අලුත් Elakiri යේ අලුත් Features

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    අදුරු වැඩියි. ඔයිට වඩා එළිය ඕන. කලින් තීම් එකටත් මාරු වෙන්න ක්‍රමයක් දාන්න
     
    • Like
    Reactions: Kevin_Fdo

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    Email එකට alert එන එක නවත්තන්නේ කොහොමද?කලින් උත්සාහ කරපු ක්‍රමය හරි ගියේ නෑ.
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    අම්මටසිරි එන්නේ නැතුව හිටියේ දවසයි කිරියට වෙලා තියෙන දෙයක් :love2:
    පට්ට පට්ට @GTRZ (y)
     
    • Love
    Reactions: Aki992

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    • Rep point (POWER එක කියකින් දුන්නත් 1 ක් කියල අරන් වගේ ) = Reaction score , Power (ගුණාකාරයක් * ) එකක් නෑ . Reactions ගාන count වෙනවා.ඒ ගානට Trophy ලැබෙනවා.
    • + රේප් වෙනුවට දැන් like කරන්න තමා තියෙන්නේ.
    • - රේප් වෙනුවට දැනට angry reaction එක තමා තියෙන්නේ.
    • Friends නෙමේ දැන් followers ලා ඉන්නේ.

    Dislike button එකත් තියේ බන්
     
    • Like
    Reactions: Aki992