අරන් හදනවා කියන්නේ එපා වෙන වැඩක්නේ මචං.මගෙ ළඟ M නම්බර් V නම්බර් CT තිබුනා. තාත්ත ළඟ V එකක් තියෙනවා. M නම්බරේ මැටීරියල්, බිල්ඩ් කොලිටි එක පට්ටම වැඩියි පස්සෙ ආපුවට වඩා. සයිලන්සර් බෙන්ඩ් එක දිරලවත් තිබ්බෙ නෑ මගෙ M එකේ. ටැංකි දිරල නෑ. වයර් හනස්සෙ වයර් වල කම්බි වල තික්නස් එකත් වෙනස්. ලයිට් වත් කහ වෙලා තිබ්බෙ නෑ. අපරාදෙ ඒක වික්කෙM එක තිබුනෙ 2016. BG BF නම්බර් ආව ඒවගෙ කොලිටිය අන්තිමයි. ටැංකි එහෙම සැමන් ටින් වගේ. බලන් ඉද්දි දිරනව. අලුත් සෙල්ෆ් ස්ටාට් තියෙන එක නම් ජරාවක්, දැක්ක ගමන් කියතැහැකි. ලක්ෂ 6ක් දීල ඕකක් ගන්නවට වඩා නම් ලොවෙත් වටිනව පරණ එකක් අරන් හදාගන්න එක. ප්ලැටින එකක් ගත්තනම් ඇලෝයිවීලුත් තියෙනව.
ලංකාවේ බාස්ල engine ගලවල set කරන විදිය දැක්කහම එපා වෙනවා.
අනිත් එක මචං සල්ලි වියදම් කරලා හැදුවට පස්සේ ඕක දිගටම පදින්න වෙනවා.
විකුණුවොත් ලොකු පාඩුවක් පිට විකුනන්න වෙන්නේ.
යාලුවෙක්ට platina V number එකක් බලන්න ගියා.
engine පලු වලින් oil leak වෙනවා.
ඒකයි ටිකක් කල් කරදරයක් නැතුව පැදගන්න BI* ct 100 එකකටවත් යන්න බැලුවේ.
අලුත් platina එක හොදයිද?
බලාගෙන යද්දී ඒක විතරද කොහෙද මේකේ තියෙන එකම හොදේහොඳට පෙට්රල් වැඩ කරනවලු නේද ඔව්වා
------ Post added on May 22, 2023 at 11:30 PM
M එක තිබුනෙ 2016. BG BF නම්බර් ආව ඒවගෙ කොලිටිය අන්තිමයි. ටැංකි එහෙම සැමන් ටින් වගේ. බලන් ඉද්දි දිරනව. අලුත් සෙල්ෆ් ස්ටාට් තියෙන එක නම් ජරාවක්, දැක්ක ගමන් කියතැහැකි. ලක්ෂ 6ක් දීල ඕකක් ගන්නවට වඩා නම් ලොවෙත් වටිනව පරණ එකක් අරන් හදාගන්න එක. ප්ලැටින එකක් ගත්තනම් ඇලෝයිවීලුත් තියෙනව.
