Interstellar
අනිවා බලන්න පට්ට
![]()
අඩෝහ් ඕක අමතක උනානේ බ. දැන් බානවා.
Interstellar
අනිවා බලන්න පට්ට
![]()
පට්ට කතා සෙට් එක..
ටහිකෙයි.. මේ බානවා..
ඇයි යකෝ kickass.to එකේ තියෙන්නෙ..
මේ බාන්න දැම්මා බං..
ඕක බලලා නැත්නම් වැඩක් නෑනේ බ. අලුත් ෆිල්ම්ද වේසියේ මේ? මේක තුන් පාරක්ම බැලුවා.
![]()

අඩෝහ් ඕක අමතක උනානේ බ. දැන් බානවා.
මේකේ සිටිනා හොට්ටනි!
තොපි මට මෙන්න මේ ෆිල්ම් එක බාගන්න තැනක් කියපියව්. හැබැයි ගිග් 5-6 ෆයිල් නෙවෙයි ඈ
The Boat ("das Boot" in German)
තෝ කෙළවල්ලන් බාන කොට මමත් ඉතිං සයිඩ් එකෙන් කොරළියෙක් හරි බාගන්නවා.....
ඇයි අවුල් ද?![]()




ado uba oka baluwe nathuwada me tike film maruwe...waha kanawa oi..duwala gihin oka balapn pissu kora

නෑ නෑ එල. දතා බාන්නේ පට්ට ෆිල්ම් වෙනන් ඕනේ. හොඳයි ඒක නිසා අපිටත්.![]()
ohh my god පට්ට ෆිල්ම් එක සහෝ අනිවා බලන්න..
අක්ශේ ක්රිෂ්ණා වෙලා එන සීන් එකක් තියෙන්නේ ආතල්..

මේකේ සිටිනා හොට්ටනි!
තොපි මට මෙන්න මේ ෆිල්ම් එක බාගන්න තැනක් කියපියව්. හැබැයි ගිග් 5-6 ෆයිල් නෙවෙයි ඈ
The Boat ("das Boot" in German)
උඹේ හැටියට මට හිතුනා බන් මේකවත් බලලා නැතුව ඇති කියලා.... ඒකයි කිව්වේ.![]()


The Imitation Game
මේක බලලා නැතත් ජීවත් වෙලා වැඩක් නෑ


Interstellar බලලා නැත්නම් ඒ ජීවිතෙන් වැඩක් නෑ බන්.
I missed this ban 


මාත් දැම්මා.![]()
අඩෝහ් ඕක අමතක උනානේ බ. දැන් බානවා.

ada baluwe patta

ගොඩක් ඒවා බලලා තියෙනවා බ. අලුත් එව්වා නැද්ද 2015 ආපු.Fifty Shades of Grey හොඳද මට එකෙක් කිව්වා මෙලෝ රහක් නෑ කියලා බ.
![]()

![]()
I missed this ban
![]()
ඒ තේරුණෙත් නෑ.. කෙල්ලගෙන් අහගත්තා කතාව..