අලුත් 2025 Celerio එක් ලක්ෂ 71 යි! ?

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    අලුත් 2025 Celerio එක් ලක්ෂ 71 යි!
    S-Presso 69යි

    Indian ඒව මෙ‍හෙමනම් Aqua , Prius කොහාම වෙයිද?
     

    Attachments

    • IMG_6978.jpeg
      IMG_6978.jpeg
      447.4 KB · Views: 636
    • IMG_6977.jpeg
      IMG_6977.jpeg
      499.7 KB · Views: 657

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    meka nm maru wage

    463754100_928258999330916_1975089578943745667_n.jpg
    හම්මට මේක මරුනේ ඔය ගානට.
    https://www.globalsuzuki.com/automobile/lineup/fronx/

    තියන ෆීචර්ස් බලපන්කෝ ගිහින්.

    මම දැක්ක hyundai ගූ බෙට්ටකුත් 99 ක් ද කොහෙද කියලා දාලා තිබ්බ මෝකේද මන්දා.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Celerio 71 ta යද්දී alto කොහේ 30 ට දෙන්නද බං
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    I
    හම්මට මේක මරුනේ ඔය ගානට.
    https://www.globalsuzuki.com/automobile/lineup/fronx/

    තියන ෆීචර්ස් බලපන්කෝ ගිහින්.

    මම දැක්ක hyundai ගූ බෙට්ටකුත් 99 ක් ද කොහෙද කියලා දාලා තිබ්බ මෝකේද මන්දා.
    indian made nisa aulk nadd? Quality, fit and finish wage dewal
     
    • Like
    Reactions: BadAlucard