අලුත් සිංහල වචන ඉගෙන ගමු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    43% k thibba eka 50% welada naththan 21.5%k welada
    යකෝ වැඩි උනානම් උඹ හිතනවද ඔහොම ඇඹරෙයි කියලා? 65% තිබ්බ එක 50ට බැහලා, බැස්සා කියාගන්න බැරුව තමා කියලා තියෙන්නෙ මද්යස්ත වෙයි කියලා 🤭 🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තව ටිකක් බැස්සොත් එන්නෙ සජියනෙ

    winter is coming GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,127
    13,804
    113
    35
    Spain
    මේ පාර බැස්සොත් නම් අයේ නග්ග ගන්න අමාරු වෙයි. 🌝
    ඔවු, මුන් එක දන්නවා, එකයි ඡන්ද නොතියා ඉන්න බලන්නේ. ඒ දවස්වල කෝ ඡන්දේ කියල කෙඳිරිගාපු උන් ඇවිත් අවුරුදු 2යි පළාත් සභා ඡන්දේ නැහැ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,127
    13,804
    113
    35
    Spain
    තැරි බයියො, සිලි බයියො, සජ බයියො හැමෝටම සතුටු වෙන්න හිතලා නිවුස් එක දාලා වෙන්න බැරිද? 🤌🏼
    ජෙබය්යෝ ෂතුටු කරන්න එපාද බන්? හරිම සෙල්ෆ්ලස් ජාතියක් නේ උඹල. අදහන්න වටිනවා.
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    තැරි බයියො, සිලි බයියො, සජ බයියො හැමෝටම සතුටු වෙන්න හිතලා නිවුස් එක දාලා වෙන්න බැරිද? 🤌🏼
    ඇයි උඹට දුකද පොන්නයෝ? 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ජෙබය්යෝ ෂතුටු කරන්න එපාද බන්? හරිම සෙල්ෆ්ලස් ජාතියක් නේ උඹල. අදහන්න වටිනවා.

    නෑ බයි හැතිකරේ එක දවසක වැලලෙනවා 42%ක් චන්ද විතරයි තිබුනෙ ඉම්හි ඉම්හි කියලා.

    තව දවසක වැලලෙනවා 60% ගානක් තිබිච්ච එක 50 ට අඩු වෙලා කියලා.

    උබලගෙ බයි ටීම් එක හැමදාම දෙකට බෙදිලා එකම දේ ගැන විරුද්ධ දේවල් 2ක් කියනකොට දෙගොල්ලටම හරියන්න සිරසෙ උන් නිවුස් එක ගැහුවා වෙන්න බැරිද?🤌🏼😹
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,127
    13,804
    113
    35
    Spain
    නෑ බයි හැතිකරේ එක දවසක වැලලෙනවා 42%ක් චන්ද විතරයි තිබුනෙ ඉම්හි ඉම්හි කියලා.

    තව දවසක වැලලෙනවා 60% ගානක් තිබිච්ච එක 50 ට අඩු වෙලා කියලා.

    උබලගෙ බයි ටීම් එක හැමදාම දෙකට බෙදිලා එකම දේ ගැන විරුද්ධ දේවල් 2ක් කියනකොට දෙගොල්ලටම හරියන්න සිරසෙ උන් නිවුස් එක ගැහුවා වෙන්න ඇති. 🤌🏼😹
    උඹලට නිවුස් එකක් කියවල තේරුම් ගන්න බෑ නෙ. 42% කියන්නේ කොටාගේ ඡන්ද ප්‍රමාණය, 60% තිබ්බ කියන්නේ කලින් 95% තිබ්බ වෙරිටේ විශ්ලේෂණය නෙ බන්. දැන් එක 50% ක් වෙලා. තාම ආණ්ඩුව අවුරුදු 2ක් සම්පූර්ණ කරලත් නැහැ. මෝඩම ඡන්ද දායකයෝන්ටත් දැන් තේරීගෙන එනවා බන්. උඹල ඔසී වල කොහොම හරි PR හදාගනින්.