අලුත් ‍ෆිල්ම්ස්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Interstellar
    අනිවා බලන්න පට්ට
    :love:

    2Q==


    අඩෝහ් ඕක අමතක උනානේ බ. දැන් බානවා.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක බලලා නැත්නම් වැඩක් නෑනේ බ. අලුත් ‍ෆිල්ම්ද වේසියේ මේ :angry:? මේක තුන් පාරක්ම බැලුවා. :love::love::yes::cool:

    උඹේ හැටියට මට හිතුනා බන් මේකවත් බලලා නැතුව ඇති කියලා.... ඒකයි කිව්වේ. :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකේ සිටිනා හොට්ටනි!
    තොපි මට මෙන්න මේ ෆිල්ම් එක බාගන්න තැනක් කියපියව්. හැබැයි ගිග් 5-6 ෆයිල් නෙවෙයි ඈ

    The Boat ("das Boot" in German)

    තෝ කෙළවල්ලන් බාන කොට මමත් ඉතිං සයිඩ් එකෙන් කොරළියෙක් හරි බාගන්නවා.....

    ඇයි අවුල් ද?:dull:

    නෑ නෑ එල. දතා බාන්නේ පට්ට ‍ෆිල්ම් වෙනන් ඕනේ. හොඳයි ඒක නිසා අපිටත්. :cool::cool::yes::yes:
     

    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    The Imitation Game

    මේක බලලා නැතත් ජීවත් වෙලා වැඩක් නෑ

    උඹ Gay ඩයල් වල චරිතාපදාන වලට පට්ට ආසයි වගේ නේහ්. මේ ඕකට රඟ පාන එකත් ගේද බ? ශර්ලොක් එකේ මූ මුරියර්ති එක්ක තොලක් දාන්න්න යනවා දැක්කා. අප්පිරියාවේ බෑ. :rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් දැම්මා. :cool::cool:
    :D

    අඩෝහ් ඕක අමතක උනානේ බ. දැන් බානවා.
    බෑවෙනවා මල විකාරෙන් බං.. ඒකෙ සීඩ්ස් තියේ ටහිකෙන්න..:rofl:

    ada baluwe patta
    එහෙනම් එල.....:love:

    ගොඩක් ඒවා බලලා තියෙනවා බ. අලුත් එව්වා නැද්ද 2015 ආපු. :dull::dull: Fifty Shades of Grey හොඳද මට එකෙක් කිව්වා මෙලෝ රහක් නෑ කියලා බ. :rolleyes:
    ඒක හොඳයි.. ඩබලක් කියල හිතං උඹගෙ යාලුවා බලන්න ඇත්තෙ..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :( :( I missed this ban :oo::baffled::dull:
    පිස්සු හැදෙන කතාව බං.. පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි.. එච්චරයි.. මං දෙපාරක් බැලුවා..:dull: ඒ තේරුණෙත් නෑ.. කෙල්ලගෙන් අහගත්තා කතාව..:rofl: