

මෙම්බර්ස්ල ඉග්නොර් කරන්න පුළුවන්ලොකු අවුලක් තියෙනවාහ් බ0 පිස්සු කෙලලා පිස්සු ත්‍රිඩ් දාලා නෙගටිව් රෙප් ගත්ත එවුන් ආතල් එකට ත්‍රිඩ් එකක් දැම්මත් දන්නෙහ් නැහ් උන්ගේ ස්ටෙටස් එක ඉන්ඩිකෙට් කරන්නෙහ් නැහ්
කොටිම්ම රතු කොරු පුරො ගත්තහ් එවුන්ට මොකෙක් වත් මැරිගෙනහ් කමෙන්ට් කරන්නෙහ් නැහ්
@GTRZ ලොක්කා ,
තවත් අලුතෙන් මොනවා හරි දෙනවද ?
Trophy system එක update කරනවද? (දැනට උපරිම 113 නේ ) මේ හැමෝටම අව්ල් rep system එකට කෙල උනා කියල.
dark mode වගේ දෙන්නද ඉන්නේ?
ඉස්සර රතු කොටු dial වලට මොකද aiyye වෙන්නේ ?
වෙලා තිබ්බොත් පොඩි පැහදිලි කිරීමක් කරන්න![]()

