අලුත් bike එකක් & හොඳ ලිසින් company එකක්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    අලුතෙන් bike එකක් ගන්න බැලුවේ, pulser N160 එකද හොඳ Hunk 160 ද, පොඩි අදහසක් දෙන්න, ලීස් එකක් දාලා ගන්න නිසා pulser එක 875000ක් වෙනවා, hunk එක 909900. ලීස් එකක් දාන්න බැලුවේ අලුත් company එකක් තියෙනවා DJ බටපොල කියලා, එකේ rate එක 15%, කලින් ගේවනවනම් ඉස්සරහට තියෙන පොලිය ඔක්කොම අඩු කරනවලු, අය අඩුම rate එක සෙට් උනේ singer finance එකේ, 22%. අලුත් එකේ දැම්මොත් aulak වෙයිද, මන් ඉන්න පැත්තේ branch නෑ, agent කෙනෙක් විතරයි ඉන්නේ. පොඩි idea එකක් දෙන්න අමාරුවේ නොවැටී වැඩේ ගොඩ දා ගන්න
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    goda finance, narakath na documents crib ehema awulak wenne nath nisa, welawata gewanawa nam awulak na. gewwe nathi unoth banks wage professional recovery ekak nemei thiyenne, gedarata awith kunuharupen banala yana set inne. 15% nam poddak wadi eeth bike walata sadaranai. eeth bikes walata bank echchara kamathi na. kattak kanna wewi ganna. anika DJ batapola aluth ekak nemei, un godak kal idala bike walata finance denawa
     
    • Like
    Reactions: Phonemy

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,022
    113
    DJ එක නම් සැහෙන්න ලොකු ලෙවල් එකෙන් දැන් යන්නෙ බන්,
    දකුනු පලාතම වගෙ අල්ලන් ඉන්නෙ.

    බයික් එකෙ පෙනුමට නම් හන්ක් එක පෙනුමයි :cool:
     
    • Like
    Reactions: Phonemy

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,322
    113
    Matath Bike ekk ganna oni bn...Normal ekk... Pulser hari mokak hari... Gewagena yanna puluwan... Mulika gaana hoya ganna eka thama aula... Kohomada bn ganne...loku gaanak danna oni da
     
    • Like
    Reactions: Phonemy