අලුත් ECO Lodge එකක් කියහන්කෝ...

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    සන්තතර යායේ ගෙවුනු තවත් සුන්දර උදෑසනක්...

    දොල පාරකින් නාලා කූඩාරමක රැයක් ගතකරලා ගමේ කෑම ටිකක් කාලා යන්න කැමති නම් ඒකට හොදම තැනක් තියෙනවා අලව්වේ..

    සන්තතර යාය තියෙන්නෙ කොළඹට 65km වගේ දුරකින්,
    වියදමයි, කාලයයි දෙකම ඉතුරැ කරන් නාගරික පරිසරයෙන් පොඩ්ඩක් මිදිලා ගහකොල ඇල දොල එක්ක සමීපව කාලය ගත කරලා යන්න කැමති නම් ඇවිත්ම බලන්න

    එක් අයෙකුට රුපියල් 1450/= ඉදලා පටන් ගන්න ක්‍රියාකාරකම් මෙහි තියෙනවා හැබැයි අඩුම 5 දෙනෙක් වත් ඉන්න වෙනවා කන්ඩායමකට

    BBQ එකක් දාලා රෑට පොල් රොටියක් කාලා. උදේට මයියොක්කා හරි කිරි බත් ටිකක් හරි උනු උනු වෙම කාලා හොද වතුර ටිකක් හිතේ හැටියට නාලා සිංහල ගමේ ආරෙට කැම ටිකක් කෙසෙල් කොලේක දාගෙන කාලා යන්න කැමති නම් අදම කතා කරන්න

    0770 600 400 | 0777 45 66 35

    යාලුවෙක්ට බලන්නත් share කරන්න like කරන්න අමතක කරන්න එපා.


    #yoga #ecotourisum #adventuresrilanka #adventure #risingsrilanka #alawwa #savenature #protectnature #naturesrilanka #hikingsrilanka #campingsrilanka #riverfront #riverbath #srilankafood #muddhouse #santhatharayaaya #rambutan #Chalets #dayouting #ecolodge #bbq #green #eco #relax

































     
    Last edited:

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    වැඩේ හොඳා බ්‍රෝ .එත් ඇයි බන් දිව හැපෙන නමක් දැම්මේ ? anyway ගූඩ් work.:yes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    supiri mchooo jayen Jaya Ma wewa !

    Ape kollo ta Wal ura + kithul ra + kochchi sambola Ekka denna hoda

    Bebadu package elakuth...