අලුත් CT 100 Es බයික් එක.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මගෙ ළඟ M නම්බර් V නම්බර් CT තිබුනා. තාත්ත ළඟ V එකක් තියෙනවා. M නම්බරේ මැටීරියල්, බිල්ඩ් කොලිටි එක පට්ටම වැඩියි පස්සෙ ආපුවට වඩා. සයිලන්සර් බෙන්ඩ් එක දිරලවත් තිබ්බෙ නෑ මගෙ M එකේ. ටැංකි දිරල නෑ. වයර් හනස්සෙ වයර් වල කම්බි වල තික්නස් එකත් වෙනස්. ලයිට් වත් කහ වෙලා තිබ්බෙ නෑ. අපරාදෙ ඒක වික්කෙ :( M එක තිබුනෙ 2016. BG BF නම්බර් ආව ඒවගෙ කොලිටිය අන්තිමයි. ටැංකි එහෙම සැමන් ටින් වගේ. බලන් ඉද්දි දිරනව. අලුත් සෙල්ෆ් ස්ටාට් තියෙන එක නම් ජරාවක්, දැක්ක ගමන් කියතැහැකි. ලක්ෂ 6ක් දීල ඕකක් ගන්නවට වඩා නම් ලොවෙත් වටිනව පරණ එකක් අරන් හදාගන්න එක. ප්ලැටින එකක් ගත්තනම් ඇලෝයිවීලුත් තියෙනව.
    අරන් හදනවා කියන්නේ එපා වෙන වැඩක්නේ මචං.
    ලංකාවේ බාස්ල engine ගලවල set කරන විදිය දැක්කහම එපා වෙනවා.
    අනිත් එක මචං සල්ලි වියදම් කරලා හැදුවට පස්සේ ඕක දිගටම පදින්න වෙනවා.
    විකුණුවොත් ලොකු පාඩුවක් පිට විකුනන්න වෙන්නේ.
    යාලුවෙක්ට platina V number එකක් බලන්න ගියා.
    engine පලු වලින් oil leak වෙනවා.
    ඒකයි ටිකක් කල් කරදරයක් නැතුව පැදගන්න BI* ct 100 එකකටවත් යන්න බැලුවේ.
    අලුත් platina එක හොදයිද?

    හොඳට පෙට්‍රල් වැඩ කරනවලු නේද ඔව්වා
    බලාගෙන යද්දී ඒක විතරද කොහෙද මේකේ තියෙන එකම හොදේ
    ------ Post added on May 22, 2023 at 11:30 PM
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,617
    113
    Miami
    අරන් හදනවා කියන්නේ එපා වෙන වැඩක්නේ මචං.
    ලංකාවේ බාස්ල engine ගලවල set කරන විදිය දැක්කහම එපා වෙනවා.
    අනිත් එක මචං සල්ලි වියදම් කරලා හැදුවට පස්සේ ඕක දිගටම පදින්න වෙනවා.
    විකුණුවොත් ලොකු පාඩුවක් පිට විකුනන්න වෙන්නේ.
    යාලුවෙක්ට platina V number එකක් බලන්න ගියා.
    engine පලු වලින් oil leak වෙනවා.
    ඒකයි ටිකක් කල් කරදරයක් නැතුව පැදගන්න BI* ct 100 එකකටවත් යන්න බැලුවේ.
    අලුත් platina එක හොදයිද?
    mmm okay

    ලක්සෙට එකක් අරන් හදනවට වඩා ලක්ස 6ක් දීල එකක් අරන් හදන එක උඹට සෙට් නම් අවුලක් නෑ බොසා

    තාමත් බයික් එකක් අරන් අත්‍යාවශ්‍ය රෙපයාර් කරන්න යන ගාණට වඩා ලක්ස 6ක් කියන්නෙ ගොඩක් ලොකු ගාණක්. සහ යම් හෙයකින් වාහන මිල අඩු උනොත් උඹ ලක්ස 6ට ගන්න එක පාඩු නොවී තියෙයි කියල හිතනවද? ඕවා මහලොකු සංකීර්ණ සිලින්ඩර් හතරේ කාබ් හතරේ මොනොෂොක් බයික් නෙමෙයිනේ. ඔය තමා බයික් එකක උපරිම සරල අවස්තාව. කෑලි බෑලි අඩුයි, රිලයබිලිටි එක වැඩියි. කොහොමත් ඕවා කරදර දෙන්නෙ නෑ. එහෙම කරදර දෙනවනම් අවුරුදු 20 විතර පරණ බොක්සර් තාම පාරෙ දුවන්නෙ නෑනේ. ඇලෝයිවීල් ප්ලැටිනා එකක් ගත්තනම් පැච් ගැන කරදර වෙන්න දේලුත් නෑ. අර තැපැල් නයින්ටි එහෙම ජපනට වැරදිලා හැදුවයි කියන්නෙ, අන්න ඒ වගේ පරන සීටී එන්ජිම කියන්නෙ ඉන්දියන් කාරයට වැරදිලා හදාපු එකක්. එන්ජින් රෙපයාර් තියෙන ඒව ගන්න ඕන්නෑ. තියෙන පොඩි රෙපයාර් ටික කරගෙන හොඳට පාවිච්චි කරන්න පුළුවන්.

    desktop-wallpaper-bajaj-platina-100-price-specs-mileage-bikes4sale-in-bajaj-platina.jpg

    මං රෙකමන්ඩ් කරන්නෙ මේක. ct100 එන්ජිම තියෙන ප්ලැටිනා එක. පෙට්‍රල් මීටර් තියෙනව. ඇලෝයි වීල් තියෙනව. 2007 අවුරුද්දෙ ඒව අවුලක් නැත්නම් ඉස්සරහ ඩිස්ක් තියෙන එකක් ගතහැකි. එන්ජිම පට්ට ගහන්න පුළුවන් සුපිරි.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ප්ලැටිනා සහ CT100 කියන්නේ එකම එන්ජිම තමයි. මැද කෑලි එහෙමත් ගොඩක් සමානයි. පරණ CT100එකේ ස්පෝක් තියන නිසා ඒක ලොකු අවුලක්. මොකද රිම් දිරනකොට රෝදේ බකල් වෙනවා. පරණ හෝ අලුත් ප්ලැටිනා එකක් ගනින්. ඒක ct100 එකට වඩා හොදයි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    mmm okay

    ලක්සෙට එකක් අරන් හදනවට වඩා ලක්ස 6ක් දීල එකක් අරන් හදන එක උඹට සෙට් නම් අවුලක් නෑ බොසා

    තාමත් බයික් එකක් අරන් අත්‍යාවශ්‍ය රෙපයාර් කරන්න යන ගාණට වඩා ලක්ස 6ක් කියන්නෙ ගොඩක් ලොකු ගාණක්. සහ යම් හෙයකින් වාහන මිල අඩු උනොත් උඹ ලක්ස 6ට ගන්න එක පාඩු නොවී තියෙයි කියල හිතනවද? ඕවා මහලොකු සංකීර්ණ සිලින්ඩර් හතරේ කාබ් හතරේ මොනොෂොක් බයික් නෙමෙයිනේ. ඔය තමා බයික් එකක උපරිම සරල අවස්තාව. කෑලි බෑලි අඩුයි, රිලයබිලිටි එක වැඩියි. කොහොමත් ඕවා කරදර දෙන්නෙ නෑ. එහෙම කරදර දෙනවනම් අවුරුදු 20 විතර පරණ බොක්සර් තාම පාරෙ දුවන්නෙ නෑනේ. ඇලෝයිවීල් ප්ලැටිනා එකක් ගත්තනම් පැච් ගැන කරදර වෙන්න දේලුත් නෑ. අර තැපැල් නයින්ටි එහෙම ජපනට වැරදිලා හැදුවයි කියන්නෙ, අන්න ඒ වගේ පරන සීටී එන්ජිම කියන්නෙ ඉන්දියන් කාරයට වැරදිලා හදාපු එකක්. එන්ජින් රෙපයාර් තියෙන ඒව ගන්න ඕන්නෑ. තියෙන පොඩි රෙපයාර් ටික කරගෙන හොඳට පාවිච්චි කරන්න පුළුවන්.

    View attachment 205832

    මං රෙකමන්ඩ් කරන්නෙ මේක. ct100 එන්ජිම තියෙන ප්ලැටිනා එක. පෙට්‍රල් මීටර් තියෙනව. ඇලෝයි වීල් තියෙනව. 2007 අවුරුද්දෙ ඒව අවුලක් නැත්නම් ඉස්සරහ ඩිස්ක් තියෙන එකක් ගතහැකි. එන්ජිම පට්ට ගහන්න පුළුවන් සුපිරි.
    මචං ඔයා කියන point එක මට තේරෙනවා.
    ඔයා කියන දේ හරි.
    පරණ bike පිට පෙනුම හෙන කැතයිනේ මචං.
    පරණ එකක් අරන් rod එකක් timing chain එකක් සව්ත්තු වෙලා
    engine එක පලු කරන්න වේවි කියල හෙන බයකුත් එනවා.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අරන් හදනවා කියන්නේ එපා වෙන වැඩක්නේ මචං.
    ලංකාවේ බාස්ල engine ගලවල set කරන විදිය දැක්කහම එපා වෙනවා.
    අනිත් එක මචං සල්ලි වියදම් කරලා හැදුවට පස්සේ ඕක දිගටම පදින්න වෙනවා.
    විකුණුවොත් ලොකු පාඩුවක් පිට විකුනන්න වෙන්නේ.
    යාලුවෙක්ට platina V number එකක් බලන්න ගියා.
    engine පලු වලින් oil leak වෙනවා.
    ඒකයි ටිකක් කල් කරදරයක් නැතුව පැදගන්න BI* ct 100 එකකටවත් යන්න බැලුවේ.
    අලුත් platina එක හොදයිද?

    බලාගෙන යද්දී ඒක විතරද කොහෙද මේකේ තියෙන එකම හොදේ
    ------ Post added on May 22, 2023 at 11:30 PM
    බයික් එක අරන් පංචිකාවත්තේ බජාජ් එකට පලයන්කෝ. උන් දවසින් බෝර් කරන ඒවා කරලත් දෙනවා. බෝර් කරන්න එහෙ මෙහෙ දුවන්නත් ඕනි නැ. ඒ අවට හැමදෙයක්ම කරගන්නත් පුළුවන්. එන්ජින් පළුවක් ක්‍රැක් වෙලා තිබ්බොත්, එන්ජිමක පාට් එකක් කැඩීලා තිබ්බොත් ඒවත් ඒ අවටින්ම හොයාගෙන වැඩේ දවසින් ගොඩ දාගන්න පුළුවන්. බයික් එන්ජිමක් ගලවලා සෙට් කරන එක ගේමක් නෑ බන්.
    බජාජ්වල එන්ජින් අවුල් කියලා මහ ලොකු ලෙඩ එන්නෙ නෑ. ලීක් කියන ඒවා ගොඩ්ක්ම එන්නේ එන්ජිම් පළු වලින් සහ ඔයිල් ලෙවල් එක පෙන්නන වීදුරුව ළගින්. ඒ පළු දෙක යූස් ඒවා දාලා හදන්නවත් එච්චර ගානක් යන්නෙ නැ බන්.
    බයික් එක ස්ටාට් කරලා රේස් කරද්දි එන්ජිමේ තත්ත්වේ කොහොමද කියලා කියන්න පුළුවන්. ඒවගේම වයර් හනස්ස කපලා අටවලා නැත්නම්, අනිත් කෑලි ටිකත් ඔරිජිනල් විදියට තියනවා නම් බය නැතුව ගනින්. ඉන්දියන් බයික්වල ඔයිල් සහ ලයිනර් ඇරෙන්න අමුතුවෙන් මාරු කරන්න දෙයක් නෑ බන්.සර් විස්වල උන් එක එක ජාතියේ ඒවා කියලා කස්ටමස්ලව හූරගෙන කනවා. ආයුධ ටික තියනව නම් උබටම උනත් ඔයිල් මාරු කරගෙන, ලයිනර් මාරු කරගන්න පුළ්වුඅන්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    gear 5 issarahata disc brake ehema thibba platina thibba neda macho.. ewa mona awruddeda awe..?
    mata hoya ganna baruwa inne..
    ade ban, mata ehema ekak nana mathaka ne
    @PHBhagya me oi, gear 5 platina awada :eek:

    Ct 100 Es ekak thiyenawa. 15,000i padala thiyenne.
    440,000kata ganna eka paduda?

    BA* numbers kiyanne awrudu 13k withara paranayine machan.
    Ledak awith engine eka galawanna unoth ethanin issarahata therumak nahane.
    palina eka alloy wheel thibbata mokada manda mata set wennema naha.
    ------ Post added on May 22, 2023 at 12:19 PM

    bump
    ------ Post added on May 22, 2023 at 7:14 PM
    mileage sure nan awulak ne
    year eka mokadda
    ------ Post added on May 23, 2023 at 12:18 AM

    mmm okay

    ලක්සෙට එකක් අරන් හදනවට වඩා ලක්ස 6ක් දීල එකක් අරන් හදන එක උඹට සෙට් නම් අවුලක් නෑ බොසා

    තාමත් බයික් එකක් අරන් අත්‍යාවශ්‍ය රෙපයාර් කරන්න යන ගාණට වඩා ලක්ස 6ක් කියන්නෙ ගොඩක් ලොකු ගාණක්. සහ යම් හෙයකින් වාහන මිල අඩු උනොත් උඹ ලක්ස 6ට ගන්න එක පාඩු නොවී තියෙයි කියල හිතනවද? ඕවා මහලොකු සංකීර්ණ සිලින්ඩර් හතරේ කාබ් හතරේ මොනොෂොක් බයික් නෙමෙයිනේ. ඔය තමා බයික් එකක උපරිම සරල අවස්තාව. කෑලි බෑලි අඩුයි, රිලයබිලිටි එක වැඩියි. කොහොමත් ඕවා කරදර දෙන්නෙ නෑ. එහෙම කරදර දෙනවනම් අවුරුදු 20 විතර පරණ බොක්සර් තාම පාරෙ දුවන්නෙ නෑනේ. ඇලෝයිවීල් ප්ලැටිනා එකක් ගත්තනම් පැච් ගැන කරදර වෙන්න දේලුත් නෑ. අර තැපැල් නයින්ටි එහෙම ජපනට වැරදිලා හැදුවයි කියන්නෙ, අන්න ඒ වගේ පරන සීටී එන්ජිම කියන්නෙ ඉන්දියන් කාරයට වැරදිලා හදාපු එකක්. එන්ජින් රෙපයාර් තියෙන ඒව ගන්න ඕන්නෑ. තියෙන පොඩි රෙපයාර් ටික කරගෙන හොඳට පාවිච්චි කරන්න පුළුවන්.

    View attachment 205832

    මං රෙකමන්ඩ් කරන්නෙ මේක. ct100 එන්ජිම තියෙන ප්ලැටිනා එක. පෙට්‍රල් මීටර් තියෙනව. ඇලෝයි වීල් තියෙනව. 2007 අවුරුද්දෙ ඒව අවුලක් නැත්නම් ඉස්සරහ ඩිස්ක් තියෙන එකක් ගතහැකි. එන්ජිම පට්ට ගහන්න පුළුවන් සුපිරි.

    meka aththak

    parana boxer, CT akuru 2 ehema supiriam bikes thama
    ------ Post added on May 23, 2023 at 12:20 AM
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,617
    113
    Miami
    පරණ bike පිට පෙනුම හෙන කැතයිනේ මචං.
    පරණ එකක් අරන් rod එකක් timing chain එකක් සව්ත්තු වෙලා
    engine එක පලු කරන්න වේවි කියල හෙන බයකුත් එනවා.
    Machan i don't wanna argue with you. පොඩි කැපෑසිටි ඉන්දියන් බයික් ගොඩක් මම පැදලාත් තියෙනවා අතඅතපත ගාලත් තියෙනවා. මම අත්දැකපු දේවල් වලින් උපදෙසක් දුන්නේ. පිට පෙනුම කැත එක ලොකු ප්‍රශ්නයක් නම් මට කියන්න දෙයක් නෑ මචං. කුඩුවෙලා චප්ප වෙලා දෙරිගැහිල අව්වට පිච්චිලා චාටර් වෙලා නැත්නම් කැත මොකක්ද කියල තේරෙන්නෑ. බයික් එකේ අඩුපාඩු ටික හදන්න කැප කරන දවස් තුන හතර ලක්ස 6කට (තඩි ෆිනෑන්ස් එකක් දාල ලක්ස 10ක් විතර කරගතැහැකි) වඩා වටිනවනම් ඉතින් එහෙම කරමු.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    gear 5 issarahata disc brake ehema thibba platina thibba neda macho.. ewa mona awruddeda awe..?
    mata hoya ganna baruwa inne..

    ade ban, mata ehema ekak nana mathaka ne
    @PHBhagya me oi, gear 5 platina awada :eek:

    mileage sure nan awulak ne
    year eka mokadda
    ------ Post added on May 23, 2023 at 12:18 AM

    meka aththak

    parana boxer, CT akuru 2 ehema supiriam bikes thama
    ------ Post added on May 23, 2023 at 12:20 AM
    ලංකාවට ආපු ඒවයින්
    ඔය දෙකම එකට තියෙන එකක් ආවෙ නෑ... දන්නතරමින්..

    ඩිස් බ්‍රේක් ආවෙ ප්ලැටින 100cc පරණ මොඩ්ල් බයික් වල... 2008, 9 වගේ බයික් වල.
    මේව ගියර් 4

    ගියර් 5 ආවට ප්ලැටින 125cc වල.
    මේක ඩ්‍රම් බ්‍රේක්.
    2011 ට කලින් ආපු මොඩ්ල් වල dts-si ආව.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    අලුත් සීටි100 එකට ෆිනැස් නැතුව ගන්න බෑ කියන්නෙ ඇත්තද?
    කෑශ් තියෙන කෙනෙක්ට උනත්???
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පරන කැලිබර් 115 H නම්බරයක් ගත්තා 120කට තෙල් විතරයි මාරු කරන්නේ කිසි හෙනයක් නැතුව දුවනවා
    CT100 M නම්බර් පෙට්රල් මිටර් ආපු එක නම් හොදයි ඊට පස්සේ ආපුවාගේ කොලිටි මදි
    අනික ඔච්චර ගානක් දිලා බයිසිකලයක් ගන්න පිස්සුද බන්