අලුත් සිංහල unicode ෆොන්ට්ස්

Mar 26, 2014
21
9
0
අලුත් සිංහල unicode ෆොන්ට්ස්

FM ෆොන්ට්ස් ටික unicode ෆොන්ට්ස් වලට convert කලා.
මේ ෆොන්ට්ස්
1) web site development සඳහා
2) google input tools පාවිච්චි කරන අයට
හා
3) iskoola pota ෆොන්ට් එක පාවිච්චි කරන අයට

යොදා ගත හැකියි.
මෙතනින් බාගත කරගන්න. zip file එක හරි වෙන වෙනම files හරි බාගත කර ගෙන install කර ගන්න.
https://drive.google.com/folderview?id=0B43YAgAAMNBhSHpzcFFkZXRubWM&usp=sharing
වැරදි ඇත්නම් දන්වන්න
 
Last edited:

antasiri

Active member
  • May 29, 2009
    223
    148
    43
    FM ෆොන්ට්ස් ටික unicode ෆොන්ට්ස් වලට convert කලා.
    මේ ෆොන්ට්ස්
    1) web site development සඳහා
    2) google input tools පාවිච්චි කරන අයට
    හා
    3) iskoola pota ෆොන්ට් එක පාවිච්චි කරන අයට

    යොදා ගත හැකියි.
    මෙතනින් බාගත කරගන්න. zip file එක හරි වෙන වෙනම files හරි බාගත කර ගෙන install කර ගන්න.
    https://drive.google.com/folderview? id=0B43YAgAAMNBhSHpzcFFkZXRubWM&usp=sharing
    වැරදි ඇත්නම් දන්වන්න

    බොහොම ස්තුතියි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක ස්ථාපනය පිළිබද දැනුම්වත් කලොත් හොදයි වගේ............
    ඉන්ස්ටෝල් කරන්න ඕන මොකටද, ඉස්කොලෙ පොත ෆොන්ට් එක වෙනුවට සිලෙක්ට් කරන්න පුළුවන් ද යනා දිය
     
    Mar 26, 2014
    21
    9
    0
    මේක ස්ථාපනය පිළිබද දැනුම්වත් කලොත් හොදයි වගේ............
    ඉන්ස්ටෝල් කරන්න ඕන මොකටද, ඉස්කොලෙ පොත ෆොන්ට් එක වෙනුවට සිලෙක්ට් කරන්න පුළුවන් ද යනා දිය

    ඔව් වෙනත් ඕනෑම ෆොන්ට් එකක් වගේ මේකත් ස්ථාපනය කල හැකියි. ඉස්කෝල පොත වෙනුවට මෙම ෆොන්ට්ස් ඔබ භාවිතා කරන මෘදුකාංගයේ select කල හැකියි.
    දශකයකට අධික කාලයක් තිස්සේ unicode ෆොන්ට්ස් වල තිබුණු අඩුවක් මෙමගින් නැති වෙනවා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මේක ස්ථාපනය පිළිබද දැනුම්වත් කලොත් හොදයි වගේ............
    ඉන්ස්ටෝල් කරන්න ඕන මොකටද, ඉස්කොලෙ පොත ෆොන්ට් එක වෙනුවට සිලෙක්ට් කරන්න පුළුවන් ද යනා දිය

    ෆොන්ට්ස් ටික ඩවුන්ලෝඩ් කරලා වින්ඩෝස් ඇතුලේ තියෙන ෆොන්ට්ස් ෆෝල්ඩර් එකට කොපි කරන්න........ ඉස්කෝලේ පොත වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් මම කරලා බැලුවා....... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    බොහොම පින් ඔබට

    මට පිං දීමට මා කල දෙයක් නොමැත ඔබට....... ;) ඔබ මහන්සියෙන් කරනා ලද දෙය අගය කිරීමට මෙම කිරියේදී මට කල හැකි දේ පමණක් කලෙමි...... :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහල ෆොන්ට් පිපාසිතයන් වූ අපට මේ නම් මහගුම දෙයකි.......

    ඇයි තියන ෆොන්ට්ස් ම හදන්නේ සහෝදරයා.....
    අළුත් ටිකක් නිර්මාණය කරමු කෝ...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    සිංහල ෆොන්ට් පිපාසිතයන් වූ අපට මේ නම් මහගුම දෙයකි.......

    ඇයි තියන ෆොන්ට්ස් ම හදන්නේ සහෝදරයා.....
    අළුත් ටිකක් නිර්මාණය කරමු කෝ...........

    මට හිතෙන්නේ ඒක සංකීර්ණ වෙන්නැති....... මේ තියෙන ෆොන්ට්ස් කන්වර්ට් කරලානේ තියෙනේ....... ඒත් කමක් නෑ මෙව්වා වටිනවා.....
     
    Mar 26, 2014
    21
    9
    0
    සිංහල ෆොන්ට් පිපාසිතයන් වූ අපට මේ නම් මහගුම දෙයකි.......

    ඇයි තියන ෆොන්ට්ස් ම හදන්නේ සහෝදරයා.....
    අළුත් ටිකක් නිර්මාණය කරමු කෝ...........

    දැනට සිංහල website හැම එකක්ම එක්කෝ ඉස්කෝල පොත, නැතිනම් malithiweb. මේ අලුත් ෆොන්ට්ස් ටික නිසා අඩුගානේ ඒවායෙවත් විවිධත්වයක් ඇතිවෙයි යයි සිතනවා