යම්කිසි ත්‍රෙඩ් එකක මන් දාපු පෝස්ට් ඔක්කොම එකපෙලට බලන්න පුළුවන් විදියක් තියෙනවද?
ඉස්සරනම් තිබ්බා
@LazyLizard @Kevin_Fdo

Ow ban sirawatama...මමනං හිතුවේ නෑ නාකි වෙලා හැරමිටියෙන් යන දවසකවත් මේව එළකිරියේ දකින්න ලැබෙයි කියල![]()





menna aluthma feature eka
post Ad
(balala mallen eliyata) ad's danna wage aluth UI eka dala thiyenne
![]()

අපි මොහොකහරි ඉන්නැද්දි එකපාරට alert එකක් ආවම ඒ window එකට යන එකට solution එකක් නැද්ද???Custom reactions
View attachment 79268
Watched content
View attachment 79269
Bookmarking
View attachment 79270
Conversations - PM (පරණ එක උනාට අලුත් විදයක් )
View attachment 79271
Invite more users to chat
View attachment 79272
Mentions
View attachment 79274
Link unfurling (preview of the linked content)
View attachment 79275
Media embedding ( දැන් Youtube විතරක් නෙමේ Facebook, vimeo වගේ ඒවත් පුළුවන් )
Attachments
දැන් කෙලිනම් ෆොටෝ එම දන්න පුළුවන් කිරියට.
දාපු ඒවා එහෙමම Resize , aligned , reflowe කරන්න පුළුවන්.
View attachment 79276
Alerts (bell එකක් තියේ දැන් )
View attachment 79277
සෝස්
තව දන්න කියන ඒවා දාන්න.....
අපි මොහොකහරි ඉන්නැද්දි එකපාරට alert එකක් ආවම ඒ window එකට යන එකට solution එකක් නැද්ද???
machine eke thiyana unicode font eken thama pennanne.. oya linux jarawa nisa thama ohoma enne.. font ekak da ganin