මොකක්හරි එකක් උඩ ගියාම කියන්නෙ --> ඉහල ගියා කියලා
ඒ උඩ ගිය එක 50ට බැස්සාම කියන්නෙ - මධ්‍යස්ථ උනා කියලා
ඒ උඩ ගිය එක 50ට බැස්සාම කියන්නෙ - මධ්‍යස්ථ උනා කියලා
යකෝ වැඩි උනානම් උඹ හිතනවද ඔහොම ඇඹරෙයි කියලා? 65% තිබ්බ එක 50ට බැහලා, බැස්සා කියාගන්න බැරුව තමා කියලා තියෙන්නෙ මද්යස්ත වෙයි කියලා43% k thibba eka 50% welada naththan 21.5%k welada
43% k thibba eka 50% welada naththan 21.5%k welada

ඔවු, මුන් එක දන්නවා, එකයි ඡන්ද නොතියා ඉන්න බලන්නේ. ඒ දවස්වල කෝ ඡන්දේ කියල කෙඳිරිගාපු උන් ඇවිත් අවුරුදු 2යි පළාත් සභා ඡන්දේ නැහැ.මේ පාර බැස්සොත් නම් අයේ නග්ග ගන්න අමාරු වෙයි.![]()
තැරි බයියො, සිලි බයියො, සජ බයියො හැමෝටම සතුටු වෙන්න හිතලා නිවුස් එක දාලා වෙන්න බැරිද?![]()
ජෙබය්යෝ ෂතුටු කරන්න එපාද බන්? හරිම සෙල්ෆ්ලස් ජාතියක් නේ උඹල. අදහන්න වටිනවා.තැරි බයියො, සිලි බයියො, සජ බයියො හැමෝටම සතුටු වෙන්න හිතලා නිවුස් එක දාලා වෙන්න බැරිද?![]()
ඇයි උඹට දුකද පොන්නයෝ?තැරි බයියො, සිලි බයියො, සජ බයියො හැමෝටම සතුටු වෙන්න හිතලා නිවුස් එක දාලා වෙන්න බැරිද?![]()
ජෙබය්යෝ ෂතුටු කරන්න එපාද බන්? හරිම සෙල්ෆ්ලස් ජාතියක් නේ උඹල. අදහන්න වටිනවා.
උඹලට නිවුස් එකක් කියවල තේරුම් ගන්න බෑ නෙ. 42% කියන්නේ කොටාගේ ඡන්ද ප්‍රමාණය, 60% තිබ්බ කියන්නේ කලින් 95% තිබ්බ වෙරිටේ විශ්ලේෂණය නෙ බන්. දැන් එක 50% ක් වෙලා. තාම ආණ්ඩුව අවුරුදු 2ක් සම්පූර්ණ කරලත් නැහැ. මෝඩම ඡන්ද දායකයෝන්ටත් දැන් තේරීගෙන එනවා බන්. උඹල ඔසී වල කොහොම හරි PR හදාගනින්.නෑ බයි හැතිකරේ එක දවසක වැලලෙනවා 42%ක් චන්ද විතරයි තිබුනෙ ඉම්හි ඉම්හි කියලා.
තව දවසක වැලලෙනවා 60% ගානක් තිබිච්ච එක 50 ට අඩු වෙලා කියලා.
උබලගෙ බයි ටීම් එක හැමදාම දෙකට බෙදිලා එකම දේ ගැන විරුද්ධ දේවල් 2ක් කියනකොට දෙගොල්ලටම හරියන්න සිරසෙ උන් නිවුස් එක ගැහුවා වෙන්න ඇති.![]()