අලුත් Elakiri යේ අලුත් Features

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Aparade site eka..ape kiriyata wechcha de..😰

    මමනං හිතුවේ නෑ නාකි වෙලා හැරමිටියෙන් යන දවසකවත් මේව එළකිරියේ දකින්න ලැබෙයි කියල :love:

    Lol balamuko issarahata wena de..rathu kotunkarayo tika well known members la wela ube amma appa mathak karanakota threyi.danata aathal ekak ganin.theryi kal yayi.😂😂
     
    Last edited:
    • Like
    Reactions: KavinduDD

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලොකු අවුලක් තියෙනවාහ් බ0 පිස්සු කෙලලා පිස්සු ත්‍රිඩ් දාලා නෙගටිව් රෙප් ගත්ත එවුන් ආතල් එකට ත්‍රිඩ් එකක් දැම්මත් දන්නෙහ් නැහ් උන්ගේ ස්ටෙටස් එක ඉන්ඩිකෙට් කරන්නෙහ් නැහ්
    කොටිම්ම රතු කොරු පුරො ගත්තහ් එවුන්ට මොකෙක් වත් මැරිගෙනහ් කමෙන්ට් කරන්නෙහ් නැහ්

    ekanam umbata witharak newi machan sahena kattiyata thiyana aulak godak aya ekata aul wela inne balamu monwada lokka karanne kiyala.
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ekanam umbata witharak newi machan sahena kattiyata thiyana aulak godak aya ekata aul wela inne balamu monwada lokka karanne kiyala.

    Kudu karayo minimaruwo hiren nidahas kara wage wadak kare..mama hithanne lokenma me site eka withari ehema kare..😂
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මචන් Trending / Latest / New posts ටැබ් තුනේ වෙනස මොකක්ද?


    Trending
    Determine trending threads by:

    • Age
    • Replies per minute
    • Views per minute
    • Reaction score per minute
    • Reaction score + views per minute
    • Replies + reaction score per minute
    • Replies + views per minute
    • Replies + views + reaction score per minute
    • Minimum replies
    • Minimum views
    • Minimum reaction score
    • Node
    Latest - අන්තිම reply එක කීයටද දැම්ම time එක අනුව.

    New posts
    : අලුතෙන්ම දාපු threads
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    දැනට Trophy points 113 ය වගේ උපරිම පුළුවන්. එක GT වෙනස් කරයි ගොඩක් වෙලාවට.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    menna aluthma feature eka :P

    post Ad

    (balala mallen eliyata :lol:) ad's danna wage aluth UI eka dala thiyenne :lol:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,841
    1,259
    113
    Mars
    සැලෙන්න එපා ටික ටික හරි යයි... අපි මේකේ අවරුදු ගානක්ම අර විදියට් පුරුදු වෙලා එකයි අව්ල

    ow machang. Eka atta. Aluth gedarakata padinchiyata awa wage tama danenne :P Dinosaurla wage nowi features tika follow karagannone