අලුත් bike එකක් ගැන
මචන්ලා.. මම නම් එලකිරියට අලුත්..

පොඩි හෙල්ප් එකක් ඉල්ලන්න කියල හැදුවේ.
මම අලුතෙන් bike එකක් ගන්න යන්නෙ.. මට කියන්න පුලුවන්ද Pulsar,Discover,FZ16 මේ තුනෙන් හොදම මොකක්ද කියල... FZ16 , Pulsar 135 වල 1L වලින් කි.මී කීයක් වගේ යන්න පුලුවන්ද ?