ගාල්ලේ ඉඳන් ඔයාලගේ ගෙදර එන පාර ඇහුවේගාල්ලෙ co operative එක පැත්තට යද්දි කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය කියලා ගහලා තියෙනවා. ඒ හරියෙ කාගෙන් ඇහුවත් කියාවි.![]()
උබ මොකක් කියල ද ID එක ගත්තේ? ID එක නැති නොවී, damage නොවී එහෙම අලුත් එක දෙනවද?ඔයාගෙ හැදුනුම්පත නැති උනා නම් පොලීසියෙ පැමිණිල්ලක් දාලා එයාලගෙන් ලියවිල්ලක් ගන්න ඕනෙ මම හිතන්නෙ. මම එහෙම කරපු නැති නිසා ඒ ගැන නම් හරියටම දන්නෙ නැහැ.
ගනිපු දවස නම් දැන් මතක නෑ. හැබැයි ඒ වෙලාවෙම දුන්නා. Photo එක scan කරපු කොලේ තමයි ඕන වෙන්නෙ. මම ගත්තෙ one day service එකෙන්. දිස්ත්‍රික්කය ගාල්ල.Photos gatte kawadda. Koi district da.
Id eka labenna kochchara kal giyada?
ගාල්ලේ ඉඳන් ඔයාලගේ ගෙදර එන පාර ඇහුවේ![]()
ඔව්. මම ඇහුවම කියුවෙ ඔන්ලයින් වැඩ කරද්දි ඕනෙ වෙනවා කියලා.උබ මොකක් කියල ද ID එක ගත්තේ? ID එක නැති නොවී, damage නොවී එහෙම අලුත් එක දෙනවද?
ID එක ගන්න යන දවස් ගණන දැන ගන්නයි. දිස්ත්‍රික්කය අනුව වෙනස් වෙනවදයි දැන ගන්න ඕන. පොටෝ එක ගත්ත දවස ආසන්නව හරි කියන්නගනිපු දවස නම් දැන් මතක නෑ. හැබැයි ඒ වෙලාවෙම දුන්නා. Photo එක scan කරපු කොලේ තමයි ඕන වෙන්නෙ. මම ගත්තෙ one day service එකෙන්. දිස්ත්‍රික්කය ගාල්ල.
පොටෝ එක ගත්තෙ මම යන්න දවසකට හරි දෙකකට හරි කලින්. ඒ ටික ඔක්කොම ග්‍රාමසේවකට දීලා අත්සන් කරන් ඒ ජී ඔෆිස් ගියා කියලා මම දාල තියෙන්නෙ 6 වෙනිදා. එතකොට මට අයිඩී එක ගන්න යන්න කියුවෙ 22 වෙනිදා. ඒ මාසෙ හැබැයි අවුරුද්දට නිවාඩු ගොඩක් තිබුණ නිසා එච්චර කල් ගියා වෙන්නත් පුළුවන්. දිස්ත්‍රික්කය අනුව වෙනස් වෙනවද කියලා නම් දන්නෙ නැහැ.ID එක ගන්න යන දවස් ගණන දැන ගන්නයි. දිස්ත්‍රික්කය අනුව වෙනස් වෙනවදයි දැන ගන්න ඕන. පොටෝ එක ගත්ත දවස ආසන්නව හරි කියන්න
do they have one-day service?

https://www.drp.gov.lk/Templates/Artical - English new number.htmlwhat are the different between new ID and old Id
same old card only the number format is different lol lolපොටෝ එක ගත්තෙ මම යන්න දවසකට හරි දෙකකට හරි කලින්. ඒ ටික ඔක්කොම ග්‍රාමසේවකට දීලා අත්සන් කරන් ඒ ජී ඔෆිස් ගියා කියලා මම දාල තියෙන්නෙ 6 වෙනිදා. එතකොට මට අයිඩී එක ගන්න යන්න කියුවෙ 22 වෙනිදා. ඒ මාසෙ හැබැයි අවුරුද්දට නිවාඩු ගොඩක් තිබුණ නිසා එච්චර කල් ගියා වෙන්නත් පුළුවන්. දිස්ත්‍රික්කය අනුව වෙනස් වෙනවද කියලා නම් දන්නෙ නැහැ.
https://www.drp.gov.lk/Templates/Artical - English new number.html
------ Post added on May 19, 2022 at 9:02 PM
Nope. It is a smart cardsame old card only the number format is different lol lol
නෑ.. ඒක තාම වලංගුයි.. (මම දන්න තරමින්)පරණ (ලැමිනේට්) කරපු ID එකේ වලංගු තාවය ගැන ප්‍රශ්නයක් තියනවද දැන් ?

එයා ඉන්නෙ හබරාදුවෙ. හබරාදුවට ගිහින් පාර අහන්න පටන් ගනින්ගාල්ලේ ඉඳන් ඔයාලගේ ගෙදර එන පාර ඇහුවේ![]()
machan,මම අද අලුත් ID එක ගත්තා. ඉතින් තව කාටහරි ඒ ගැන වැදගත් වෙයි කියලා හිතලා මම ගනිපු විදිය දාන්න හිතුවා. එච්චර ලොකු දෙයක් නෙමෙයි.
මුලින්ම කියන්න ඕන මගේ හැදුනුම්පත නැති උනේවත් අදුරගන්න බැරි විදියට වෙනස් වෙලාවත් නැහැ. ඔන්ලයින් වැඩ කරද්දි වෙරිෆිකේෂන්ස් වලට කරදර නිසා තමයි හදාගන්න හිතුවෙ.
මුලින්ම ග්‍රාමසේවක හම්බවෙලා ෆෝර්ම් සෙට් එකක් තියෙනවා ඒක ඉල්ලගෙන පුරවන්න. ඒක පුරවන විදියත් ඒකෙම අන්තිමට තියෙනවා. හරියට බලලා පුරවන්න.
ඊට පස්සෙ ස්ටුඩියෝ එකකට ගිහින් අලුත් අයිඩින්ටියට කියලා ෆොටෝ එකක් ගන්න ඕන. ඕක හැම තැනින්ම ගන්න බෑ. ඒකට රජයේ ලියාපදිංචි වෙලා තියෙන තැනකින් තමයි ගන්න ඕනෙ. එතනින් දෙන කොලේ තමයි ඕනෙ වෙන්නෙ. ඒකට රුපියල් 250යි. හැබැයි අපේ පැත්තෙ නම් ස්ටුඩියෝ එකේ අයියා ඒකටම තව පොටෝ කෑලි දෙකකුත් දාලා දෙනවා.එතකොට 350යි.
ඇදන් යන ඇදුම ගැන නම් එච්චරම සැලකිලිමත් වෙන්න ඕනෙ නෑ මම හිතන්නෙ. මම ටී ෂර්ට් එකක් ඇදන් ගියේ. ඒ විදියටම තමයි පොටෝ එක දුන්නෙත් අවුලක් නෑ කියුවා. එහෙමයි කියලා ටී ෂර්ට් එකක්වත් අදින්නෙ නැතුව යන්න එපා හොදේ.
ඊට පස්සෙ ගෙදර කලින් ගනිපු ඔරිජිනල් උප්පැන්නෙක කොපියක් නැත්නම් ඒ ජී ඔෆිස් එකට ගිහින් අලුතෙන් එකක් ගන්න ඕන. එතන පොඩි ෆෝර්ම් එකක් තියෙනවා. ඒක පුරවලා දුන්නම හරි. මතක ඇතුව උප්පැන්නෙ තියෙන අංකෙ බලාගෙන යන්න. උප්පැන්නෙ පොටෝ එකක් ගහගෙන ගියා නම් හරි. එක කොපියකට රුපියල් 120ක් ගියා. යන වෙලාව නම් එක එක තැන් වල වෙනස් වෙයි. මම මේක ගන්න ගිහින් නම් පැයක් විතර හිටියා. කලින් නම් විනාඩි 20න් වගේ ගත්තා.
ඔයාගෙ හැදුනුම්පත නැති උනා නම් පොලීසියෙ පැමිණිල්ලක් දාලා එයාලගෙන් ලියවිල්ලක් ගන්න ඕනෙ මම හිතන්නෙ. මම එහෙම කරපු නැති නිසා ඒ ගැන නම් හරියටම දන්නෙ නැහැ.
දැන් පුරවපු ෆෝර්ම් සෙට් එකයි(ග්‍රාමසේවකගෙන් ගනිපු), උප්පැන්නෙ කොපියයි, පරණ හැදුනුම්පතයි, පොටෝ ගනිපු තැනින් දීපු කොලෙයි ලොකු ලියුම් කවරෙක දාලා ග්‍රාමසේවක ළගට අරන් යන්න.
ඊට පස්සෙ එයාට 250ක් ගෙවලා එයාට කියලා සහතික කරගෙන ඒජි ඔෆිස් එකට අරන් ගිහින් හැදුනුම්පත් අංශයට දුන්නම එයාලා QR Code එකක් එක්ක තියෙන Token Number එකක් දාලා තියෙන කොලයක් අලවලා අදාල ලියකියවිලි ටික ලියුම් කවරෙ ඇතුලට දාලා ස්ටෙප්ලර් කරලා දෙනවා.
ඒ කොලේ යන්න ඕනෙ තැන, යන්න ඕනෙ වෙලාව, දිනය වගේ විස්තර ටික තියෙනවා. එදාට කියපු වෙලාවට ගිහින් ගන්න තියෙන්නෙ. මම මේ මාසෙ 6වෙනිදා තමයි ඒජි ඔෆිස් ගියේ. මට හැදුනුම්පත ගන්න දිනය ලැබුනෙ අද. ඒ කියන්නෙ 22. එච්චර පරක්කු උනේ අවුරුද්ද දවස් ටිකේ ගොඩක් නිවාඩු දවස් තිබුණු නිසා වෙන්නත් පුලුවන්.
ඉස්සර නම් මම දන්න තරමින් කොළඹ යන්න ඕනෙ. හැබැයි දැන් නම් එහෙම නෑ. ගාල්ලෙ නම් කඩවත් සතර ප්‍රාදේශීය කාර්‍යාලයෙන් ගන්න පුළුවන්. එතනට ගිහින් වෙලාව එනකන් ඉදලා පලවෙනි කවුන්ටරය ලගට ගියාම එයා ඇහුවා ඇයි අයිඩී එකේ ප්‍රශ්නයක් නැතුව ආයෙත් ගන්නෙ කියලා. ඔන්ලයින් වැඩ කරද්දි ඕනෙ වෙන නිසා කියලා මම කියුවෙ. ඊට පස්සෙ මාස්ක් එක ගලවලා පෙන්නන්න කියුවා. එතන එච්චරයි. අනිත් කවුන්ටරේට රුපියල් 1000ක් ගෙවලා දෙන රිසිප්ට් එක අරගෙන පැය දෙකක් වගේ ඇතුලත අයිඩී එක රෙඩී කියලා මැසේජ් එකක් එනවා. එතකොට ගිහින් ගන්න පුළුවන්. නැත්නම් 4ට කලින් ගියත් ඇති.
ඔච්චර තමයි ඉතින්. මම ගත්තෙ ඔහොම. එතන ඉන්න අය හරි හොදයි නොදන්න දෙයක් තියෙනවා නම් අහලා දැනගන්න පුළුවන්.![]()
meka thami hondama wihiluwa, munta salli garanna gahana gamemachan,
1. උප්පැන්නේ මාස 6ක් ඇතුලත ගත්ත එකක් වෙන්න ඕනිද?
2. අපිට පොටෝ එක මුලින් අරන් ග්‍රාමසේවක ගාවට යන්න පුලුවන්ද ? නැත්තම් ග්‍රාමසේවක දෙන මොකක් හරි පොටෝ එක ගන්න තැනට දෙන්න ඕනිද ?
3. පරණ හැදුනුම්පත තියෙද්දී අලුත් එක ගන්නකොට, පරණ එක ග්‍රාමසේවක තියාගන්නවද?
machan,
1. උප්පැන්නේ මාස 6ක් ඇතුලත ගත්ත එකක් වෙන්න ඕනිද?
2. අපිට පොටෝ එක මුලින් අරන් ග්‍රාමසේවක ගාවට යන්න පුලුවන්ද ? නැත්තම් ග්‍රාමසේවක දෙන මොකක් හරි පොටෝ එක ගන්න තැනට දෙන්න ඕනිද ?
3. පරණ හැදුනුම්පත තියෙද්දී අලුත් එක ගන්නකොට, පරණ එක ග්‍රාමසේවක තියාගන්නවද?
Thanks Bro...1. Ow
2. Ow. Photo Aragena Eta passe Gramey Meet Wenna Puluwan
3. Parana ID Eka Ganne Gramay Newei. ID Office Eken. ( Maga thotadi ID Eke Awashya Thawaka Aawoth Pennanna wena Nisa Aka Welasanin Ganne Naha)
Thawa Deyak..
ID Eka Battara Mullen Gannawa Nam Suhuru Paase Side Road Eke Gate Number 2 Eken Giyaama Kelinma Thiyena Wating Hall Ekata Yawanawa. Ethanin Files Okkoma Cover Ekaka Daalaa 9th Floor Ekata Yawanawa.
A Floor Eke D Section Ekata Gihilla Apita Deepu File Cover Eke Number Eka Kiyala Kathakaranakan Inna One. Eta Passe Okkoma Documents Counter Ekata Dunnama Salli Bandinna One 1000k (One Day Gannawa Nam) Ethanin Passe C Section Ekata Gihilla indagena inna Oney. Ethanin Set Eka Set Eka (Salli Gewapu Welawa Anuwa) A Section Ekata Yawanawa. Ethana Patta Srowd Ekak innawa ID Eka Ganna. Ethana Nama Kiwwama Issarahata Giihlla Indaganna One. Ethanin Thamai ID Eka Denne.
1. Ow
2. Ow. Photo Aragena Eta passe Gramey Meet Wenna Puluwan
3. Parana ID Eka Ganne Gramay Newei. ID Office Eken. ( Maga thotadi ID Eke Awashya Thawaka Aawoth Pennanna wena Nisa Aka Welasanin Ganne Naha)
Thawa Deyak..
ID Eka Battara Mullen Gannawa Nam Suhuru Paase Side Road Eke Gate Number 2 Eken Giyaama Kelinma Thiyena Wating Hall Ekata Yawanawa. Ethanin Files Okkoma Cover Ekaka Daalaa 9th Floor Ekata Yawanawa.
A Floor Eke D Section Ekata Gihilla Apita Deepu File Cover Eke Number Eka Kiyala Kathakaranakan Inna One. Eta Passe Okkoma Documents Counter Ekata Dunnama Salli Bandinna One 1000k (One Day Gannawa Nam) Ethanin Passe C Section Ekata Gihilla indagena inna Oney. Ethanin Set Eka Set Eka (Salli Gewapu Welawa Anuwa) A Section Ekata Yawanawa. Ethana Patta Srowd Ekak innawa ID Eka Ganna. Ethana Nama Kiwwama Issarahata Giihlla Indaganna One. Ethanin Thamai ID Eka Denne.
uba southern province nam Galle AG office eke ground floor eke thiyanawa ID department southern province branch eka..Thanks Bro...