට සමරනවා අහල තිබ්බෙ නෑ. මට මේ පාර වෙනසකටත් එක්ක හිතුන දානයක් දෙන්න. සුද්දි නැතිවෙලත් හරකෙක් නිදහස් කරන්න සල්ලි දුන්න එක විතරයි කලේ. 😥
    හිතන එක සංකීර්ණ කරගෙන තියන සීන් එකක් මට පේන්නේ. සරළවම හිතන්න ඔයා නැති බැරි කෙනෙක්ට දානයක් දෙනවා කියලා. ඊට පස්සේ ඒකෙන් ලැබෙන පිනක් තියේනම් ඒක සුරතලාටත් ලැබෙයි. උඹ හොද දෙයක් නේ කරන්නේ. ඒක නිසා ඒකෙන් වෙන impact එකත් හොද දෙයක්.
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ඔයාලගෙ අදහස් එක්ක සැලැස්ම වෙනස් කලා.

    අද බඩු ටික ගෙනාව උයන්න. බත් පාර්සල් පනහක් හදනවා. දැනට අලයි කරවලයි තෙල් දාල කොල මැල්ලුමක් හැදුවා. පපඩම් බැදල පරිප්පු කිරට හදන්නයි ඉන්නෙ. වැව් මාලු ගෙනාව වෙනම මිරිසට හදන්න.

    ලමයින්ට වගේම පාරෙ ඉන්න සත්තුන්ටත් කෑමදෙන්න බැලුවෙ. 😊
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    නෑ සහෝ සත්තුන් සම්බන්ධ ඒවට මිනිස්සු ගාව නොගන්න කතා ටිකක් පහුගි⁣ය ටිකේ ගියා. හරියට දන්නෙ නැහැ විස්තරයක්. ලමයින්ගෙ උපන්දින වලට ඔහොම කලත් බලු පැටව්න්ගෙ උපන්දින මේ විදිහට සමරනවා අහල තිබ්බෙ නෑ. මට මේ පාර වෙනසකටත් එක්ක හිතුන දානයක් දෙන්න. සුද්දි නැතිවෙලත් හරකෙක් නිදහස් කරන්න සල්ලි දුන්න එක විතරයි කලේ. 😥
    wesa ganagediyek da kiwwe... un ta dunnoth thamay paw
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    ජොබ් එකට ආව. ගෙදර ගියාම PM දාන්නං
    මටත් දාන්න. Pm දාන්න ඕනේ නෑ මේකෙ දාපන් ඔක්කොටම බලන්න. මොකෙක්‌ට හරි කන්න දෙනවා නම් ඒක තමුන්ට ලොකු සතුටක්. ❤️
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ජොබ් එකට ආව. ගෙදර ගියාම PM දාන්නං
    මටත් දාන්න. Pm දාන්න ඕනේ නෑ මේකෙ දාපන් ඔක්කොටම බලන්න. මොකෙක්‌ට හරි කන්න දෙනවා නම් ඒක තමුන්ට ලොකු සතුටක්. ❤️
    ඔව් ඔව් pm නැතුව මේකේ දාපන්.. අපි ඔක්කොම කැමතියි නේ බලන්න..
     
    • Love
    Reactions: EdNygma