අලුත් elakiri moderators

raman2

Well-known member
  • Feb 16, 2009
    9,925
    11,975
    113
    මම හිතන්නේ මේ හැමදේටම හොඳම විසදුම paid moderators ල දාන එක.. ෆ්‍රී කරන්නම් කියන මේකේ ඉන්න උන්ට දෙන්න එපා..
    උන්ට හැමෝටම සාධාරණව මොඩ් කරන්න තිය හිතන්නවත් තේරෙන්නේ නැහැ...
    එක එක සිද්දි ගැන තියන thread වල reply කරලා තියන විදියෙන් හොඳට පේනවා.. එක්කෝ මම පොර ජාතකේ, තමන්ගේ දේශපාලන මතයට විරුද්ද දේවල් දකින්න කැමති නැහැ, පට්ට ඉරිසියාව නිසා ID එක පිටිපස්සේ හැංගිලා හැමෝටම මඩගහනවා, තමන්ට විරුද්ද වාදීන්ට කට්ටිය සෙට් වෙලා fake ගොඩක් හදන් ගේම දෙනවා..
    leak වචනේ දැක්කොත් ඉල්ලා බේරිල්ලක් නැහැ, හැබය් අනික් වෙලවටව අරු මුව ban කරන්න, එළකිරි එක සුද්ද කරන්න කතාව..

    ලංකාවේ youtube එකටත් හිඟන ගණන් ගෙවන එකේ මම දන්නේ නැහැ මොඩ් ලට ගෙවන්න තරම් අදායමක් හොයන්නේ කොහොමද කියල.. හැබය් එක තම වෙන්න ඕන..

    බැරිනම් collection දාල එකතු කරපල්ලා... හැබය් සින්හලුන්ගෙන් දිගටම සල්ලි ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙය්...ලොබ හුට්ටල..

    එනිසා එක හරි යන්නේ නැත්තන් කටය් පුකය් වහන් ඉඳපල්ලා ඉන්න mod/admin කෙනෙක් කැමති දෙයක් කර ගනී..
    රට හදන්න site හදන්න ඉස්සෙල්ල තමන් හැදෙන්න, මෙතන අවුල් දෙයක් වැටෙනවා නම් වැටෙන්නේ උඹලගේ ඉල්ලුම තියන නිසා..
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,109
    16,926
    113
    මොකක්?paid MOD ලා දාන්න?කවුද pay කරන්නෙ අපිද?අායේ ඉතිං පිස්සුවක් අැතෑ..😏
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උඹ වගේ තැරි බයියෙක්ව තමා මම නම් යෝජනා කරන්නේ MOD කමට.😄😄😄
     
    • Haha
    Reactions: aggregate

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,966
    10,510
    113
    එහෙම කියන්න එපා බන් , දැන් බලපන්කො මම 2009 ඉඳන් ඉන්නේ කිසිම කෙනෙක් එක්ක වලි නෑ , leak දැක්කොත් හැංගි හොරා නෑ ප්‍රසිධියේම ඉල්ලනවා

    වැදගත්ම දේ spam check කියන විදියට ඇත්ත නමින් ඉන්න නිසා Credibility එකත් වැඩියි

    මේ සියලුම කාරනා නිසා මම නම් කැමතියි @PH Bhagya අක්කත් එක්ක moderate කරන්න 🤗 🤗 🥰 🥰

    ආතල් එකට කියපුවා සීරියස් ගන්න එපා
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,898
    46,101
    113
    මම හිතන්නේ මේ හැමදේටම හොඳම විසදුම paid moderators ල දාන එක.. ෆ්‍රී කරන්නම් කියන මේකේ ඉන්න උන්ට දෙන්න එපා..
    උන්ට හැමෝටම සාධාරණව මොඩ් කරන්න තිය හිතන්නවත් තේරෙන්නේ නැහැ...
    එක එක සිද්දි ගැන තියන thread වල reply කරලා තියන විදියෙන් හොඳට පේනවා.. එක්කෝ මම පොර ජාතකේ, තමන්ගේ දේශපාලන මතයට විරුද්ද දේවල් දකින්න කැමති නැහැ, පට්ට ඉරිසියාව නිසා ID එක පිටිපස්සේ හැංගිලා හැමෝටම මඩගහනවා, තමන්ට විරුද්ද වාදීන්ට කට්ටිය සෙට් වෙලා fake ගොඩක් හදන් ගේම දෙනවා..
    leak වචනේ දැක්කොත් ඉල්ලා බේරිල්ලක් නැහැ, හැබය් අනික් වෙලවටව අරු මුව ban කරන්න, එළකිරි එක සුද්ද කරන්න කතාව..

    ලංකාවේ youtube එකටත් හිඟන ගණන් ගෙවන එකේ මම දන්නේ නැහැ මොඩ් ලට ගෙවන්න තරම් අදායමක් හොයන්නේ කොහොමද කියල.. හැබය් එක තම වෙන්න ඕන..

    බැරිනම් collection දාල එකතු කරපල්ලා... හැබය් සින්හලුන්ගෙන් දිගටම සල්ලි ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙය්...ලොබ හුට්ටල..

    එනිසා එක හරි යන්නේ නැත්තන් කටය් පුකය් වහන් ඉඳපල්ලා ඉන්න mod/admin කෙනෙක් කැමති දෙයක් කර ගනී..
    රට හදන්න site හදන්න ඉස්සෙල්ල තමන් හැදෙන්න, මෙතන අවුල් දෙයක් වැටෙනවා නම් වැටෙන්නේ උඹලගේ ඉල්ලුම තියන නිසා..
    shorty-scary.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    එහෙම කියන්න එපා බන් , දැන් බලපන්කො මම 2009 ඉඳන් ඉන්නේ කිසිම කෙනෙක් එක්ක වලි නෑ , leak දැක්කොත් හැංගි හොරා නෑ ප්‍රසිධියේම ඉල්ලනවා

    වැදගත්ම දේ spam check කියන විදියට ඇත්ත නමින් ඉන්න නිසා Credibility එකත් වැඩියි

    මේ සියලුම කාරනා නිසා මම නම් කැමතියි @PH Bhagya අක්කත් එක්ක moderate කරන්න 🤗 🤗 🥰 🥰

    ආතල් එකට කියපුවා සීරියස් ගන්න එපා
    මම භාණ්ඩාගාරික...
    ඒකත් හවුලෙ බෑ... තනියම භාණ්ඩාගාරික...
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    Mod ලා ඕනේ නෑ බන් Mod ලා දානවා කියන්නේ මේක තව චොර වෙනවා. ඊට පස්සේ Mod ලට කඩේ යන පිරිසක් වෙනම හැදෙනවා. ඊට පස්සේ Mod ලට පක්ෂ නැති එවුන්ව Ban කරනවා. ,Mod ලගේ යාළුවන්ට අනම් මනම් කියන උන්ව Ban වෙනවා. Mod ලා මේකේ බිස්නස් කරන්න ගන්නවා. ඒ විදියේ බිස්නස් මේකේ කරන්න ගත්තා ම උන් Ban වෙනවා. දැන් ටිකම තමා ටික කාලයක් යනකොට වෙන්නේ ඊට පස්සේ Mod ලා මෙහෙමයි කියලා කට්ටිය උන්ට බනින්න ගන්නවා එතකොට ඇඩ්මින් Mod ලගේ පැත්ත ගන්නවා එතකොට තව කට්ටියක් Ban වෙනවා. මේ forum එක ඉවර වෙන්නේ ඊට පස්සේ මමනම් කියන්නේ මේ ඉන්න ඇඩ්මින් ලා හොදයි.

    තව Mod ලා ඉන්නේ ඇඩ්මින් ට වඩා ලොකුවෙන් අන්තිමේ එයාලගේ ඒවා බලන්න වෙනවා.
     
    • Like
    Reactions: siri_ayya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,966
    10,510
    113
    මම භාණ්ඩාගාරික...
    ඒකත් හවුලෙ බෑ... තනියම භාණ්ඩාගාරික...

    @PH Bhagya අක්කා කියනවා නම් මගේ භාණ්ඩාගාරෙත් අක්කටම ගෙනත් බාරදෙන්නම් 🥰 🥰 🤗

    • Haha
    Reactions: PHBhagya