ඕක බලපු නැති එකෙක් ඉන්නවද බං..?
උඹ බලල තියෙද Hotel Rawanda, Flight කියන ෆිල්ම් දෙක..
ඇමෙරිකන් ස්නයිපර් පට්ට මචං..
In Your Eyes
Man with the Iron Fists 2
Jupiter Ascending
මේවා බැලුවද..?

එල එල මම ඔව්වා බලලා නෑ. හොඳයි නේද? කුජීත එව්වනම් දැන්ම කියපන්.6 Souls එක හොඳයි Horror එකක්..ස්ටෝරි ටයිප් බලනවද..?
ඕක බැලුවා බ. පට්ට ෆිල්ම් එක.![]()
Kingsman එකේ IMDB ලින්ක් එක එවහංකො.. මට හොයාගන්න බෑ..


ඊයා ඕයි හින්දියි තෙලඟු. නොදකින්.![]()
තෝ කියපු නිසා දැම්මෙ.. හොඳ නැති උනොත් කනව වේසිව..
ඔය මම බාපු අනිත් ෆිල්ම්ස් බලල තියෙද..? පහුගිය ටිකේ බෑවේ.. කොලිටියක්ම නෑ ඉතිං.. හින්දි, තෙලිඟු ටිකක් බාගත්තා..
![]()
Kingsman The Secret Service (2014) 720p WEBRip HC X265 HEVC - (HEVCMovieTeam) - 581MBබම්ප්
become a Kingsman knight හරි හමන් කොපියක් බාගන්න තැනක් කියපියව් වේෂියනි!
samrat & co, wake up sid balala thiyeda..mewanam paranai


බම්ප්
become a Kingsman knight හරි හමන් කොපියක් බාගන්න තැනක් කියපියව් වේෂියනි!




රෙසිඩන්ට් එවිල් වගේ ඒව

බම්ප්
become a Kingsman knight හරි හමන් කොපියක් බාගන්න තැනක් කියපියව් වේෂියනි!

ටසිකෙයි. IMDB 8.1 තියේ කුකුලෝ 125 000 + වෝට්ස් වලින්.![]()

තෝ කෙළවල්ලන් බාන කොට මමත් ඉතිං සයිඩ් එකෙන් කොරළියෙක් හරි බාගන්නවා.....බොරදියේ මාලු බානවා නේද කුකුලෝ.![]()

හරි තෝ බලපං මේ ටික එහෙනම්.. Shawshank Redemption (බලලා ඇති)
Hotel Rawanda
Flight
All Is Lost
Trangle
Birdman
Saving Mr. Banks
The Good Lie
The Prestige
Inception
Enemy
Fifty Shades of Grey
The Illusionist

Fifty Shades of Grey හොඳද මට එකෙක් කිව්වා මෙලෝ රහක් නෑ කියලා බ. 