Self start තියෙන alloy wheels තියෙන අලුත් ct 100 එක පරණ model එක තරම් හොද නැද්ද?
බයික් එකේ silencer එකේ සහ තව කෑලි වල හරි ඉක්මනට paint එක යනවා. ගොඩක් කොටස් ඉක්මනට මලකඩ කනවා.
මම දැකපු BI* numbers ගොඩක් ඒවගේ මම මේ දේ දැක්ක. පරණ Chromium parts එන model එක මේ අලුත් model එකට වඩා හොදද?
බයික් එකේ silencer එකේ සහ තව කෑලි වල හරි ඉක්මනට paint එක යනවා. ගොඩක් කොටස් ඉක්මනට මලකඩ කනවා.
මම දැකපු BI* numbers ගොඩක් ඒවගේ මම මේ දේ දැක්ක. පරණ Chromium parts එන model එක මේ අලුත් model එකට වඩා හොදද?

M එක තිබුනෙ 2016. BG BF නම්බර් ආව ඒවගෙ කොලිටිය අන්තිමයි. ටැංකි එහෙම සැමන් ටින් වගේ. බලන් ඉද්දි දිරනව. අලුත් සෙල්ෆ් ස්ටාට් තියෙන එක නම් ජරාවක්, දැක්ක ගමන් කියතැහැකි. ලක්ෂ 6ක් දීල ඕකක් ගන්නවට වඩා නම් ලොවෙත් වටිනව පරණ එකක් අරන් හදාගන්න එක. ප්ලැටින එකක් ගත්තනම් ඇලෝයිවීලුත් තියෙනව.