@GTRZ thread1 start krapu time 1 pennanne nene scroll kraddi. එපා වෙනෝ මට නම්ම්


තව emojis wala headings පහලට පහලට scroll කරාම පෙන්නන එක වෙනුවට උඩින් tabs වලට කඩලා දාන්න whatsapp wage. ඒක ලේසී.
ලගදි ආපු වර්ශන් එකෙත් තිබ්බ ත්‍රෙඅඩ් එක ඇතුලට ගිහින් බැක් ගියාම වෙල්ලි මුල්ලි වයික්කාල්වල ත්‍රෙඩ් පෙන්නන එක නම් තාම හැදිලා නෑ. Threads one by one new tab වල ඕපන් කර කර තමයි බලන්න වෙන්නේ