අලුත් CCNA syllabus උදව්වක්.

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    අලුත් CCNA syllabus උදව්වක්.

    මචංලා මම CCNA ටික කාලෙකට කලින් follow කලා. ඒත් exam කරගන්න බැරි උනා. ලගදි ආරංචි වුනා syllabus අළුත් කරලා කියලා. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට තියෙන ප්‍රශ්ණ වලට උත්තර දීලා යනවද. නැත්නම් බම්ප් එකක් හරි දාල යන්න.

    1. අළුත් කෝඩ් එක CCNA 200-120 ද ?
    2. පරණ එකෙන් මොනවද හැලිලා තියෙන්නේ.
    3. අළුතින් මොනවද එකතුවෙලා තියෙන්නේ.
    4. CBT.Nuggets ලගෙ video , Tutorial එහෙම තියෙනවනම් ලින්ක් එකක් දාන්න.
    5. දැන් exam fee කීයක් විතරද
    6. ලගදි ICTA එකෙන් exam කරන්න දාපු offer එක ගැන මොනවත් දන්නවනම් ඒකත් දාන්න.

    තෑන්ක්ස් මචන්ලා. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාල යන්න.
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    http://torrentz.eu/16d90272dab0febdddea5d280ae49e9c75885093
    onna aluth ma nuggets tika part 1 and part 2

    pull description ekak thiyanawa

    ලගදි ICTA එකෙන් exam කරන්න දාපු offer එක ගැන මොනවත් දන්නවනම් ඒකත් දාන්න.

    meka gana kiyanawada

    todd lammle ge new edition ekanam thama lankawe nadda koheda

    oya torrent ekema odam ge official ekanam athi
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ලගදි ICTA එකෙන් exam කරන්න දාපු offer එක ගැන මොනවත් දන්නවනම් ඒකත් දාන්න.

    meka gana kiyanawada

    [/QUOTE]

    Machan, ICTA eken lankave IT field eke kattiya vedi karanna promotion 1k thiyeneva. e kiyanne api xam liyala pass unata passe un apita ganak gevanava. matat meka gena yaluvek kivve. mata hariyatama visthare ahaganna beri una.
    Thanks amachan support ekata
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    cgr7.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බණ්ඩාර නිළමෙ;15588670 said:
    මචංලා මම CCNA ටික කාලෙකට කලින් follow කලා. ඒත් exam කරගන්න බැරි උනා. ලගදි ආරංචි වුනා syllabus අළුත් කරලා කියලා. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට තියෙන ප්‍රශ්ණ වලට උත්තර දීලා යනවද. නැත්නම් බම්ප් එකක් හරි දාල යන්න.

    1. අළුත් කෝඩ් එක CCNA 200-120 ද ?
    2. පරණ එකෙන් මොනවද හැලිලා තියෙන්නේ.
    3. අළුතින් මොනවද එකතුවෙලා තියෙන්නේ.
    4. CBT.Nuggets ලගෙ video , Tutorial එහෙම තියෙනවනම් ලින්ක් එකක් දාන්න.
    5. දැන් exam fee කීයක් විතරද
    6. ලගදි ICTA එකෙන් exam කරන්න දාපු offer එක ගැන මොනවත් දන්නවනම් ඒකත් දාන්න.

    තෑන්ක්ස් මචන්ලා. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාල යන්න.

    machanla ccna karala job ganna puluwanda degree ekak nathuwa????????:oo::oo::oo::oo: