අලුත් 2025 Celerio එක් ලක්ෂ 71 යි! ?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    I

    indian made nisa aulk nadd? Quality, fit and finish wage dewal
    suzuki baleno එකත් indian , ටික දවසක් පාවිච්චි කරා vitz එකකට වඩා හොඳයි මටනම් , fit and finish කිසිම අවුලක් නෑ , indian කියලා හිතන්නවත් බෑ

    meka nm maru wage

    463754100_928258999330916_1975089578943745667_n.jpg

    ඔය ගානට අවොත් ලංකාවේ ඉස්සර වෙසල් , chr ගත්තා වගේ හැමෝම ගන්නවා ඕක
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    suzuki baleno එකත් indian , ටික දවසක් පාවිච්චි කරා vitz එකකට වඩා හොඳයි මටනම් , fit and finish කිසිම අවුලක් නෑ , indian කියලා හිතන්නවත් බෑ

    ඔය ගානට අවොත් ලංකාවේ ඉස්සර වෙසල් , chr ගත්තා වගේ හැමෝම ගන්නවා ඕක
    Mungeth kalu kada price .it is $23000 ?
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,193
    2,394
    113
    Srilanka
    suzuki baleno එකත් indian , ටික දවසක් පාවිච්චි කරා vitz එකකට වඩා හොඳයි මටනම් , fit and finish කිසිම අවුලක් නෑ , indian කියලා හිතන්නවත් බෑ

    ඔය ගානට අවොත් ලංකාවේ ඉස්සර වෙසල් , chr ගත්තා වගේ හැමෝම ගන්නවා ඕක
    Baleno 1L eka japan nh. Japan eka nam patta. Indian eka nam danne ne.
    Mona unath godak loku wenasak nethuwa athi