අලුත් CCNA syllabus උදව්වක්.
මචංලා මම CCNA ටික කාලෙකට කලින් follow කලා. ඒත් exam කරගන්න බැරි උනා. ලගදි ආරංචි වුනා syllabus අළුත් කරලා කියලා. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට තියෙන ප්රශ්ණ වලට උත්තර දීලා යනවද. නැත්නම් බම්ප් එකක් හරි දාල යන්න.
1. අළුත් කෝඩ් එක CCNA 200-120 ද ?
2. පරණ එකෙන් මොනවද හැලිලා තියෙන්නේ.
3. අළුතින් මොනවද එකතුවෙලා තියෙන්නේ.
4. CBT.Nuggets ලගෙ video , Tutorial එහෙම තියෙනවනම් ලින්ක් එකක් දාන්න.
5. දැන් exam fee කීයක් විතරද
6. ලගදි ICTA එකෙන් exam කරන්න දාපු offer එක ගැන මොනවත් දන්නවනම් ඒකත් දාන්න.
තෑන්ක්ස් මචන්ලා. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාල යන්න.